කේන්ද්‍රයකට රාශි 12 ක් අයත්වේ. එක රාශියකට අංශක 30 කි.
අංශක 30 කින් යුත් රාශියක් ගත කිරීමට සඳුට දල වශයෙන් ගතවන්නේ දින 2 1/2 කි.
නමුත් සෙනසුරුට රාශියක් ගත කිරීමට දළ වශයෙන් වසර 2 1/2 ක් පමණ ගතවේ.
එසේ යන ගමනේදී වසරකට වරක් සෙනසුරු තමා ගමන් කරන රාශියේදී වක්‍ර වෙයි.
සෙනසුරුගේ වක්‍රවීම ජනතාවට පමණක් නොව රට රාජ්‍ය වලටද අහේනි හා කලකෝලාහල ඇති කරන බව පොත පතේ සඳහන් වේ.
විශේෂයෙන් සම්ප්‍රදායක ජ්‍යෙdතිෂයෙන් බැහැරව සෙනසුරුගේ වක්‍රය පිළිබඳ ක්‍රි. මු. පද්ධතියේ වෙනත් බොහෝ දේ සඳහන් වේ.
සෙනසුරු ලෝකෝත්තර සැපයට බර ග්‍රහයෙකි.
ඒ නිසා ලෞකික සැපයට සෙනසුරුගේ කැමැත්තක් නැත.
මේ සමග පළවන සටහනින් සෙනසුරුගේ වතගොත පිළිබඳ බිඳක් දැනගත හැකිය.
ශනි ලග්නයේ
ගෝචර ගමනින් ශනි ලග්නයේ ගමන් කරන කාලය සැලකෙන්නේ අපලදායක කාලයක් වශයෙනි.
ඒ කාලය තුළ සිතට කරදර ඇතිවේ. විභාග වලින් නඩුහබ වලින් පරාජය අත්වේ. පවුලේ අයටද අගුණය. ශරීර සනීපය බිඳ වැටෙයි. කකුල්වල ආබාධ ධන හානි ඇතිවේ. ආත්ම ශක්‌තිය පිරිහෙයි. අඹු සැමි භේද ඇති වෙයි.
එසේ හෙයින් ගෝචරයෙන් ශනි ලග්නයේ ගමන් කරන කාලයේදී ලද දෙයින් සතුටු වෙමින්, ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
ශනි දෙවැන්නේ
ගෝචර ගමනින් සෙනසුරු 02 වැන්නේ ගමන් කරන කාලයේදී සැප පහසුකම් නැති වෙයි. ශරීරය දුර්වර්ණ වෙයි. ධනහානි හා අනතුරු විපත් ඇතිවේ. අඹුදරුවන්ට විපත්තිදායකය. රැවටිලිවලට හසුවේ. ඥතීන්ට මාරක විපත් ඇතිවේ. ශනිට අශුභ දෘෂ්ඨි වැටීමෙන් අපල වැඩිවේ.
දෙවැන්න ශනිට ශුභ රාශියක් වුවහොත් තදබල අපල වැලකේ.
ශනි තුන් වැන්නේ
තුන්වැන්න ශනිට ශුභ රාශියක් වී ශුබ දෘෂ්ඨිද වැටුනහොත් දියුණුව ඇති වේ. අසනීප වලින් සුවය ලැබේ.
රැකීරක්‍ෂාවලද දියුණුව ඇතිවේ.
ශනි සතර වැන්නේ
ශනි 04 වැන්නේ ගමන් කරන කාලයේදී වාත රෝග හිරිවාත අමාරු හටගනියි. වැඩිහිටියකුට මාරක ඇතිකළ හැකිය. විභාග වලින් අසමත් වේ. සිතේ සතුට නැතිවේ. අසල්වාසීන් සමග අමණාපකම් ඇතිවේ.
ශනි පස්‌වැන්නේ
අවුල් වියවුල් වැඩිවේ. ඉක්‌මන්කම නිසා කරදර ඇතිවේ. බඩේ අමාරු ඇතිවේ. දරුවකු ලැබුණ හොත් ඔහුද අවාසනාවන්තයකු වේ. අර්ශස් රෝග හටගත හැකිය. දරුවන්ට අගුණය.
