* මැති ඇමැතිවරුන්ට දෝෂාරෝපණ
* බෝවන රෝග තදින් පැතිරෙයි
නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා
ග්‍රහලොව සුකුමලිය සුන්දරිය මනාලිය ලෙස ජ්‍යෙdතිෂ්‍ය ළැදියන් අතර නමක් දිනා ඇති සිකුරු ග්‍රහයා පස්‌වන සඳුදා උදේ 9.53 ට රවි හිමි සිංහ රාශියට ප්‍රවිෂ්ට වීම සිදුවේ. මේ අවස්‌ථාවේ සිංහ ලග්නයත් රේවතී නැකැත එහි තෙවන පාදයත් උදාව පවතී.
සිකුරුගේ සිංහ රාශි ගමන සිදුවන අවස්‌ථාවේ ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම මෙසේ දිස්‌වේ. ලග්නය කුම්භ ලග්නයේ නැප්චූන් දෙවැන්නේ සඳු ගුරු යුරේනස් පස් වැන්නේ රවි කේතු හය වැන්නේ බුධ හත් වැන්නේ සිකුරු කුජ අට වැන්නේ ශනි එකොළොස් වැන්නේ රාහු ගමන් ගනී.
සිකුරු කුජ සමඟ සංයෝග වීමත් සමඟ සමාජය තුළ කැලඹෙන කටකථා නිතර පැතිර යන තත්ත්වයක් ඇතිවේ. කුජ සිකුරු සමඟ බුධත් හය වැනිදා සිට එක් වීමෙන් මේ තත්ත්වය තවත් උග්‍ර අතට පත්වේ. සමාජය පාලනය කරගත නොහැකි තත්ත්ව ඇතිවේ. දේශපාලනයට සම්බන්ධ කාන්තාවන්ට හා පරිපාලනයේ නියුතු කතුන්ට බරපතල ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. බරපතල අන්දමේ මංකොල්ල, ස්‌ත්‍රී දූෂණ වංචා, ගැන නිතර අසන්න ලැබේවි. ස්‌ත්‍රී පක්‍ෂයට කිසිසේත්ම යහපත් කාලයක් නොවනු ඇත. කුඩා දරුවන් ඇස මෙන් රැකබලා ගැනීමට සිදුවේවි.
හදිසි අනතුරු බහුල වේවි. ජලයේ අනතුරු විශාල වශයෙන් අසන්න ලැබේවි. ධීවර යාත්‍රා බෝට්‌ටු නැව් ආදියට ස්‌වභාවික හේතු නිසා අසීරුතා ඇතිවේ. ධීවරයන්ගේ ආරක්‍ෂාව ගැන සිතන්න වේවි. රෙදිපිළි ගබඩා සාප්පු ආදියට ගින්නෙන් අනතුරු පවතී. ඒ සම්බන්ධ රැකියා අංශවල නිරත අයට රැකියාවේ අස්‌ථිර බවක් ඇතිවෙයි. තානායම් නිවාඩු නිකේතනවල මොන අන්දමේ හෝ කරදර පීඩා හට ගනී.
අඹු සැමියන් අතර අසමගිය වර්ධනයවීම නිසා දික්‌කසාද උසාවි වෙත යොමුවන පිරිස් වැඩිවෙයි. පවුල් අවුල් මුල්ව විපත් අනතුරු අසන්න ලැබේ. ප්‍රකට කලාකරුවකුට විපත් යෙදෙන කාලයකි.
එළවළු වගාවට කිරි ගොවියාට ආහාර නිෂ්පාදකයන්ට ඒවා පවත්වාගත යැමට බාධා හටගනී. බඩු මිල ඉහළ යැමෙන් පීඩා ඇතිවේ. ජනතා උද්ඝෝෂණ බහුල කාලයකි. සිසු අරගල වලට මුල පිරෙයි. මැති ඇමැතීන් දෝෂ දර්ශනයට ලක්‌වේ. අසා නැති රෝග ගැන අසන්න ලැබේවි. බෝවන රෝග තදින් පැතිරෙයි.
හදිසි තීරණ මත විවාහ වලට යොමුවේ. උපතේ සිකුරු බලවත් අයට රජයේ රැකියාවලට මග පෑදෙයි. කලා කටයුතු වල යම් ප්‍රගතියක් ඇතිවේ. අධ්‍යාපන කටයුතු වල පෙරලියකට මුල පිරෙයි.
ශුභපලවලට වඩා අශුභපල බහුල සිකුරු මාරුව ඔබේ ලග්නයට බලපාන අයුරු දැන් විමසා බලමු.
