සෑම කෙනකුටම සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. එහෙත් රන්වන් පාටින් නැතිනම් රෝස පාටින් බබලන, ආකර්ශනීය, ප්‍රඥdවන්ත, ධනවත් කෙනෙකු වීමට අකමැති කවරෙක්ද? අප අතරින් සුළු පිරිසක් එවැනි අය බව පෙනේ. ඔවුන් සිත්ගන්නා සුළු පෙනුමින් යුක්තය. ධනවත් මෙන්ම දානපතියන්ද වෙති. යාන වාහන, මිල මුදල්, රන් රිදී එවැනිම සුඛෝපභෝගී නිවාස ඔවුන්ට හිමිය. කටහඬ ද වචනද උදාරය. පින්වත් ස්වාමීන් වහන්සේලා, ගුරුවරු, වෛද්‍යවරු, අධිකරණ නායකයන්, දේශපාලන නායකයන්, හා දක්ෂ කාරුණික ව්‍යාපාරික ප්‍රජාව වැනි අය අතර මෙවැනි චරිත බහුල බව පෙනේ.
තවත් සමහර අයට මිල මුදල් හිඟය. කලට වේලාවට ආහාර පාන පවා ලැබෙන්නේ නැත. තමන්ට කියා වාහනයක් නැත. ශරීරය දුර්වර්ණය. ප්රඥව දුර්වලය. ඉගෙනීමට ද දුර්වලය. බොහෝ විට ඔවුන් මධුමේහය හෙවත් දියවැඩියාව, හෘදයාබාධ, සෙම් රෝග, ඉදිමීම වැනි රෝගීන් වෙති. සුදුසු කල සුදුසු ගුරුවරුන් නොලබන ඔවුහු විවාහයෙන් පසුව දරු සම්පත් වලට ද හිමිකරුවෝ නොවන අවාසනාවන්තයන් වෙති. සැප අහිමිය.
ඉහත සඳහන් කරන ලද්දේ ඔහු හෝ ඇය ජන්ම ලාභය ලබන විට කේන්ද්‍රයේ බ්‍රහස්පති හෙවත් ගුරු (JUඹඡෂඔER) දුර්වලවීම නැතහොත් බලවත් වීම නිසා පෙන්වන කර්ම විපාක වේ. ගුරු ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වේ. යම් පුද්ගලයකු සැපවත් ජීවිතයක් ගත කරනවාද ප්‍රඥdවන්ත ද යන්න ගුරු ගේ පිහිටීම අනුව තීරණය කළ හැකිය. එහෙත් ඒ විපාක වූ කලී මීට පෙර ලිපිවල සඳහන් කළ පරිදිම පෙර ආත්ම වල කරන ලද පින් හෝ පව් වල විපාක බවත් ග්‍රහ පිහිටීම ඒ කර්ම ශක්තීන් පෙන්වන බවත් නැවත සිහිපත් කරවීමට කැමැත්තෙමු.
කර්ම ශක්තිය සහ ග්‍රහ අපල අතර සම්බන්ධතාවය තවදුරටත් පැහැදිලි කර ගැනීම සුදුසු බව පෙනේ. තමන් කරන ලද කර්ම විපාක අනුව ඊට ගැලපෙන්නා වූ කිරණ විශේෂයක්. ග්‍රහයන් ගෙන් ඒ ඒ පුද්ගලයා වෙත නිකුත් කරන්නේ නැත. ග්‍රහයන්ගෙන් නිකුත්වන කිරණ නොවෙනස් වන නමුදු ඒ ඒ ග්‍රහයා හිමි වන පුද්ගලයන්, ද්‍රව්‍ය, දින, හෝරා, මැණික්, වර්ණ ආදිය කර්ම විපාක අනුව ජන්මියාට විශේෂ බලපෑමක් ඇති කරයි. ග්‍රහ අපල යනුවෙන් හඳුන්වන්නේ ඉහත දේවල් පරිසරය තුළද ඡන්මියාට එරෙහිව හෙවත් විරුද්ධව ක්‍රියාකරන බවයි. ඒ වූ කලී මිනිසා පරිසරයට එරෙහිව ක්‍රියා කර තිබේද? එසේ නම් පරිසරය විසින් අදාළ පුද්ගලයාට එරෙහිව ප්‍රතික්‍රියා කරන බවයි. අප අවට පරිසරයේ ඇති සියලු ජීව පූර්ව වස්තූන් නවග්‍රහයන්ට හිමි වන ආකාරය ජ්‍යෙdතිෂ්‍යයේ සඳහන්ය.