ශනි සය වැන්නේ
ගමන් කරන විට සිතේ සතුට ඇතිවේ. ලෙඩ රෝග වලින් සහනයක් ඇතිවේ. නිතර සිතවතුන්ගේ ඇසුර ලැබේ. ශරීරයේ බර වැඩිවේ. සමාජ ආශ්‍රය වෙත යොමුවේ.
ශනි සත්වැන්නේ
අඹුදරුවන්ට දුක් කරදර පීඩා ඇතිවේ.
තමාට වාතාබාධ හිරිවාත අමාරු - අජීර්ණ රෝග හටගනියි. තද ලෙස සිත් වේදනා ඇතිවේ. රැකියාව හෝ ආදායම් මාර්ගවලට කරදර බාධා ඇතිවේ. ගෙදර එපාවේ.
ශනි අටවැන්නේ
ශනි 08 වැන්නේ, ගමන් කරන කාලයේදී ලේ විෂවීම් - ලේ කෝප දෝෂ රෝග නිතර අසනීප ඇති කළ හැකිය.
මලප්‍රේත දෝෂ - තනිකම් දෝෂ වලින් කරදර ඇති වේ.
ශනි ගෝචර ගමනේදී තදබල ලෙස 08 වැන්නේ පීඩා වුවහොත් මාරක හා සමාන දුක් ඇතිවේ. පවුලේ වැඩිහිටියන්ටද දුක් කරදර හා මාරක විපත් ඇති කළ හැකිය.
ශනි නවවැන්නේ
ගෝචරයෙන් ශනි නවවැන්නේ ගමන් කරන කාලයේදී ස්‌ථාන වෙනස්‌වීම් ඇති කළ හැකිය. ධනය ලැබුණත් ඉක්‌මණින් විනාශ වේ. රාජ දඬුවම් ලැබෙන්නට පවා හැකිය.
පපුවේ අමාරුවක් හටගනියි. කටයුතු සියල්ල බිඳ වැටේ. සතුරු කරදර ඇතිවේ.
ඔත්පල වන තරමට අසණීපයක් හටගත හැකිය. පිනට දහමට අකමැති වේ. අවාසනාවන්ත ලෙස කාලය ගෙවී යයි.
ශනි දසවැන්නේ
ශනි දසවැන්නේ ගෝචරයෙන් ගමන් කරන විට, හෘදයාබාධ, දණහිස්‌වල ආබාධ ඇතිවේ. සිත් තැවුල් නිතර ඇතිවේ. ඉගෙනීමට හානි සිදුවේ. රැකීරක්‍ෂා බිඳවැටෙන්නට හැකිය. ශනිට ශුභ දෘෂ්ඨි වැටුනහොත් පමණක් තරමක සහනයක් ලද හැකිය.
ශනි එකොළොස් වැන්නේ
ගෝචරයෙන් ශනි 11 වැන්නේ ගමන් කරන කාලයේදී ආදායම් තත්වය හොඳ වේ. ශනිට ශුභ රාශියක් වුවහොත් දියුණුව ඇතිවේ. රැකීරක්‍ෂා දියුණු වෙයි.
මේ කාලයේදී තමාගේ වාසිය පිණිස නරක ක්‍රියාවලටද පෙලඹිය හැකිය. මේ කාලයේදී හොඳ හා නරක යන දෙකටම සිත ඇදී යයි.
ශනි දොළොස් වැන්නේ
ගෝචරයෙන් ශනි 12 වැන්නේ ගමන් කරන, කාලයේදී රෝගාබාධ හා ධන හානි වලින් කරදර ඇතිවේ. ශරීරයේ තුවාල හටගනියි. බලාපොරොත්තු කඩවී යයි. හිරිහැර තර්ජනවලට පවා ලක්‌වේ. පවුල් ජීවිතයට හානි ඇතිවේ. ජීවත්වීම පවා වධයක් වේ. අවාසනාවන්ත ලෙස ස්‌ථාන වෙනස්‌වීමට කරුණු යෙදේ.
උත්පත්තියේදී ශනි ග්‍රහයා 03,06,10,11,12 යන රාශියක සිටිවිටද 12 වැන්න මකර හෝ කුම්භ රාශි වූ අයටද ශනි 12 වැන්නේ ගමන් කරන කාලයේදී දුර්විපාක වැඩියෙන් ලැබෙන නමුත්, ධනය හා අලුත් හිතවතුන් ලැබෙන්නටද හැකිය.
