ශබ්ද විද්‍යාත්මක සෙත්කවි හා නාමකරණ උපදේශක
නාකුළුගමුවේ සී. විඡේසිංහ ගුණරත්න
සටහන - ධම්මික හේවාවසම්
සෙත් කවිය පවතින ලොව එකම රට ශ්‍රී ලංකාවයි. එහි ඇති ප්‍රබලත්වයට හේතුව වාග් විද්‍යාත්මක ශබ්ද විද්‍යා හා ශාස්‌ත්‍රීයත්වයයි. අනිත් කරුණ වනුයේ එය මනස හා වදන් ප්‍රධාන වූ තරංග විශේෂයක් ලොව පවතින පංචභූත ශක්‌තිය ප්‍රාණය කරගෙන පවතින්නක් වීමයි. දක්‍ෂ කවීත්වයක් නැතිව දක්‍ෂ සෙත්කවි රචකයකු විය නොහැක.
සෙත් කවි රචකයකු තුළ තිබිය යුතු ප්‍රධාන ගුණාංග ලෙස දුක්‌කම්කටොළු විඳ දරා ගැනීම, ලද දෙයින් සතුටු වීම, සිතෙහි හටගත් කෝපය වහා සංසිඳුවා ගැනීම, කේලාම් හා පරුෂ වචනයෙන් වැළකීම, සියලු දුසිරිත් ක්‍රියාවන්ගෙන් දුරස්‌වීම යනාදියත්, චෛතසික බලය දියුණු කළ අන්‍යයන් ගැන මෛත්‍රී කරන්නෙකු වීමත් අහංකාර උඩඟු ගති වලින් තොර පුද්ගලයකු වීමත් සැළකිය හැකිය.
ඉහත ගුණාංග ඇති සෙත් කවි රචකයකු විසින් සාදන සෙත් කවියකින් ලැබිය නොහැකි ආශිර්වාදයක් මිහිපිට නැත. දාහකින් 999 ක් දෙනා පීඩා විඳින්නේ අනියත කර්ම විපාක වලිනි. එම අනියත කර්ම සියල්ලෙන් චිත්ත බලය දියුණු කළ සෙත් කවි රචකයකුට වැළකිය හැකිය.
රෝගීන් සුවපත් කිරීම, සතුරන් මිතුරු කිරීම. යක්‍ෂ - භූත, ප්‍රේත පීඩාවන්ගෙන් වැළකීම, අනියත මාරක බාධක, ග්‍රහ දෝෂ පලවා හැරීම ආදී දහසක් කරුණු සෙත්කවි බලෙන් චිත්ත ශක්‌තිය දියුණු කළ සෙත් කවි රචකයකුට කළ හැක. මේ සියල්ලටම බුදු දහමේදී පෙන්වන පංච භූත ශක්‌තිහරය වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන එම ශක්‌තීන් සංයෝගයෙන් මූලිකවම සෙත් කළ හැක.
මෙම පංච භූත චක්‍රය සෙත් කවිකරණයේදී අක්‍ෂර සංයෝග කිරීම ඖෂධ සංයෝගයක් මෙනි. ඉන් විපුල ඵල නෙළාගත හැක්‌කේ අක්‍ෂරවල සතුරු මිතුරුකම හා උදාසීන තත්ත්වයන් සලකා සංයෝග කර ගැනීමෙනි. සෙත්කවි රචනයේදී අක්‍ෂර භේද, ගණ, ගණ අධිපතීහු, පක්‍ෂ දින, නැකත් තිථි ලග්න හෝරා තිථි අධිපති දෙවිවරු, පංච පක්‍ෂී ක්‍රමය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. අෂ්ට යෝනි ගුරුළු චක්‍රය අංඩතල චක්‍රය, සිද්ධි චක්‍ර සමඟ මූලිකවම ගණ 8 පිළිබඳව හා ඒ ගණ සංයෝග ගැන මනා අවබෝධයක් ලැබ ගත යුතුය.