මේ අනුව ගුරුට හිමි වන්නේ ගරුවරුන්, වෛද්‍යවරුන්, දූ දරුවන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධිකරණ නායකයන්, බැංකු හා මූල්‍ය ආයතන පාලනය කරන අය, මුදල් ඇමැති, ආදී පුද්ගලයන් බ්‍රහස්පතින්දා දිනය පුෂ්පරාග මැණික, කහපාට බෝධීන්වහන්සේ කොස් ගස්, තැඹිලි ගස් ආදිය වේ.
ගුරු බලවත් අයට ඉහත පුද්ගලයන් හා අනෙකුත් දේ ඉතා ශුභව ක්‍රියාත්මක වන බව සත්‍යයකි. එවැනි අයගේ ක්ෂේත්රවල ගුරු බලවත්ව පිහිටයි. කේන්ද්‍රයේ පළමුවැනි කොටුවේ හෙවත් ලග්නයේ ගුරු හෙවත් බ්‍රහස්පති පිහිටි අයගේ දිග්බලය නම් බලයක් ලබයි. එමෙන්ම ගුරුට සූර්යයා වටා ගමන් කිරීමට වසර දොළහක් පමණ ගතවන අතර එසේ යාමේදී කටක රාශියේ දී උච්ච බලයද, ධනු හා මීන යන රාශිවලදී ස්වක්ෂෙත්ර නම් බලයද ලබයි. මාකර රාශියේ දී ගුරු දුර්වල හෙවත් නීචනම් බලයද ලබයි. මකර රාශියේ දී ගුරු දුර්වල හෙවත් නීචනම් තත්වයට පත්වන්නේය.
මේ අනුව දිග්බල උච්ච ස්වක්ෂෙත්ර ආදී බලයක් ඇතිවිට උපත ලැබූ අයගේ ගුරු ශුභ බවත් ඒ අයට මෙම ලිපියේ මුලින්ම සඳහන් වන ප්රඥව, ධනය, ආදිය ලැබෙන බවත් දුර්වලව පිහිටි අයට ඒවා අහිමිවන බවත් දත යුතුය.
යම් පුද්ගලයකු දුබල බවට පත් කරන භව තුනක් තිබේ. කේන්ද්‍රයේ ගුරු 6,8,12 යන භව වල තැන්පත් වීමෙන් බොහෝ විට ශුභ ඵල හීනකර අපල ඇතිකරයි.
මේ හැර කේන්ද්‍රයේ පළමුවැන්නේa ගුරු සිටීම ඉතා ශුභය. රාශි බලය ද ඇත්නම් කෝටියක් දොaෂ භංග කරන්නේ යෑයි කියා තිබේ. ප්රඥවන්තයෙක් වෙයි. පිනට කැමති වෙයි. යහපත් ඉගෙනීම හා ධනවත් භාවය ලබා දෙයි. දෙවැන්නේ ගුරු ඉතා ශුභය. ධනය ගැන කියන දෙවැන්නේම ධනයට අධිපති ගුරු සිටීම ධන යෝගයකි. සාමකාමීව කතාකරන සැපවත් ජීවිතයක් ගතකරන කෙනෙක් වෙයි.
