උපතින්ම හිමි වන විවිධ දක්ෂතා මෙන්ම දුර්වලකම් ද බොහෝ අයට තිබේ. එකම පලතුරු ගසක ගෙඩිවල එකම රසයක් ඇත. එහෙත් එකම මව්පියන්ට දාව උපන් නිවුන් සහෝදරයන් පවා විවිධ වෙනස් කම් වලින් යුක්ත බව පෙනී යයි. සත්වයා විවිධ බවත්, විෂම බවත් ඊට ප්‍රධාන හේතුව කර්මය බවත් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළහ. ජ්‍යෙdතිෂයේ ද ග්රභ බලය නැතහොත් අපලය වශයෙන් හඳුන්වන්නේ මෙම කර්ම ශක්තිය මගින් ඇති කරන බලපෑමයි. සත්වයා කර්මය උරුම කොට ඇති බවත්, දායාදය කොට ඇති බවත්, නෑයා කොට ඇති බවත් චුල්ල කම්ම විභංග සූත්‍රයේ සඳහන් වන්නේය. මේ වූ කලී උපදින විටම ලබා ඇති බලවේගයකි.
රවි, චන්ද්‍ර හා කුජ යන ග්‍රහයන් ගෙන් හඳුනාගත හැකි කර්ම ශක්තීන්, අපල හා ශාන්ති කර්ම ගැන පසුගිය ලිපි වල විස්තර කරන ලදී. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ බුධ ග්‍රහයා පිළිබඳ විස්තරයයි.
බුධ යනු ග්‍රහ මණ්ඩලයේ සිටින කුඩාම ග්‍රහයා ය. හිරුට ආසන්නවම ගමන් කරන ග්‍රහයා ද වෙයි. යමෙකුගේ කේන්ද්‍රයේ බුධ බලවත් නම් ඔහු හෝ ඇයගේ කථාව චතුර මෙන්ම සිත් ඇදගන්නා සුළු වන්නේය. ගණිතයට දක්ෂ වෙයි. චිත්‍ර, ජ්‍යෙdaතිෂ් ශාස්ත්‍රය, ලේඛන කලාව, සැලසුම් ශිල්පය පරිගණක, කැටයම් කලාව, කථිකත්වය. නීතිවේ දී ආදී අංශවල උසස් දක්ෂතා දක්වන කෙනෙක්ද වනු ඇත. ඔවුහු බුද්ධිමතුන් වෙති. එමෙන්ම කටහඬ සුවිශේෂී වෙයි. තවද රහස් පරීක්ෂණයේ ද අති දක්ෂ වෙයි. වහා අවබෝධ වන අය වන බැවින් එක් වරක් පහදා දීම සෑහේ. මොවුන්ට බොරු කළ නොහැකිය. දක්ෂ කථිකයන්, නීතිවේදීන්, ගායකයින් බුධ බලවත් අය වෙති. ආසියාවේ රිදී සීනුව" නම් විරුදාවලිය ලත් හිටපු අගමැති ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජනාධිපති ආර්. ප්‍රේමදාස සහ ප්‍රවීන ගායක මොහිදින් බෙග්, එච්. ඩබ්. රූපසිංහ යන අයගේ කේන්ද්‍රවල බුධ බලවත්ව පිහිටා තිබුණි.
උපතින්ම ඇති වන මෙම සහජ දක්ෂතා වලට හේතුවන්නේද විශේෂ කුසල කර්ම ශක්තියකි. වචනයෙන් කෙරෙන වැරදි හෙවත් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචනය සහ හිස් වචන කීමෙන් වැලකීම ඉන් පලමුවැන්නයි. උතුම් සත්පුරුෂයන්ට මෙන්ම අධ්‍යාපනය ලබන දුප්පත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආධාර උපකාර කිරීම, ධර්ම දානයද, ඒ සඳහා හේතු වන්නේය. පෙර ආත්ම වල එවැනි කුසල් රැස් කළ අය බුධ බලවත්ව උපදිති.