අෂ්ඨ ගණයන්ගේ ඵල විපාක සහ ගණ (-
භූමි ඹ ඹ ඹ ම
දේව - - න
චJද්‍ර ඹ - - බ
ජල - ඹ ඹ ය
සූර්යය - ඹ - ජ
ගිනි ඹ - ඹ ර
වායු - - ඹ ස
ආකාශ ඹ ඹ - ති
ජය සම්පත් ලාභ - බුධ
බලය තේජය ආයු - ගුරු
සෙත් යසස, නුවණ - සඳු
ආයු, ධෛර්යය, අභිවෘද්ධිය - ශුක්‍ර
ලෙඩ, රුජා, දුක් - රවි
දැඩි සෝක, මරණ බිය - කුජ
උමතු විදෙස් ගමන - ශනි
ව්‍යසන, ධනහානි හිස්‌බව - රාහු
ගුරුම තැන භූමි ගණ ජය වෙයිs ම ගණ
ලගුම තුන දේව ගණ තේ ජය න ගණ
අග දෙලගුයි චJද්‍ර ගුණ සෙත් දෙයි බ ගණ
අග දෙගුරුයි ජලස් ගණ ආයුස ය ගණ
දෙපසෙහි ලගුවෙයි ජ ගණේ
දෙපසෙහි ගුරුවෙයි ර ගණේ
මුල දෙලගුයි දී ස ගණේ
මුල දෙගුරුයි වේ ත ගණේ
යනාදී වශයෙන් ගණ අට සඳහන් කරමි.
අක්‍ෂර සංයෝගය ද යෝනි සොයන ක්‍රමය ද අක්‍ෂර සංඛ්‍යාවන්ගේ වටිනාකම නොදැන සෙත්/ වස් කවි සෑදිය නොහැක. අ,ඉ,උ, එ, ඔ. යන පංචාක්‍ෂර ස පCඳ්චපක්‍ෂි ක්‍රමය ද මේ සඳහා වැදගත් වේ. එය ඉහතින් දැක්‌වූ පංචභූත ශක්‌තිය හා සබැඳි යයි. එකකට වැඩි වූයේ සමූහයක වේ. එය ගණය නම් මාත්‍රා හෝ අකුරු සමූහයක් ද ගණයයි. එය වර්ණ හා මාත්‍රා යනු කොටස් දෙකකි. ඇසිපිය හෙළන කාලයක් මාත්‍රාවක් වේ. එක් මාත්‍රාව ලඝූ නම් මාත්‍රාව වැඩිවනුයේ ගුරකි ප්‍රාණක්‍ෂර වලින්
අ. ඉ. උ. එ. ඔ. ලඝූයි
ආ. ඊ. ඌ. ඒ. ඕ. ගුරුයි
ලඝූ ගුරු ගණනක් නියමිතව හා මාත්‍රා ගණ අනියමිත වී තිබීම වර්ණ ගණය වේ. මාත්‍රා 6 ක් (ම) ගණයට ද මාත්‍රා 3 ක් (න) ගණයට ද මාත්‍රා 5 බැගින් (ය) (ර) (ක) ගණයන්ට ද මාත්‍රා 4 බැගින් (ස) (බ) (ජ) ගණයන්ට ද යෙදේ.
මාත්‍රා/ ලඝූ ගුරු අක්‍ෂර/ ඉන් බිහිවන ගණද/ ඉන් පද ද පදවලින් පද්‍යය ද/ ඉන් මහා කාව්‍ය ද බිහිකළ හැක.
අක්‍ෂර
දිව්‍ය මනුෂ්‍ය අපාය යන අක්‍ෂර වර්ග ද තුනකි
දිව්‍ය - ඉ ඕ ට ඉ ත ද ල ව ස
මනුෂ්‍ය - උ ප ඛ ග හ
අපාය - එ ක ය ම ර ජ අ ණ න ළ අං
08. යෝණිය සොයන ක්‍රමය
මෙය නැතිව නොදැන කවි සෑදිය නොහැක. අක්‍ෂර වලට නියමිත සංඛ්‍යාවක් ඇත.
