ජ්‍යෙdතීර්වේදයේ කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වැන්නයි. කුම්භ ලග්න හිමියන්ට ශනි (සෙනසුරු) ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වැඩියෙන් ශුභ ඵල උදාකරයි. ගුරු සහ සඳු ග්‍රහයින්aගෙන් ශුභ ඵල අපේක්‍ෂා කිරීම නිශ්aඵල වුවද ඔවුන් පිහිටි රාශි අනුව තීරණය කළ යුතු වන්නේය. කුජ ද එසේමය. එහෙත් කුජ ගුරු සංයෝගයෙන් ශුභඵල අපේක්‍ෂා කළ හැකිය. කුම්භ ලග්නයෙන් 2 වැන්න (මීන) සහ 11 වැන්න (ධනු) හිමි ගුරුගෙන් ශුභ තත්ත්වයන් ඇති කරයි. සෙනසුරුට රවි- චන්ද්‍ර - කුජ ග්‍රහයෝ සතුරු වෙත්.
කුම්භ ලග්නයෙන් උපන් අයගේ ලග්නයට (01) සහ 12 ට ශනි ලග්නාධිපතියා වන අතර ලග්නයේ (01) ශනි සිටීම යහපත්ය. මේ නිසා ආයුෂ වැඩිවේ. අනුකම්පා සහගතයි. ආත්ම ගෞරවය රකී. සමාජ සේවා කටයුතුවල යෙදේ. විවාහ - පවුල් ජීවිතයද යහපත් වන්නේය. ආගම දහමට කැමැතියි. ඉඩකඩම් දේපල ලැබීමේ භාග්‍යය උදාකරයි. ශනි කුම්භ සේ සිටීම ලග්න ඒරාෂ්ඨක වේ.
ශනි 02 වැන්නේ වූ විට ඒරාෂ්ඨකයේ අවසාන අදියර වේ. මෙවන් කුම්භ ලග්න හිමියන් කම්මැලි කමින් කාලය ගත කරන්න සිතයි. ඉගෙනීම - අධ්‍යාපන කටයුතුවලට ද හිතකර නොවේ. අත මිට හිඟයි. සහකරුට හෝ සහකාරියට ශරීර අසනීප ඇති වේ. විවාහ දිවියද සැපවත් නොවන තරම්ය. කුජට අයත් මේෂ රාශියේ නොහොත් 03 වැන්නේ ශනි සිටින කුම්භ ලග්න හිමියන්ට පිට පළාත්වලින් ආදායම් ලැබිය හැකිය. එසේ වුවත් විවාහ ජීවිතයෙන් පාඩු ලැබේ. තමාට සමාජයේ කැපී පෙනී සිටීමට ඕනෑ කරයි. පදිංචි ස්‌ථානය කීප වරක්‌ම වෙනස් කිරීමට සිදුවේ. එහෙත් තමාට උරුම හිමිකම් ලැබීමට පුළුවනි. 04 වැන්නේ ශනි සිටීම නිසා වෙළහෙළ¹ම් , කර්මාන්ත ගොවිතැන් කටයුතුවලින් ආදායම් ලබයි. දෙමාපියන්ට අශුභදායකයි. සකසුරුවම තිබුණත් වියදම වැඩියි. නෑයින් නිසා කරදරවලට පැටලීමට සිදුවේ. බුධට අයත් මිථුනයේ (05) ශනි සිටිවිට චාම් දිවි පෙවෙතකට හුරුවේ. ඉවසිලි බවින් තම කාර්යයන් කර ගනී. ඉගෙනීමට බාධක යෙදුණත් බුද්ධිමත්ව කටයුතු කරයි. ප්‍රායෝගික දැනුම තිබේ. නඩු හබවලට පැටලේ. බුධ ග්‍රහයා 01 නම් අපල අඩු කරයි. ශනි 06 වැන්නේ සිටින විට, කුම්භලග්න හිමියෝ බාලවියේදී ලෙඩ රෝගවලට භාජන වෙති. ගෘහ ජීවිතයේ කරදර ඇති කරයි. පෙම් සබඳතා නිසා සිතේ අසහනය ඇති කරයි. බඩේ රෝග සාදයි. ඉගෙනීමේ කටයුතුවලටද බාධක යෙදේ. ශනි 06 ට අශුභ වුවත් 07 ට ශුභයි. නිර්භීත තේජවන්ත අයකු ලෙස ක්‍රියා කරයි. දුක්‌කරදර ඇතත් ඒවා මැඬගෙන ඉදිරියටම යයි. අධ්‍යාපන කටයුතුවලටද වරදක් නැත. තරමක් ආඩම්බරයි. විවාහ කටයුතු ප්‍රමාද වේ. විවාහය සිදුවන්නේ කලින් ආශ්‍රය කළ අයකු සමඟය. තමා සුළු පිරිසක් පමණක් ආශ්‍රයට ගනී.