වයසින් වැඩෙන්ම කුඩා දරුවන් කතා කරන්නට පටන් ගනී. බහ තෝරනවා. යෑයි හඳුන්වන මෙය පමාවන විට බිය වන මව් පියන් ඊට හේතු හා ප්‍රතිකාර සෙවීමට වෙහෙසෙනු පෙනේ. කතා කිරීමට පමාවන දරුවන්ගේ කේන්ද්‍ර වල බුධ දුර්වල බවද දක්නට ලැබේ. බුධ ග්‍රහයා කේන්ද්‍රයක දෙවැන්නේ නීච වීම, ගොතය ඇති වීමට හේතු විය හැකිය. දරුවන්ගේ කතාව පමාවීම, ගොත ගැසීම, වචන උච්චාරණයේ දුබලතා, ඉගන ගන්නා කරුණු අමතකවීම, ගණිතයට දුර්වල වීම, වලිප්පුව, සිහිමද ගතිය, අපස්මාරය, මොලයේ හා ස්නායු වල දුර්වලතා, සමේ රෝග ඇඟිලිවල රෝග, වෙව්ලීම, ගොළු වීම, බිහිරිවීම, අධික කථාව මෙන්ම තුන් දොස් කිපීමෙන් ඇති වන රෝග බුධ දුර්වලවීම නිසා උදාවන අපල වන්නේය.
තවද බුධ දුර්වල අය කේලාම් හා බොරු කියන කපටි වංචාවල යෙදෙන හිස් වචන හෙවත් වාචාලකම් දොඩන අය බවද පෙනේ. උතුමන්ට අපහාස කරන, නින්දා කරන එවැන්නෝ වචන ගලපා කථා කිරීමට ද ලිවීමට ද අසමර්ථ වෙති. හොර ඔප්පු ලිවීම, බොරු සාක්ෂි දීම, හොර අත්සන් යෙදීම වැනි විවිධ වංචනික ක්‍රියා කිරීමට හා අනුන් රැවටීමට ද මොවුන් විශේෂ දක්ෂතා දක්වන්නෝය. සොරකම් කීරීමට අවශ්‍ය කැට බුද්ධිය බුධ විසින්ම ලබා දේ. ඒ නරකට පිහිටි බුධ ගෙනි.
බුධ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ මර්කරි යන වචනයෙනි. මර්කරි යනු රසදිය වලට කියන නමකි. රසදිය, උෂ්ණත්වය ඉහළ පහළ යන විට වේගයෙන් වෙනස් වන ද්‍රව්‍යයකි. බුධ ග්‍රහයාද රසදිය මෙන් එකතු වන ග්‍රහයාගේ හැටියට ඉක්මනින් වෙනස් වන්නේය. ජ්‍යෙdතිෂයේ දී බුධ කුඩා දරුවෙකුට සමාන කර ඇත්තේ ද ළමයින් තමන්ට එකතු වන කෙනාගේ හැටියට හැඩ ගැහෙන බැවිනි.
ඔබේ කේන්ද්‍රයේ බුධ තැන්පත්ව ඇති ආකාරය අනුව එහි බල දුබල කම් වටහා ගත යුතුය. කේන්ද්‍රයේ පළමුවන කොටුවේ හෙවත් ලග්නයේ සිටින විට දිග් බලය නම් බලයද, කන්‍යා රාශියේ සිටින විට උච්ච බලයද ලබන බුධ ග්‍රහයා මිථුන රාශියේ දී "ස්වක්ෂෙත්ර" නම් බලය ලබයි. මීන රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පැමිණේ.
බුධ ග්‍රහයා කන්‍යා රාශියේ බලවත්ව ගමන් කරන කාලය ඇතුළත, බුධට අයත් කන්‍යා රාශිය උදාවන බදාදා දිනක බුධ හෝරාව හා පංචම කාල හෝරාව උදාවන වේලාවට සරස්වතී යෝගය යෑයි කියනු ලැබේ එය අකුරු කියවීමට ඉතා ශුභ නැකතකි.
ඔබේ කේන්ද්‍රයේ පළමුවැන්නේ බුධ පිහිටා ඇත්නම් ඔබ උසස් ඉගෙනීමක් ලබන බුද්ධිමතෙකි. කෙනෙකු දුටුපමණින් එන්නේ කුමකට දැයි හඳුනාගැනීමට තරම් තීක්ෂණ දැනුමක් ඇත. දෙවැන්නේ නම් ධනය හා චතුර කථාව ඇත. තුන්වැන්නේ නම් යහපත් සහෝදරයන් මෙන්ම අසල්වාසීන්ද ලබයි. බලවත් බුධ හතරේ නම් යහපත් ගේ දොර ඉඩ කඩම් ලබයි. හිතට එකඟව කතා කරයි. විවාහය යහපත් ය. පස්වැන්නේ නම් ජීවිතාන්තය දක්වා ඉගෙනීමේ යෙදේ. වහා අවබෝධවන තීක්ෂණ බුද්ධියක් තිබේ. 6 නම් සතුරු කරදර මෙන්ම ස්නායු ගත රෝග ඇතිවීමටද හේතුයි. 7 නම් හොඳ විවාහයක් සිදුවේ. එමෙන්ම උදව් උපකාර කරන හිතවතුන්ද ලැබේ. 8 වැන්නේ නම් සෞඛ්‍ය ගැටලු, කථා කිරීමේ දෝෂ ආදී අපල ඇති වන්නේය.