අ, එ, ක, ද බ යනාදී අකුරු වටිනාකම - 6
ඉ, න, ප, ය, ව යනාදී අකුරු වටිනාකම - 4
උ, ර, ත. ච, ජ යනාදී අකුරු වටිනාකම 7
ධ, ම, ස, ග ඩ යනාදී අකුරු වටිනාකම - 3
ට, ල, හ, ළ, Cඳ, ං යනාදී අකුරු වටිනාකම - 2
කාව්‍ය නායක (ලබන්නා) ගේ නමට හිමි අක්‍ෂර වලට මේ වටිනාකම් යොදා එකතු කර එය 8 න් බෙදන්න. එය නමට අයිති යෝනිය වේ. එම යෝනියට කවෙහි මුල යෝනිය ගැලපීම අත්‍යාවශ්‍යයි. යෝනිය සාදන ක්‍රමය මෙසේය.
ෂ. ගුණරත්න යන වචනයේ යෝනිය හදමු. 8 න් බෙදූ ඉතිරිය (2) එය යෝනිය වේ.
ග් - 3
උ - 7
න් - 4
අ - 6
ර් - 7
අ - 6
ත් - 7
න් - 4
අ - 6
8 50
6 2 ඉතිරි
මේ මගින් වදන් තුළ ඇති ස්‌වර හා ව්‍යංජන වෙන් කිරීමත් ඉටු කෙරේ.
අෂ්ට යෝනි ගුරුළු චක්‍රය මෙසේය.
1 - ගුරුළු - අ, ඉ, උ, එ, ඔ
2 - බළල් - ක, ඛ, ග, ඝ, ඬ
3. සිංහ - ච, ජ, ඡ, Cධ Cඳ
4. ව්‍යාඝ්‍ර ට, ඨ, ඩ, ඪ, ණ
5. සර්ප - ත, ථ, ද, ධ, න
6. මූෂික - ප, එ, බ, භ, ම
7. හස්‌ති - ය, ර, ල, ව
8 මෘග - ශ, ෂ, ස, හ, ළ, අං
මෙහි 1 ට 5 ද/ 2 ට 6 ද/ 3 ට 7 ද/ 4 ට 8 ද වෛරී නිසා මෙම යෝනියකින් කවරකට හෝ ඉදිරියෙන් ඇති අක්‍ෂර හෝ යෝනි සෙත් කවියේදී නොගනිමු.
එසේම අඛතල චක්‍රය ද නමේ මුලකුරට පදයේ මුලකුර, අවිරුද්ධ වන ලෙස තැබීමත්, නම දෙපස යෙදෙන අකුරුවලට විරුද්ධ නොවන ලෙස ඊළඟ අකුරු තැබීමටත් මහෝපකාරී වේ.
උදා ( - මේ චක්‍රයේ පියසේනට සෙත් කවියක් තනන විට ඒ, ණ ර යන අක්‍ෂර නමට දෙපසත්, කවිය මුලත් යෙදුනොත් ව්‍යාධි පමුණුවයි.
එමෙන්ම ජ්‍යෙdතිෂය නැකැත් අනුව හිමි අක්‍ෂර මෙන්ම, සම්පත්, සාධක, මෛත්‍රී යනාධී ලෙස තෝරා ගැනීම ද වැදගත් වේ.
ශබ්ද විරෝධී නොවීම ද වැදගත් ය.
අ - උ ශබ්දය විරෝධීයි (බන්ධනය වේ)
ආ - ඌ ශබ්දය විරෝධියි (සුණු විසුණු වේ)
ඉ - එ ඒ ශබ්ද විරෝධි (වෛරී වේ)
ඊ - ඔ ඕ ශබ්ද විරෝධියි (මර පමුණුවයි)
එය කවියකින් දක්‌වමි
අ යන උ යනු වෙයි විරිඳු
ආ යනු ඌ යනු විරිඳු
ඉ ඒ යනු ඒ විරිඳු
ඊ යනු ඕ යනු විරිඳු
මේවා සමඟ කවියක ශබ්දාලංකාරය අවිලංකාරය විය යුතුය. නව විධි රසය ද මීට - ඕජස් ගුණය තිබීම වැඩියෙන් භාවිත වන නාමය මුල්කර ගැනීම නැකැත්, තිථි, යෝග, කරණ ආදී පංචාංගය මුල්කර සිය ඉටු දේවතාවට අනුස්‌මරණය කොට සෙත් කවි රචනය කළ යුතුය. එවන් කවි ලියූ මොහොතේ සිට උපරිම ඵල අත්කර දෙන බව අපගේ අත්දැකීමයි. එපමණකුදු නොව මන්ත්‍ර විද්‍යාවට අදාල ඝෘණ ධන ශෝධන චක්‍ර වලින් තමන් පුහුණු කරගත් චක්‍රයකින් ප්‍රතිඵල අත්වන නොවන බව පවා දක්‍ෂ සෙත්කවි රචකයෙකුට දැනේ.