ශනි 08 සිටීම නිසා අෂ්ඨම ඒරාෂ්ඨකය ඇති වී ලාබාල වියේ ලෙඩ රෝග ඇති කරයි. ඉඩකඩම් දේපල ලැබීමට මෙය හොඳ පිහිටීමකි. ආගම දහමට ලැදිව කටයුතු කරයි. ගුප්ත රහස් දේවල් කෙරෙහි සිත යොමුවේ. ශනි 09 වැන්නේ වූ විට ඉතාමත් ශුභ දායකයි. 09 ට ශනි (තුලා) උච්ච නිසා උසස් අය ආශ්‍රයට ලැබේ. සමාජ සේවා කටයුතු ආගමික කටයුතුවල යෙදේ. අධ්‍යාපන කටයුතුවලටද හිතකරයි. අන් අය තමාගෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණේ. මව -පියාගේ ආදරය ලැබීම අඩුයි. විවාහ දිවිය සාර්ථක වේ. ශනි කුජගේ රාශියක් වූ 10 වැන්නේ (වෘශ්චික) සිටිවිට ආගම දහමට එතරම් කැමැත්තක් නොදක්‌වයි. කපටිකම් ප්‍රොaඩාකම්වලට දක්‍ෂයි. ආත්මාර්ථකාමීයි. සකසුරුවම්කම තිබේ. දුර බැහැර ප්‍රදේශවල රැකියාව කිරීමට සිදුවේ. උපන් තත්ත්වයට වඩා දියුණු වෙයි. රහස් ප්‍රේම සබඳතා ඇතිවුවත් ඒවා අක්‍රීය වේ.
ශනි 11 ටද යහපත්ය. ගුරුගේ රාශියක් වූ ධනුවේ ශනි සිටීමෙන් ගෞරවය හා ප්‍රසිද්ධියට පත් වේ. ආගම දහමට ලැදිවේ. ආදායම් තත්ත්වය යහපත්ය. පිරිස් බලය තිබේ. කියන කරන දේ එළිපිටම කිරීම නිසා පාඩු සිදු කරගනී. අධ්‍යාපන කටයුතුවලින් ඉහළ තැනක් හිමි කර ගනී. සමාජයෙන් ගරු සැලකිලි ලබයි. ශනි 12 සිටීම මකර රාශි ගත වීමයි. ස්‌වක්‍ෂේත්‍ර බලයකි. තමාගේ වාසිය පිණිසම කටයුතු කරයි. ආත්මාර්ථකාමීයි. නාස්‌තිකාර ලෙස වියදම් නොකරයි. විවාහය ප්‍රමාද වේ. පිට ප්‍රදේශවල වාසය සිදු වේ.
ශනි සිකුරු ලග්නගතව (01) සිටීම නිසා ගේදොර ඉඩකඩම් යානවාහන ලැබීමේ භාග්‍යය තිබේ. ගුරු ශනි 01 සිටීමද ශුභයි. රෝග පීඩාවලින් මිදේ. විවාහ දිවියද යහපත් වේ. කුජ ශනි 01 සිටීමද හොඳයි. සෘජුව කටයුතු කරයි. සාහිත්‍ය කලා කටයුතුවලට ලැදිවේ. රවි ශනි ලග්න ගතවීමද භාග්‍යය උදාකරයි.