බලවත් බුධ 9 වැන්නේ නම් පෙර පින, වාසනාව ඇත. දෙවි පිහිට ලබයි. එමෙන්ම උසස් අධ්‍යාපනයට හිමිකම් තිබේ. උපාධි ලැබිය හැකිය. 10 නම් උසස් රැකියාවන් ලබයි. නීතිඥ, ගණකාධිකාරී, විනිශ්චයකාර, රාජ්‍ය ලේකම්, වැනි තනතුරු හිමිවේ. 11 නම් උසස් රැකියාවත් ද ආදායම් මාර්ග ද යහපත් යහළුවන්ද ලබන කෙනෙකි. බුද්ධිමත් හිතවතුන් පිරිසක් රට පුරාම ඇති වේ. 12 නම් කථාව නිසා පාඩු සිදු කර ගනී. ස්නායු දුබලතා වලට හේතු විය හැකිය. ඉගෙන්මට බාධා ඇති වීමට පුළුවන.
බුධ ග්‍රහයා තමන්ට එකතු වන ග්‍රහයාගේ ස්වරූපයට හැරෙන බව කලින් සඳහන් කළෙමු. මේ අනුව රවි සමග එක් වූ විට ප්‍රඥාවන්තයෙක් වන බවද සඳු සමග එක් වූ විට සෞභාග්‍යවත් බව හා කීර්තිය ලබන බවද, කුජ සමග නම් කපටි ව්‍යාපාරිකයකු වන බවද ගුරු සමග නම් ප්‍රඥාව හා සෞන්දර්ය පිළිබඳ දක්ෂතා ඇති වන බවද කියා තිබේ. ග්‍රහ සංයෝග හා දිශා අන්තර්දශා වලදී මේ බව ප්රකටව පෙනෙන්නේය.
උපතින් දුර්වල වීමෙන් හෝ දශා කාලවලදී හෝ බුධගේ අපලය ලබන විට කළ යුතු ශාන්ති කර්ම ජ්‍යෙdතිෂයේ සඳහන්ව තිබේ. එමගින් අපල අඩු කර ශූභඵල උදාකර ගත හැකි වන්නේය. බුධ අපලයට කල යුතු හොඳම ශාන්ති කර්මය නම් ධර්ම දානය දීමයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති යනුවෙන් බුදු හිමියන් වදාළේ සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් බවයි. එනම් ධර්ම දේශනා කිරීම හෝ කරවීම, දහම් පොත් ධර්ම පත්‍රිකා මුද්‍රණය කර නොමිලේ බෙදාදීම, ධර්ම දේශකයන් වහන්සේට පූජා සත්කාර කිරීම, ආදිය මෙයින් අදහස් කෙරේ. උසස් සත්පුරුෂයන්ට හොඳ වැඩ කරන අයට වචනයෙන් සංග්‍රහ කිරීම, අගය කිරීම, ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීමද ඊට අයත් වේ. මේ සඳහා විශාල වියදමක් යන්නේද නැත.
තවද ඉගෙනීමේ යෙදෙන භික්ෂූන් වහන්සේට පොත් පත් හා වෙනත් අවශ්‍ය පහසුකම් ලබා දීම, බණපොත් පූජා කිරීම, විශේෂ ශාන්ති කර්මයකි. දුප්පත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙනීමට අවශ්‍ය උපකාර කිරීම හා ධර්මාසන පූජා කිරීම ඉතා ශූභය.
මේ අතර බුධ අපලයක් ඇති විට මොලය වෙහෙසා වැඩ කිරීම මෙන්ම නිදිවැරීම ද අශුභය. නෙක ඇඳුම් ඇඳීම නොකල යුතුවාක් මෙන්ම වචනය සංවර කර ගත යුතුය. එනම් බොරු කේලාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස්වචන කීම නොකළ යුතුය.