මේෂ
පස් වැන්නට සිකුරු පැමිණීම පෙම් සබදතා වලට වැඩිහිටි විරෝධ ඇතිවීමට හේතුවෙයි. දිගු කලක් සැලසුම් කළ කටයුතු අවුල් සහගත තත්ත්ව ඇති කරයි. වෙනදා පැවැති උනන්දුව හීනවේ. උෂ්ණ රෝග මතුවිය හැක.
වෘෂභ
සිව් වැන්නට සිකුරු පැමිණීම දේපළ ගැටලු නීති ප්‍රශ්න බවට පත් වීමට හේතුවෙයි. ළඟ ඇසුර ඇති අය අමනාපයට හේතුවේ. හවුලේ වැඩට ඇත ගැසීමට සුදුසු කාලයක් නොවේ. මවගේ අසනීප සුවවේ. ඔබට පපුවේ වේදනා.
මිථුන
තුන් වැන්නට සිකුරු පැමිණීම උත්සාහය උනන්දුව හීන කරයි. රැකියා ව්‍යාපාර ගැන පැවැති ආකල්ප වල වෙනසකට හේතුවෙයි. සහෝදර ප්‍රශ්නවලට මැදිවීමට සිදුවේ. විදේශ ගමන්වලට අවස්‌ථාව උදාවෙයි. අසනීප සුව අතට.
කටක
සිකුරු දෙවැන්නට පැමිණීම ආර්ථික වශයෙන් යම් යම් අසීරුතා ඇති කරයි. රැකියාවට ස්‌ථාන මාරු නිසා අප්‍රසන්න තත්ත්ව ඇතිවේ. පවුලට අලුත් සාමාජිකයන් එක්‌වෙයි. දරුපල අපේක්‍ෂා සඵල වේ. නොසිතු රෝග තත්ත්වවලට මූණදෙයි.
සිංහ
ලග්නයට සිකුරු පැමිණීම ශරීර සනීපයට අයහපත් තත්ත්වයක් ඇතිවෙයි. බෝවන රෝග වලටත් ලක්‌වෙයි. අනියම් සබඳතා වලට යොමුවී අසීරුවට පත්වේ. මොන කරුණක් නිසා හෝ ප්‍රසිද්ධියට පත්වෙයි. ඇස් රෝග හට ගනී.
කන්‍යා
ලග්නයෙන් දොළොස් වැන්නට සිකුරු පැමිණීම යුග දිවියේ ප්‍රශ්න ඇති කරයි. දරුවන්ගේ ප්‍රශ්න මුල්ව අඹුසැමි අවුල් හටගනී. විදේශ ගමන් වලදී බාධා ඇතිවෙයි. කේලම් නිසා හිතවත් අයත් අමනාප වෙයි. උදරාබාධ උග්‍රවිය හැක.
තුලා
ලග්නයෙන් 11 වැන්නට සිකුරු පැමිණීම ජීවන රටාවේ වෙනසකට මග පාදයි. අමතර මුදලක් නොසිතු මගකින් හිමිවේ. සතුරන් පරදා ජය ලැබිය හැක. නඩුහබ වලදී අසීරුවට පත්වේ. පපුවේ රෝග තත්ත්වයන් උග්‍රවිය හැකිය.
වෘශ්චික
ලග්නයෙන් දස වැන්නට සිකුරු පැමිණීම රැකියාවේ තත්ත්වය පහත වැටීමට කරුණු කාරණා ඇති කරයි. අන් අය වෙනුවෙන් පෙනී සිටීමට යැමෙන් කරදර ඇතිවේ. අත්පාවල හන්දි අමාරු ඇති කරයි. අවිවේකී වේවි.
ධනු
ලග්නයෙන් නව වැන්නට සිකුරු පැමිණීම යම් දුරකට මංගල යෝජනා සඵල වීමට අවස්‌ථා උදා කරයි. විවිධ කටයුතු වලට පැවැති බාධා මඟ හැරෙයි. පිනට දහමට වැඩි නැඹුරුවක් ඇතිවේ. මුත්‍රා පෙරීමේ දුර්වලතා ඇති කරයි.
මකර
ලග්නයෙන් අට වැන්නට සිකුරු පැමිණීම හදිසි අනතුරු වලට අත වනයි. සතුරන්ගේ උගුල් වලට අසුවිය හැක. ඇසුරු කරන අය අමනාප වෙයි. වියදම් බහුල වැඩ පැටලේවි. ලිංග ආශ්‍රිත රෝග බෝවිය හැක.
කුම්භ
ලග්නයෙන් හත් වැන්නට සිකුරු පැමිණීම මංගල යෝජනා ගැන පැවැති විශ්වාසය හීන වීමට කරුණක් වෙයි. අඹු සැමි ප්‍රශ්න ඇතිවේ. හවුල් වැඩ අවුල් වීමට කරුණු යෙදෙයි. පොදු කටයුතු වලට උනන්දුව ඇතිවේ. වාත වේදනා.