ආර්. එම්. ටී. බී. රත්නායක
65, විද්‍යාල මාවත, මීරිගම.
Original article from http://www.divaina.com/2010/07/02/naka04.html
Sinhala English word by word translation by Google
Star sign Aquarius is Saturn implications
Jyoti d tīrvēdayē Aquarius zodiac 11 organs. Aquarius holders Saturn (Saturn) and Venus lagnādhipatiyā more good fruit banks. To expect good results from a gravity and defined Sun even a fruit, they will be determined according to the zodiac. Mars hers. But the combination of Mars brings teachers can expect. Aquarius 2 series (Pisces) and 11 series (Sagittarius) is entitled to have a good quality. Ravi- Saturn Moon - Mars bought the Stars enemy.
Aquarius born in the planet of Saturn (01) and 12 at Saturn lagnādhipatiyā This tells the (01) Saturn is good. This increases longevity. Sympathize. Implicitly self-respect. Social service units on. Marriage - Family life is good. Religion like Buddhism. Real estate was fortunate to banks. Aquarius is Saturn as Saturn is ērāṣṭhaka.
02 Van Saturn when ērāṣṭhakayē final stage. Such Aquarius owners think they can spend lazy eating. Learning - is not in favor of education. Rare sights. Mate bodies get sick. Marriage is not a lengthening of the leopard away. Aries constellation Aquarius is Saturn owners on the areas of income, or 03 may be a series of Saturn kujaṭa. However, married life is a loss. He will need to stand out in society. Place of residence to be changed several times. But the rights can be inherited from him. 04 Van Saturn is so veḷaheḷa1m, industrial farming operations revenue. Aśubhadāyakayi parents. Although thrift cost too much. So neighbors will get sucked into trouble. Budhaṭa of Gemini (05) Saturn period upon simple Textbook familiar. Enabling the patient takes their tasks. Whatever the obstacles, learn to work intelligently. Have practical knowledge. Gunaratne filed lawsuit. Mercury is 01 lowers bad. When Saturn 06 Firstly, kumbhalagna owners are compelled vessels disease. The trouble is domestic life. People have to be depressed because of love affairs. Stomach disease forms. Learning with work engages barriers. Saturn at 06, but grim at 07 śubhayi. Courageous acts as an imposing person. Although it goes forward dukkaradara mæn̆ḍagena. Education is nothing wrong with work. Quite proud of. The marriage is delayed. Marriage with a person associated ago. He takes a small group of associates.
Saturn is 08 to the disease because early age has ērāṣṭhakaya octet. There is a good real estate locations. Religious functions. Focusing on the occult, secret things. Very good for the series of 09 Saturn. 09 at Saturn (Libra) who are high due to high reputation. Social Services engages in religious activities. Good education with work. Others come to consult him. -piyāgē Mother to love less. Marriage is a success. Saturn kujagē many of the 10 series (Scorpio), who does not want too religious. DIET ḍākamvalaṭa a clever deceit. Selfish. Has thriftiness. Have to work far away areas. Birth situation is more advanced. They claimed a secret love relationships are disabled.
Saturn 11 output is good. Guruge many are published by Saturn and respect the dhanuvē. Religious. Income good. Persons have the power. Makes losses due to openly say what. Education in the Upper takes place awards. Club are treated. 12 Saturn is Capricorn zodiac is available. Svakṣētra force. And went on to his advantage. Selfish. Not as wasteful spending. Delayed marriage. Are living outside areas.
Saturn, Venus lagnagatava (01) to have the privilege of receiving the sake of vehicles and Property. Teachers Saturn 01 śubhayi wakefulness. Diseases wake. Marriage is good leopard. Mars Saturn 01 Omnipotent good. Directly serves. Literary arts-loving activities. Ravi Saturn Saturn Behlich fortunate banks.
R. M. T. B. Ratnayake,
65, a college path, Mirigama.
No comments:
Post a Comment