බුධ අපලය සඳහා පූජා තබන විට බුධට හිමි අංක 4 එකතුවට ලැබෙන 04, 13, 22, 31, 40 ආදී සංඛ්‍යා වලින් මල් වට්ටි, කොඩි, පහන් පූජා තැබීම මැනවි. නිල් පාට හා කොළ පාට මල්, ෂඩ් වර්ණ (බෞද්ධ) කොඩි, කොහොඹ තෙල් පහන්, සුවඳ ධූප, පූජා තැබීම ශූභය.
බුද්ධ පූජාව තබන විට බුදු රජාණන් වහන්සේගේ අසමසම ඥානය ගැන සිහිකර පූජා තැබීම ඉතා ශූභය. බුද්ධ ඥාන පිළිබඳව ඉගෙන ගෙන ඒ උතුම් ගුණ සිහිකරමින් බුද්ධ පූජා තබන විට තමන්ගේ බුද්ධි වර්ධනය වීමට හෙවත් බුධ අපලය සමනය වීමට එය හේතුවේ. පූජා තබා ශ්‍රී විෂ්ණු, උත්පලවර්ණ දෙවියන් ඇතුළු දෙවිවරුන්ට පින් පමුණුවා සෙත්පතා ගත යුතුය.
ඉහත පූජාවන් බදාදා දිනයක තැබීම ද පූජා තබා ගාථා කියන විට උතුරු දිසාවේ වාඩිවී මරුට පිටුපා සිටීමද මැනවි. බුද්ධානුස්මෘති භාවනාව ඉතා උසස් ශාන්ති කර්මයකි. තවද සිරකර සිටින ගිරවුන් ඇතුළු පක්ෂීන් නිදහස් කිරීම, මාළුන් ට කෑම දීම, හා රත්න, නවගුණ, සබ්බපාපස්ස යන්ත්‍රයක් පැලදීම ඉතා ශූභය. ඉහත සඳහන් ශාන්ති කර්ම කිරීමෙන් ඔබට මෙලොව දුක් සමනය කර ගැනීමට පමණක් නොව ලබන ආත්ම භාවයද සැපවත් කර ගැනීමට හැකිවීම ස්ථිරය.
කෑගල්ලේ සුනිල් ගම්ලත්
කෙලින් වීදිය, කෑගල්ල.
Original article from http://www.divaina.com/2010/07/30/naka08.html
Sinhala English word by word translation by Google
Dharma given glory budhagē expose spell
has many people who are born with different talents and weaknesses and receive. The only fruit tree nuts taste the same. But the same parents were born twin brothers even appears that feature the various changes. The different animal, vicious that the main reason that the Karma Buddha tells taught. Jyoti d tiṣayē grabha the power or spell known as the Karma impact of a strength. Karma that animal inheritance, gift and that, relative to the formula that will Cullavagga kamma vibhaṁga. This was always born from the force.
Ravi, the surgery can be identified from the orbits of Mars and lunar energies, and bad karma in Shanti was described in the previous article. Mercury is expected to discuss the details of this article.
Mercury is the smallest planet in the solar system. Sun is also moving close to the planet. Mercury is a powerful one at the center of his or her speech is eloquent and visually appealing. Mathematics is good. Art, Arts Jyoti da Tishri, writing, computer architecture design, engraved, speaking. Legal person's skills will be higher in sectors such as. They are intellectuals. The voice is unique. The detectives are also brilliant. Immediately understand the people who explain, because once is sufficient. They can not lie. Good speakers, lawyers, singers, are powerful Mercury. Asian silver bell "If epithet backed former prime eyes. W. R. D. Bandaranaike, the President R. Premadasa and veteran singer Baig, H. W. Was located dominated Mercury center of Rupasinghe.
Birth of these inherent talents to hētuvannēda special skills Karma strength. word being wrong or lying, the tales say, harsh words and empty words mean lack of which the outbreak. Great skilled and supporting the poor students who are studying, Dharma charity, for will cause. such are self ago Kushal runs are Mercury powerful brains.
older væḍenma begin to speak a little child. talk selects. This delay fears, the parents of the reasons and treatment to seek it seems called that. there are also a weak Mercury in Kendra children be subtle to speak. Mercury center the second despicable being, stammer may account for the. delay children's story, clumsily hitting, pronunciation disability No, because expiration, mathematics weakness, seizures, sihimada nausea, seizures, brain and nervous deficiencies, dermatitis fingers diseases, outbursts, the mute, the deaf, and speech is more bad disease occurred due to weakening of the three accused Mercury membranes.