මීන
ලග්නයෙන් හය වැන්නට සිකුරු පැමිණීම සතුරන් බලවත් වීමට හේතුවෙයි. වගකීම් පැහැර හැරීමෙන් අප්‍රසාදයට පත්වේ. දුර දිග බලා කටයුතු නොකිරීමෙන් අසීරුවට පත්වේ. මුදල් ලාභ අයුතු මඟින් හිමිවේ. හිසේ වේදනා.

Original article from http://www.divaina.com/2010/07/02/naka01.html
Sinhala English word by word translation by Google
* MPs imputation
* Infectious diseases spreading fast
Nattandiya - P. DR. Perera
planet Sukumalee beautiful bride Jyoti d Tishya as Earth, Venus, and has earned a reputation among fellow Lions need to log many Ravi received at 9.53 in the morning on Monday the fifth. This auspicious occasion was the third leg of Dawn is lagnayat Revatha.
Location Center Stage Planet Sri Lanka Aquarius zodiac lion flight Venus appears saying. Star sign Aquarius næpcūn the second Monday in a series of five teachers Uranus Ravi six cones Van Van, Mercury, Venus and Mars in the seventh in a series of eight series Rahu Saturn eleven travel takes.
Rumors in the community is disturbed with the combination with Venus and Mars began to regularly spread. Six budhat from Mars with Venus is one of the situation becomes aggravated. Quality occurs beyond the control of society. Will face the serious problems with animal feed and employed women to participate in politics and administration. Spike in theft, fraud, rape, may hear about frequently. Women's Party will not be good for all. Eye care for children as young'll have.
Accident'll abundant. May hear a great deal of water accidents. Fishing boats, etc. creates difficulties due to natural causes ships. Think safety of fishermen will. There is danger of fire clothing store shopping etc. Related sectors who scored those seem precarious employment. Resorts, inns, what kind of trouble or persecution occurs.
Husband and disunity have increased personnel with regard to the divorce court to grow. And families in forming disasters will occur after. Known artistic disaster engaged time.
Vegetable cultivation occurs obstacles to maintain them milk food producers. Smith persecution of prices occurs. Protest busy. Fills the early struggles in school. Ministers fault presupposed. May hear about the disease have not heard. Infectious diseases spread fast.
Here on the sudden decision to marry. Birth of Venus powerful way for people to cut government jobs. If progress occurs in the Arts. Fills the beginning of a radical education.
Now let's shift śubhapalavalaṭa more pessimistic abundant Venus affect how your star sign.
Aries
love Venus coming five adults suffer ties to cause protests reason. Long planned to confusion and are said. At the usual interest in dreams. Hot disease can arise.
TAURUS
Fourthly eventually will become the property of Venus coming problems, legal problems. Nearby the association are offended units. Not suitable for play will work jointly. Mother's illness after treatment. You chest pain.
Gemini
third deals with the lack of interest in coming up Venus. Cause a change in attitudes at work in the business. Brother have a dilemma. Specially crafted passports. Heal the sick.
Cancer
as some of the economic difficulties of the coming of Venus latter. Job transfer because of an unpleasant situation has occurred. Family members of the new partnership. Any children, is expected to succeed. Unexpected disease looks.
Lions
planet Venus coming bad situation, health is scored. Infectious diseases and gets. Casual relationships becomes most difficult to focus. What factor or known. Eye disease occurs.
Virgin
planet Venus coming twelve illustrated Marital problems are. Children's questions forming couple chaos occurs. Disrupts travel in. Snitch is so close to the upset. Can stomach the biggest.
LIBRA
planet Venus coming 11 illustrated leads to a change of life style. Unexpected passage extra money for the organization. Defeated enemies can be overcome. Trial with difficult succession. Chest disease conditions can be severe.
Scorpio
planet ten issues to be indistinguishable from the decline coming job status Venus. Creates trouble playing to represent others. Thumbs and joints makes it difficult. Be busy.
Sagittarius
New arrival planet Venus suffer to some extent, the opportunities to succeed marriage proposals. Interrupted at the various missed. Homilies Buddhism puts more focus. The filter urine inadequacies.
Dragon
planet Venus coming eight indistinguishable community welfare accident. Enemies, traps, can Bollywood. Associates will be angry. Cost busy pæṭalēvi. Gender-related diseases can be transmitted.
AQUARIUS
planet Venus seven illustrated is coming to a lack of confidence at the point in marriage proposals. Couples problems occur. Joint work to complicate matters apply. Common activities of interest occurs. Air pains.
Pisces
planet Venus coming eventually will be indistinguishable from the six powerful enemies. Liability default unpopular. Take a succession by not inconveniencing them. Cheap money through dishonest scheme. Head pain.

No comments:
Post a Comment