වාත රෝගියකුට චන්ද්‍ර ශාන්ත වැනි ගණයක් මුල්කරගෙන සෙත් කවියක් හැදුවොත් සමහර විට ප්‍රාණය පවා හානිවිය හැක. රෝගියාගේ තත්වයද අනුව එය තීරණය කළ යුතුය. වා, පිත්, සෙම් යන ත්‍රි දොaෂයට පිළිවෙළන් ශනි, රවි, සඳු, මූලික වේ.
අ ප්‍රාණිෂරයෙහි පඨවි ගුණය ගැබ්ව ඇත.
ඉ ප්‍රාණිෂරයෙහි ආපෝ ගුණය ගැබ්ව ඇත.
උ ප්‍රාණිෂරයෙහි තේජෝ ගුණය ගැබ්ව ඇත.
එ ප්‍රාණිෂරයෙහි වායෝ ගුණය ගැබ්ව ඇත.
ඔ ප්‍රාණිෂරයෙහි ආකාශ ගුණය ගැබ්ව ඇත.
මේ පංචා අක්‌ෂර තුළින් ලොව සියල්ල ගැබ්කරගෙන ඇත. මින් පරිභාහිර කිසිදු ශබ්දයක් ලෝක ධාතුව තුළ නැත. කුරුල්ලකුගේ සතෙකුගේ, වස්‌තුවක, රටක, නාමයක, මේ ශබ්ද 5 න් එකක් ගැබ්ව තිබේ.
උදාහරණයක් ලෙස නිවසින් අමනාපව ගිය තරුණයකු සඳහා ලියා ප්‍රතිඵල ලද කවියක් දක්‌වමි.
ශ්‍රී විෂ්ණු දෙවිඳුනි(
ගිහිම් දුන්/ තෙද ග/ ගන ගැ/බ සලි/ තව ගි/යෙද නො/ නැතුව ලෙස
ගැඟුම් පා රිපු බිඳසෙ සත් අප "ශ්‍රී පතිඳු" ලෙලවන ඇස
ලැගුම් ගත් තැන නැගු ගිනි "...." ව හස
ඇළුම් දී නිවසට ලඟා කළ මැනව රහු පිරිසත පිස
සෙත් කවිය තුළින් අසාධ්‍ය රෝගීන්ගේ සිට විවිධ කරුණු සඳහා කළ ප්‍රතිකර්ම අප අත්දැක ඇති අතර ප්‍රතිඵල ප්‍රකාශිත ලිපි මගින් වාචිකව අදාළ පාර්ශ්වයන්ගෙන් විමසීම සෙත්කවි රචකයකු විසින් කළ යුතුය. එය ශාස්‌ත්‍රීය ප්‍රගමනයටද හේතු වේ. තමන් කරන කාර්යය මෛත්‍රියෙන් සද්භාවයෙන් ඉටුකරදීමට මිස වෙනත් වෙනත් දේ ගැන නොසිතිය යුතු වේ. තමන් කරන කාර්යය නිසියාකාරව ඉටුකර සමාජයටත් සෙතක් සලසා තමන්ටත් සතුටු විය හැකි උතුම් ශාස්‌ත්‍රයකි සෙත්කවි කලාව, ශබ්ද විද්‍යාත්මක සෙත්කවි ශාස්‌ත්‍රය මුදල් පසුපස යමින් ශාස්‌ත්‍රය නිසිලෙස හැදෑරීමකින් තොරව කිරීම අනර්ථකාරී වනු ඇත.