තුන්වැන්නේ ගුරු පිහිටීම ශුභ ඵල හීන කරයි. සෞඛ්‍යය පිළිබඳ ගැටලු විය හැක. හතරවැන්නේ සිටින විට ඊට හිමි ඉඩකඩම්, ගේදොර පිළිබඳ වර්ධනයක් ඇති කරයි. උපන් ගමේම ප්‍රකට භාවයට පැමිණේ. මව් පියන්ට ශුභයි. සුඛෝපභෝගී පරිසරයක ජීවත්වීමට ඉඩ ලැබේ. පින් සිතිවිලි ඇත්තෙකි. පස් වැන්නේ ගුරුගේ පිහිටීම ඉගෙනීමට ශුභයි. බලවත්ව පිහිටි විට උසස් ඉගෙනීම මෙන්ම යහපත් ගුරුවරුන්ද ලබයි. එමෙන්ම දරුවන්ද උසස් අය වේ. හයවැන්නේ හෙවත් රෝග ස්ථානයේ යහපත්ව පිහිටි විට පමණක් නිරෝගී විය හැක. නැත්නම් රෝගී වේ. එහෙත් යහපත් මෙහෙකරුවන් ලබයි. සත්ව කරුණාව ඇති කෙනෙක් වේ.
හත් වැන්න හෙවත් විවාහස්ථානයේ ගුරු සිටීම යහපත් වූ විවාහයකට හේතුවේ. එහෙත් ගුරු 7 සිටින විට විවාහය ප්‍රමාද වූ අය මෙන්ම, අවිවාහක අය ද සිටින බව පෙනේ. ඊට හේතුව ගුරු ප්රඥව පිළිබඳ ග්‍රහයා වීමත් එවැනි අය විවාහය දෙස ප්‍රඥවන්තව හා දූරදර්ශීව බැල්ම හෙවත් අපේක්ෂිත සහකාරයා ගැන බොහෝ සුදුසුකම් බැලීමත් විය හැක. තවද එවැනි අය අපක්ෂපාතීව තීරණ දීමට දක්ෂය. ගුරු අටවන භාවයේ සිටීමද ශුභ නැත. සැප අහිමිවීම, අවිවේකය, දරුසම්පත් ප්‍රමාදවීම හෝ නැතිවීම, ආදිය විය හැක. එහෙත් විවාහ දායාද ලැබීමට ඉඩ ඇති අතර ශාන්ත මරණයත් එවැනි අයට උරුම වන්නේය.
නවවැනි භාවයේ ගුරු ශුභයි. පෙරපින, වාසනාව ඇති එවැනි අය උසස් අධ්‍යාපනයක් ලැබීමට ද දක්ෂ අය වෙති. ආගම පිළිබඳ විශේෂ ලැදියාව පිනට ලැදි බව මෙන්ම විදේශ ගමන් ද යෙදේ.
දහවැන්නේ ගුරු ද ශුභය. 10 වැන්න යනු අහස මුදුනයි. අහස මුදුනේ සිටින ග්‍රහයාගෙන් උපරිම බලය ලැබෙන බව පෙන්වයි. එවැනි අයට රජයේ උසස් තනතුරු ලැබේ. සැපවත් පරිසරයක
රැකියාව කරනු ඇත. නිරෝගී ශරීරයක් හිමිවේ.
එකොළොස් වැන්නේ පිහිටි ගුරු ආදායම් මාර්ග වර්ධනය කරයි. උසස් වැටුපකට හිමිකරුවෙක් වේ. රට පුරාම උගත් උසස් මිතුරන් ඇතිවේ. යහපත් අසල්වාසීන් ද සහෝදරයන්ද ලබයි. ශුභ ඵල දායක විවාහයක් සිදුවේ.
දොළොස්වන භාවයේදී ගුරු ශුභඵල හීන කරයි. එහෙත් 12 භාවයෙන් කියන ආරෝග්‍යශාලා, බන්ධනාගාර ආදියේ සේවයට යහපත්ය. ගුරු 12 වෛද්‍යවරුන් බිහිකරයි. විදේශ ගමන් යෙදේ.
ඉහත දක්වන ලද්දේ ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ ඒ ඒ භාවවල පිහිටීමෙන් පෙන්වන ශුභ අශුභය. එහෙත් අනෙකුත් ග්‍රහයන්ගේ සංයෝග දෘෂ්ඨි, යෝග ආදිය නිසා මේ ප්‍රතිඵල වෙනස්වීමට ඉඩ තිබේ.