22 වන දෙර්කාණාධිපතියා
ශනි ග්‍රහයා 22 වන දෙර්කාණාධිපතියා බවට පත්වන
1. මිථුන ලග්නයේ 01 වන දෙර්කාණයට අයත් - තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයකින් උපන් අයටද
2. කටක ලග්නයේ 01 වන දෙර්කාණයට අයත් වන කටක - සිංහ, කන්‍යා යන නවාංශකයකින් උපන් අයටද
3. තුලා ලග්නයේ 03 වන දෙර්කාණයට අයත් - මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයකින් උපන් අයටද
4. වෘශ්චික ලග්නයේ 03 වන දෙර්කාණයට අයත් මකර - කුම්භ, මීන, යන නවාංශකයකින් උපන් අයටද
5. කුම්භ ලග්නයේ 02 වන දෙර්කාණයට අයත් - මකර, කුම්භ, මීන යන නවාංශකයකින් උපන් අයටද, ශනිගෙන් ලැබෙන්නේ ඉතා අශුභ පලමය.
රාශි භේදයකින් තොරව
තිර, චර, උභය යන රාශි භේදයකින් තොරව
1. පළමු වන දෙර්කාණයට 08 අධිපතියාත්
2. දෙවන දෙර්කාණයට 12 අධිපතියාත්
3. තුන්වන දෙර්කාණයට 04 වැන්න අධිපතියාත්
කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපතියා බවට පත් වන බව ජ්‍යෙdතිෂ නියමය වේ.
ජීවිතයේ නිස්‌සාර බව
සෙනසුරු 22 වන දෙර්කාණාධිපතියා වී උපදින අයට ඉක්‌මණින් ජීවිතයේ නිස්‌සාර බව වැටහේ.
එයට හේතුව ලෝකයේ පවතින දුක ඔවුන්ට උරුමවීමය.
අපල සමනයට
සෙනසුරු 22 වන දෙර්කාණාධිපතියා වී උපදින අය, තෙරුවන්ට මල් පහන් සුවඳ දුම් පුදා "දසදිසා පිරිත" හා "කරණිය මෙත්ත සූත්‍රය" කියා විෂ්ණු දෙවියන්ට පිං දීමෙන් අපල දුරුකර ගත හැකිය. නමුත් නිතර එසේ කළ යුතුය.
යෝගකාරක ශනි
ශනි යෝගකාරකයා වී උපන් අයට ශනිගෙන් ශුභපල ලැබේ. එසේ නමුත් ශනි දුර්වලව අශුභ දෘෂ්ඨි ලබන කාලවලදී ජීවිතයේ නිස්‌සාර බව දැනේ. දුක ඇතිවේ.
ජ්‍යෙdතිර්වේදී වසන්ත කුරුප්පු
රම්මුතුගල - කඩවත
Original article from http://www.divaina.com/2010/08/06/naka06.html
Sinhala English word by word translation by Google
insisted trip consequences
centered constellations 12 EPS. One lot is 30 degrees.
Roughly the moon to be a number of 30-degree days and takes 2 1/2 million.
But roughly takes about 2 1/2 years to be a number of Saturn.
If the journey is a lot of traveling he indirectly Saturn once a year.
Only the people of the country, but the curve of Saturn is the book that the state newspaper copies of deprivation and riots.
Especially from the traditional Jyoti d tiṣayen Saturn curve of AD. DM. The system is many other things.
Transcendental planet Saturn merit weight.
The Saturn is not willing worldly merit.
The first podcast can check with a few of Saturn's identity.
Saturn This tells
time traveling journey Saturn This tells considered anathema apaladāyaka as long.
It occurs during heart trouble. Trial examinations reputation of defeat. Those allergic family. Health, breaks down. Positive effects legs damage occurs. Self confidence undesirable. Couples will be divided.
So Saturn insisted being content with the time travel This tells, be patient.
Saturn the second
time in a series of 02 Saturn travel journey comfortable is not anathema. The body is discolored. Dhanahāni accidents and disasters occur. Am̆budaruvanṭa vipattidāyakaya. Treacherous grip. Relatives fatalities occur. Śaniṭa negative aspect fall ill increases.