Original article from http://www.divaina.com/2010/08/06/naka04.html
Sinhala English word by word translation by Google
Seth out for blame all the planets piritaki Seth poems
sound scientific advisory setkavi and naming
Nakulugamuwa C. Wijesinghe Gunaratne
Note - Dhammika Hevawasam
Seth poem is the only country in the world, Sri Lanka. Its influence is a linguistic sound science and śāstrīyatvayayi. The other point is that it is the mind and the words of the wave is a species in the world, there has been paṁcabhūta soul energy. Kavītvayak talented writer can not be without skillful setkavi.
Seth poetry writer in should have the qualities of the sorrow suffered tolerance, content with being the heart Quenching immediate anger erupted, tales and harsh words to avoid all vices actions further distance, etc, Maithree others improved power emotional hearer after haughty arrogant behavior A person can be considered free after.
Seth Seth poems made by the writer of the above qualities, a poem can be no blessing on earth. 999 thousand people are suffering from the consequences of the surgery indefinitely. Poems can avoid Seth racakayakuṭa improve the morale of all the power operations indefinitely.
Healings, enemies of friends. Evil - spirit, love to avoid hardships indefinite deadly obstacles, such as a thousand points setkavi repel bugs planetary force can be improved racakayakuṭa poetry Seth grit. All five shows are śaktiharaya spirit of Buddhism. Sneek combination, rec, vāyō, space and the combination of strengths can be primarily Seth.
The five demonic cycle Seth kavikaraṇayēdī characters like compounds to pharmaceutical compound. The letters can yield fruit in worldtranslations.info friendship and neutralize hostile situation the compounds have been conceivable. Setkavi footage letters divided Ganesh, Ganesh princes, party on, auspicious tithi clock tithi god Saturn, must have a good knowledge of the system of the five parties. Vaginal octave teachers aṁḍatala cycle cycle should have been understanding about the compensation and compensation 8 compounds primarily with incidents cycles.
Ashta types, consequences and compensation (-
land Iliba Iliba Iliba of
God - - s
Chandra J materials Iliba - B -
Water - Iliba Iliba the
Sun - Iliba - Deputy
Fire Iliba - Iliba determination
of gas - - Iliba Full
celestial Iliba Iliba - ve
overcome resource profits - Mercury
power tējaya life - teacher
Seth fame, discreet - Mon
life, courage, progress - semen
sick, Convulsions, suffering - Ravi
strong SORROW, fear of death - Mars
fanatical foreign trip - Saturn
disasters, dhanahāni emptiness - Rahu
teachers where land compensation win is s own compensation
laguma three Divine Ganesh tea victory of calculating
capital delaguyi Chandra J materials properties Seth will lease genera
late deguruyi jalas compensation āyusa the compensation
sides laguveyi USA gaṇē
sides teacher title gaṇē
early delaguyi in Full gaṇē
beginning is deguruyi proposed gaṇē
such as genera eight states will .
Lots combination of vaginal seeking the letters figures worth knowing Seth / to poetry can not be created. a, e, g, H, k. the paṁcākṣara Resource C n̆dcapakṣi system also is important for. it dealt paṁcabhūta strength and links that. one the group is more. it is the type of dosage or type fonts crowd. it is a color and doses of two parts. twinkling of time dose. one dose is the dose summary væḍivanuyē guraki prāṇakṣara from
a. e. G. US. K. Laghūyi
b. e. H. it. Oh. Teacher
summary of teachers and hundreds of doses will have been calculating indefinite type of color. 6 doses (s) and category 3 doses (s) for each category of 5 doses (s) (determination) (a) types and doses of 4 each (Full) (Acting) (USA) is the most types.
Dose / teacher summary letters / lifespan gaṇada / The verses and passages of prose / poetry can be created, and then General.