The Mercury weak tales and false words or empty rhetoric falls cunning frauds talkers, it appears. The greatest insult, are incapable of writing such words are insulting to speak adjusted. Forged writing, giving false evidence, in terms of engaging in various illegal and fraudulent acts to deceive others, and these special skills dakvannōya. Mercury is given by the intelligence needed to produce crystals stolen. The worse the Mercury drives.
Mercury Mercury is called in English the word. Mercury is a name for the Mercury. Mercury, temperature fluctuations and material changes rapidly when. As the planet Mercury, the planet Mercury will be added as soon changed. Jyoti tiṣayē d like a child at the Mercury on the children because they add the person as a stunning shapes.
Mercury, as it is stored in your power center of the weaker edits must understand. If the power or prolong This tells when the center of power in the first box, when the peak power of the constellation Virgo constellation Gemini, Mercury in "svakṣetra" if the power. If the wretched constellation of Pisces comes weakening.
During walking powerful constellation Virgo, Mercury, the Virgin of the many day Wednesday unfolding budhaṭa called Mercury and Hour Hour paṁcama time unfolding in time that it is fit to Saraswati letters to read good omens.
If your center of higher learning, you first Mercury is the intellectual. Someone knows enough insight to recognize what is coming duṭupamaṇin. Second, wealth and eloquent story. Third, good brothers and neighbors are. Mercury is a powerful boundaries if elected headman's door is good. Stop according Speaks. Marriage is good. Fifth when preceded by learning to life. Immediate realization is insight. 6 If the enemy can worry and nervous diseases ætivīmaṭada well. 7 If a marriage occurs. It will help to friends. 8 Firstly, health problems, speech errors such as bad made.
Mercury is a powerful pre-9 Wang Pina, luck is. God will help. Higher education also has rights. Degree may be. If 10 jobs are high. Lawyers, accountants, judges, Secretary of State, such as Post. If the job is one of the 11 high income and good friends. Intelligent group of friends throughout the country. 12 losses, if the story is done. Can result in neurological disability. Igenmaṭa may be interrupted.
Mercury mentioned earlier that they turn the image is added to the planet. Thus, when one of Ravi with the wisdom that the one with the moon and the prospects for the prestige that, if Mars with that cunning businessman, said that if the teachers with the skills and wisdom of the aesthetic. This was seen in the famous antardaśā planet compounds and directions.
Birth or weakened Shanti be times when daśā or budhagē spell Karma Jyoti d tiṣayē USA. It will reduce bad śūbhaphala can achieve. Shanthi Karma Dharma giving alms is to be the best spell of Mercury. Wow, the Dhamma dānaṁ dānaṁ Gina said the Buddha taught is greater than all the Dharma given alms. That preaching or undertaking ethics, religious books and religious tracts have been printed for free distribution, offering care to preachers, etc. It is creating. Code words to those who have a college is good, the value is also involved in public praise. The large and not going.
The monks who have learning books and other necessary facilities for, baṇapot offered special Shanthi Karma. To help poor students to study the pulpit and offered a śūbhaya.
Meanwhile, when the brain youthful Mercury luck to the negative as well as sleeplessness. Thennakon clothing must not be chilled yutuvāk and Word. That is to say, false tales, using harsh words to say, useless hisvacana should not say.
When leaving Mercury offerings to spell budhaṭa receive the sum of 4 from 04, 13, 22, 31, 40 and the number of flowers ie, flags, lights may offer bookkeeping. Blue and green flowers, sexy color (Buddhist) flags, Khomba oil lamps, Incense, offering śūbhaya setting.
Remember the sacrifice is laying śūbhaya His unique knowledge of the Buddha in the Buddha Pooja exercise. When the Buddha learned knowledge about the properties of the Great Buddha remembering their gifts it would alleviate their intelligence to develop or Mercury spell. Keep offering Sri Vishnu, Uthpalavarna should invoke the gods and bring merit God.
The stanza is placed above offerings and sacrifices put a Wednesday may vent to their backs sit northern district killed. Meditation buddhānusmṛti high Shanthi Karma. Birds, including the release of prisoners, and parrots, fish at feeding, and Ratna, navaguṇa, sabbapāpassa machine wear a śūbhaya. By the above mentioned Shanthi Karma, you'll be able to get the better of the proportion of self not only to alleviate the suffering in this world.
Kegalle Sunil Gamalath
Main Street, Kegalle.
No comments:
Post a Comment