ජන්ම පත්‍රයක 6,8,12 යන දුෂ්ඨ ස්ථානයක හෝ මකර ආදී දුර්වල මහා රාශියක පිහිටි විටද, පාප ග්‍රහයන් වන කුජ, ශනි, රාහු, කේතු අවසඳු ආදී ග්‍රහයකු සමග සංයෝග වන විටද ගුරුගේ අපලය ඇතිවේ. එසේ වන්නේ විශේෂයෙන් ගුරුගේ දශාව (අවුරුදු 16) ලැබීම හෝ ගමනින් ඒ කාලයට 6,8,12 ආදී රාශියක ගමන් කරන විටය.
එම ගුරුගේ දුබලවීම බාල කාලයේ ඇති වුවහොත් ඉගෙනීමට බාධා පැමිණේ. යහපත් ගුරුවරුන් නොලැබේ. මැදිවියේ ලැබුවොත් දරු උපත්වලට බාධා පැමිණේ. වයස අගදී නම් බොහෝවිට සෙම්රෝග ඉදිමීම, දියවැඩියාව, හෘද රෝග ආදී රෝග තත්ත්වයන් වැළඳේ. එය අසාධ්‍ය වෙයි. ඊට හේතුවන්නේ ද රෝගයට කර්මයන් හේතුවී ඇති බව නොදැනීම නිසා හෙවත් "කර්මජ රෝගයන්" බව නොදැනීම නිසාය. බෙහෙත්වලින් පමණක් රෝග සුවවන්නේ නැත.
ගුරු අපලය ඇති වන්නේ පරිසරයේ ගුරු නියෝජනය කරන අයට කරන ලද අකටයුතුකම් හේතුවෙනි. ගුරුවරුන්ට, සිල්වතුන්ට, භික්ෂූන් වහන්සේලාට, ගුණවත් පූජ්‍ය පක්ෂයේ උතුමන්ට එමෙන්ම පූර්වාචාර්ය නම් වූ මව්පියන්ට අපහාස කිරීම, නින්දා කිරීම නොසැලකීම, අකීකරු වීම, බෝධීන් වහන්සේලා කැපීම, විනාශ කිරීම, බුදු පිළිම කඩා දැමීම, ගුණවත් ජන මිතුරන්ට ෙද්‍රdaහී වීම ආදී පාප කර්ම, බුදු පිළිම කඩා දැමීම, ගුණවත් ජන මිතුරන්ට ෙද්‍රdaහී වීම ආදී පාපකර්ම නිසා එහි විපාක වශයෙන් ගුරු අපලය ඇතිවේ.
අපලය සමනය කර ගත හැක්කේ ශාන්ති කර්ම කිරීම මගිනි. ගුරු අපලයට ශාන්ති කර්ම කරන විට ඒ සඳහා ගුරු දින හෙවත් බ්‍රහස්පතින්දා දිනය හා ගුරු හෝරාව යොදා ගැනීම උචිත වන්නේය.
බුද්ධ පූජා තබන විට බුදුරජාණන් වහන්සේගේ "ශාස්තෘ ගුණය" මෙනෙහිකර වන්දනා කරන්න. බෝධි පූජා තබන විට කහපාට මල්, කහගෙඩි, තැඹිලිතෙල් පහන් පූජා තබා නව අරහාදී බුදුගුණ පැන් කළයට පිරිත් කර බෝධිය නහවා ස්වල්පයක් බොන්න. ගුරුයම් අංක 5 එකතුවට ලැබෙන 5,14, 23,32, 41, ආදී සංඛ්‍යාතවලින් මල්වට්ටි කොඩි ආදිය පූජා කරන්න. අවසානයේ සියලු දෙවිවරුන්ටත්, විශේෂයෙන් මතු බුදුවන මෛත්‍රිය නාථ දෙවියන්ට හා ප්රදේශාධිපති දෙවියන්ටත් පිං දෙන්න.