Lots
are three types of the Divine Man Hell letters
divine - e e o at the proposed Financial Full
of man - of North Circular Road and
Hell - The title of the commercial is a full schedule of horn
08. yōṇiya search method
is not known poems make can not. The number of characters will be.
A, H, of, the value of the lease, such as letters - 6
e, s, b, and, the value of such characters - 4
g, title, subject. Chandra, USA etc. text value 7
system, the, s Progress parcel such as text value - 3
at Finance, and, schedule, C Detention, wells, etc. text value - 2
Poetry leader (receiver) 's name owners use value of this to the letters divide it by 8. It belongs to the vagina name. The vaginal mucosa kavehi early adjustment is essential. Vaginal made the following method.
Mortgages. Make vaginal word Gunaratne. The rest is divided by 8 (2) it is the vagina.
Vested - 3
g - 7
out of - 4
A - 6
nd - 7
A - 6
to - 7
out of - 4
A - 6
8 50
6 2 left
the words to the songs in a curry and allocation is done.
Vaginal octave gravity cycle follows.
1 - gravity - a, e, g, H, October
2 - the cat - in, health, roads, long, n̆ḍa
3. Lions - circular, USA, Master P, C System C Detention
4. Tiger at, G, parcel, cadre, Full
5. snake - subject, books, and various, of
6. mūṣika - b, H, lease, commenced, the
7. elephant - the, title, financial, and
8 brutal - foreign, National, Full, and, schedule, horns
are 1 and 5/2 and 6/3, and 7/8 4 angrily because this yōniyakin any of the characters in front of the vagina or Seth stirring poem.
The name of the cycle akhatala Initially verse initials, aviruddha as the Bearer of the following will help put the letters on either side who did not oppose the Font name.
Eg (- the life cycle of the built poem Seth Piyasena The full title of the characters name molder, poem TIES yedunot be causing pathogen.
And Jyoti d tiṣaya auspicious to receive the letters, as well as resources, factors, Maithree yanādhī choice is also important to.
Sound anti absence of important.
a - g illegal sound (bonds are)
b - it is illegal sound (the falls)
e - each of them a moment of illegal (the hate)
e - l o noise violation (booby be causing)
a poem ideas in
a and g is a virin̆du
b is it is virin̆du
construction that is the virin̆du
e is O is virin̆du
be avilaṁkāraya śabdālaṁkāraya poem with them. in the taste of the new provisions - ōjas quality auspicious original name is used more have, tithi, yoga, judicial and almanacs based on its perform deity Memorial and Seth poetry writing should be. even the best setkavi racakayekuṭa feels that the benefit to our experience. Moreover witchcraft scientific results of cycle-based training themselves from the negative positive correction cycles that achieve the maximum from the moment of writing such a poem.
air patients Moon Seth tries to sometimes over St. poem such as disks may be compromised even soul. It should be determined by the patient's condition. Silva, heartless, skin and releasing a three respectively on reducing Saturn, Ravi, Monday, is key.
Prāṇiṣarayehi have a sneek quality implications.
Prāṇiṣarayehi combination of quality construction has implications.
In regard to the quality of the rec prāṇiṣarayehi pregnant.
The quality of prāṇiṣarayehi vāyō pregnant.
Prāṇiṣarayehi their celestial quality has implications.
The Panchali characters through all the world is priced. This is no link with any noise in the world relic. Bird animal, object, country, name, conveys the sound of a 5.
For example, home ideas in a poem written for the results of a disaffected youth.
Sri Vishnu God, (
and lay the / teda Progress / solid purchase / lease sali / more agreements / mobilized not / not as
gæn̆gum seven feet ripu bin̆dase we "Sri patin̆du" saber-eye
resting place of the raised fire "...." the space
he owns the Home O reached rahu cleaning wipe
Seth poem through for critically ill patients from various points of treatment we experienced the results should be the writer setkavi CONTACTS parties applied orally expressed in letters. it causes the classical pragamanayaṭada., but plays good faith and compassion work they do Other things to think about is the other. Great classical art setkavi can enjoy themselves provided that they work properly, which leads to the community played a sound scientific setkavi arts will be detrimental to study without being properly numerology Riches.
No comments:
Post a Comment