Second, if a number of serious ill śaniṭa good plays.
Saturn three series
, the third has a number of good śaniṭa śuba vision is the development of a falling. Are sick of Health.
Rækīrakṣāvalada big.
Saturn four series
Saturn 04 times in a series of air travel diseases hirivāta difficult to come up. Adult, which can be fatal. Examinations failed to do. People joy. Neighbors with amaṇāpakam occurs.
Saturn fifth
and confusion increases. Because immediate trouble occurs. Hard stomach occurs. If the child himself is unfortunate. Piles can cause disease. Allergic children.
Saturn six series
when traveling joy heart occurs. The peace of the disease. Sitavatungē are frequently association. Body weight increases. Checks their social life.
Saturn seventh
am̆budaruvanṭa suffering persecution occurs.
He vātābādha hirivāta hard - Heartburn symptoms come up. A dark heartache occurs. Discourages job troubles or income. Home, boring.
Saturn in the eighth
Saturn 08 Firstly, traveling time, blood poisoning - blood boil errors disease frequently sick may have.
Malaprēta errors - errors in the forefront of the trouble is.
Saturn insisted trip severely persecuted if 08 Van occurs about like deadly. Family and adults suffering fatal disasters can be.
Saturn Ninth
locations can make when traveling ninth anathema Saturn. Although wealth is destroyed quickly. Public punishment can still get even.
AIIMS to come up. Of all implausible. Enemy trouble occurs.
So sick of asaṇīpayak can cause. Homilies are not lovers. Unfortunately, as time passed.
Saturn Tenth
When traveling Saturn tenth anathema, heart, knees dysfunction. Acknowledging frequently occurs. Learn hurt. Employment can bin̆davæṭennaṭa. Śaniṭa can only fairly good visual of the relief would apply.
Saturn eleven Wang
insisted Saturn 11 times revenue, which is a series of traveling. If many śaniṭa good progress occurs. Employment is improving.
Bad deeds may lead to his advantage this time. During this time, both good and bad, attractive.
Saturn twelve Van
insisted Saturn 12 Van travel, with trouble from time and material damages diseases. Body injuries come up. Disappointment that. Harassment and even threats presupposed. Family creates life. Even living will chafe. Unfortunately, things change places today.
Utpattiyēdī planet Saturn 03,06,10,11,12 and 12 in a series of significant siṭiviṭada Capricorn or Aquarius Zodiac impunity of those Saturn 12 times more from moving van, but the wealth and new friends can læbennaṭada.
22 derkāṇādhipatiyā
Saturn planet becomes derkāṇādhipatiyā 22
1. This tells Gemini 01 derkāṇayaṭa of - Libra, Scorpio, Sagittarius and those born navāṁśakayakin
2. CANCER derkāṇayaṭa 01 of the Cancer - lion, the virgin birth and those navāṁśakayakin
3. Scale horoscope 03 of the derkāṇayaṭa - Aries, TAURUS, those born in Gemini and navāṁśakayakin
4. This tells Scorpio 03 derkāṇayaṭa the Dragon - Aquarius, Pisces, and those born navāṁśakayakin
5. Aquarius 02 of the derkāṇayaṭa - Capricorn, Aquarius, Pisces and those born navāṁśakayakin , śanigen get very grim palamaya.
Zodiac irrespective
screen, espionage, amphibians and constellations irrespective
1. The first ruler derkāṇayaṭa 08
2. The second ruler derkāṇayaṭa 12
3. ruler third series 04 derkāṇayaṭa
Jyoti d Added Order is that a central derkāṇādhipatiyā 22.
The frivolous life,
realize that those born to the frivolous life quickly derkāṇādhipatiyā 22 Saturn.
Because the world is sad urumavīmaya them.
Ill-conditioned
people are born with Saturn derkāṇādhipatiyā 22, Triple flowers laid incense "are frequently nightmare" and "karaṇiya Sutta," may be out of that bad Vishnu charity giving. But often it should be.
Yōgakāraka Saturn
Saturn has yōgakārakayā are those born śanigen bye. However, Saturn weak, frivolous life, times and find that the negative aspect. Pain occurs.
Jyoti d tirvēdī spring KA
Ranmuthugala - Kadawatha
No comments:
Post a Comment