එමෙන්ම ගුරු හිමි දෙමාපියන්ට, ගුරුවරුන්ට, පැවිදි උතුමන්ට වතාවත් කරන්න. එයින් බොහෝ ශුභඵල ලැබේ. හිතවත් කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න. එමෙන්ම සීනි හකුරු ආදී පැණිරස තෙල් ආහාරද ගැනීම අගුණ බව මතක තබා ගන්න.
අභිසම්භිදාන යන්ත්‍රය නියම ලෙස පිරිත් කර පැලඳීම ද ගුරු අපලය සමනය කර ගැනීමට ඉතා ශුභය. අවසාන වශයෙන් කිවයුත්තේ මතුවට ගුරු අපලයෙන් මිදීමට නම් අද සිටම මව්පිය ගුරුවර හා පැවිදි උතුමන්ට අගෞරව කිරීම කිසිසේත්ම නොකළ යුතු බවයි." සිල්වතුන්ට ගෞරව කිරීමෙන් ආයු, වර්ණ, සැප, බල ලැබේ.
කෑගල්ලේ සුනිල් ගම්ලත්
කෙලින් වීදිය, කෑගල්ල.
Original article from http://www.divaina.com/2010/08/06/naka07.html
Sinhala English word by word translation by Google
will not allow everyone a lengthening. But the shaggy pink or bright, charming, wise, kind d, who want to be rich? We have a few of these people seem to. They are consistent with interesting appearance. Are rich and philanthropist. Vehicles, money and gold and silver are entitled to the same apartment. The grand voice words. Oh Lord Buddha, teachers, doctors, court leaders, political leaders, and talented and kind people like the business community seems to be such a rich character.
For others, money and deficit. Not even get timely food. A vehicle that is not him. Creamy body. Wisdom is weak. Learn the weak. Often they madhumēhaya or diabetes, heart disease, skin disease, such as patients are swelling. Teachers should not be qualified, they are unfortunately not the owners of the resources to the children after marriage. Comfortable shelter.
Above Jupiter, or by his or her profit center when natural teacher (JU m̆bachaṣao ER) or weakened due to strong operations are shown the consequences. Teachers are the largest planet in solar system. Does a person comfortable life wisdom d kind can decide whether the teacher's location. But it is a reward earlier articles as mentioned earlier the consequences of sin or merit that the spirit of the location of the planet back surgery like to remind that strength.
Karma seems appropriate to define the relationship between energy and the stars. The consequences of the surgery that they restructure the ray species. It does not issue the planets from the person. The life of the planet, but the planet receive radiation solid, people, materials, day, time, gems, color, etc. The consequences of karma janmiyāṭa special effect. The above refers to planets bad things within the environment that works against or against chanmiyāṭa. Whether it is an act against the environment? If the environment would react against the person. All bio-ranked navagrahayanṭa previous objects in their environment, we reported how Jyoti tiṣyayē d.
The Guru is entitled upgrading, doctors, children, students, judicial leaders, banks and financial institutions who manage, finance minister, and individuals chrysoprase gem date Thursday, bōdhīnvahansē yellow jackfruit trees, orange trees a few.
It is true that those powerful teachers the above persons and other very positive things. Such areas of strong teachers bless. This tells the teacher, or the center of the first box, or if power is digbalaya of Jupiter. The Guru takes about twelve years to orbit the sun in the constellation of Cancer so when the peak power, if the power is rāśivaladī svakṣetra Sagittarius and Pisces. Teachers are poorly or nīcanam power in the constellation of markers. Teachers weak or drowsy nīcanam situation in the constellation of Capricorn.
The ones that would prolong the peak svakṣetra and authoritative teacher of the wisdom born of welfare mentioned at the outset, wealth, etc. are visiting those who have lost them in the weak.
A person who has three potential become weak. Teachers at the center of the potential 6,8,12 often deposited by good results and causes bad prone.
Besides being a teacher at the center of a first śubhaya. Has said that they are releasing a crate emptive Mortgages If constellations of power. Pragnavantayek is. Homilies like. Gives a good learning and rich images. The second is śubhaya teachers. The wealth of wealth in that devænnēma teachers is a positive fit. Better Life is a caring, peaceful speaking.
Good location is the fruit of a third of teachers dreams. Problems can be on health. Fourth in the Property for its fields of growth is. Copenhagen declare arrive. Śubhayi, the parents. Luxury living environment allows. Pin counts thoughts. Five Van Guruge location śubhayi learn. When the teachers are good and strong in the town. And those children are high. Only when the disease or sixth place in good health may be. Or patients. But the good will here. It is a kind of animal.
The seventh in a series, or a marriage, raising vivāhasthānayē teacher is good. But as well as those who delayed marriage when the teacher 7, unmarried and to that. Because of the planet after a wisdom teacher who may be most appropriate to the desired partner in marriage or look at long-range and mistaken. And such people are smarter choices to bias. Good teachers do not vent to the eighth and integrity. Loss of enjoyment, busy, fruitful delay or loss, etc. can be. But we could have produced a marriage between St. death those who will inherit.
Ninth excluded śubhayi teachers. Flustered, and the luck of such people who are capable to get higher education. A special delight in loving loyalty of religion as well as the passport today.
The Tenth Guru śubhaya. Is 10th in the sky heights. Shows that the spirit of the sky on top of the maximum grahayāgen. Those who are high government positions. Comfortable environment
will work. Healthy body scheme.
Eleven teachers ribbon income growth. Higher wages are building. Higher educated friends all over the country. Good neighbors are brothers. Good results will contribute to a marriage.
Twelve teachers in captivity brings the dream. But 12 is scaring the hospitals, prisons etc. good service. Teacher who has 12 doctors. Passport today.
Who was at the center of the Jupiter location that shows that good thinkers pessimistic. But other planets compounds visionary, yoga, etc. Therefore, the results may differ.
6,8,12 and weaken the evil Capricorn Horoscope location or when the many great sin of the planets Mars, Saturn, Rahu, the planet compounds such as cones avasan̆du already Guruge spell occurs. Guru is especially so, Dasha (16 years) or to the Red Cross and many times 6,8,12 moving.
If the teacher is weak youth disrupt learning. Not good teachers. Aged in warfare disrupt births. If the latter are often old semrōga swelling, diabetes, heart disease and disease conditions shellfish. It is critical. So that insidious disease that led to the operations or "Karma" were put to. The river is not just medication.
Teachers spell is due to the misdeeds of those who represent teachers in the environment. Teachers, silvatunṭa, monks, whatever the religious superior and pūrvācārya if the parents insults, insulting neglect, disobedience, cutting Bo, destruction of Buddha statues demolition, da Basin capable people friends's not be such a sin a, broken statues mining, such as the da's friends pāpakarma Basin capable people because of its consequences as a teacher spell occurs.
Spell can be conditioned by the Shanthi Karma. When the teacher shortfall Shanthi Karma is appropriate for teachers in the use of, or the date and hour of teachers Thursday.
Buddha Buddha's hand when he offered "teacher quality" to worship menehikara. Bodhi put the yellow flowers, kahageḍi, tæm̆bilitel lamps offer put Nirvana! Placing water jar and chanting to drink a little washed Bo. Guruyam No. 5 from the sum of 5.14, 23.32, 41, and offer frequencies malvaṭṭi flags etc. End of all the gods, especially the future Buddha Maitreya to show the charity of God and for God Natha areas.
Teachers also receive parents, teachers, clergy and noble activities. It brings are many. Dear Associate real friends. Keep in mind that sugar and jaggery and sweet oil for food allergic.
Abhisambhidāna machine properly headscarves chanted the spell of the teachers is conditioned to śubhaya. Finally, if future teachers to overcome bad luck today from parents, teachers and clergy of the greatest disrespect should not be at all. "Silvatunṭa respect life, color, comfort, power will be.
Kegalle Sunil Gamalath
Main Street, Kegalle.
No comments:
Post a Comment