Wednesday, 11 January 2017

උපන් දවස කියන ඔහුගේ ඇයගේ ගති ගුණ



ඡේ. එම්. ජයන්ත ඒකනායක

යමෙකු මෙලොව උපන් දවස අනුව ඔවුනොවුන්ගේ ගති ලක්‌ෂණ හා පැවතුම් විවිධාකාර වේ. රවි, සඳු, අඟහරු, බුධ, බ්‍රහස්‌පති, සිකුරු, සෙනසුරා යන ග්‍රහයන්ට සතියේ දවස්‌ 07 වෙන් වෙන් වශයෙන් ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.

ඉරිදා උපන් අයෙකු නම්

රවිට හිමි දවස වශයෙන් සැලකෙන මෙම දවසේ උපන් අය සමාජය තුළ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට රුචිකත්වයක්‌ දක්‌වන අතර කිසිවකුටත් දෙවැනි නොවන ගති ලක්‌ෂණ ඇතිමුත් තම ප්‍රේමයේදී දැඩි අහංකාර බවක්‌ පෙන්නුම් කෙරේ. මෙම අයට උෂ්ණාධික රෝගවලට භාජන වීමේ ප්‍රවණතාව වැඩි බවක්‌ පෙන්නුම් කෙරේ.

සඳුදා උපන් අයෙකු නම්

සඳුට හිමි දවස වශයෙන් සැලකෙන මෙම දවසේ උපන් අය ප්‍රසන්න පෙනුමකින් හා නිහතමානී පැවතුම් හිමි වුවත් ප්‍රසිද්ධියේ ප්‍රේම කිරීමට මැලිකමක්‌ දක්‌වන මුත් එදිනෙදා වැඩ කටයුතුවලදී මන්දගාමී තත්ත්වයක්‌ ඇති අතර මෙම අය සෙම් රෝගවලට නිතර භාජන වේ.

අඟහරුවාදා උපන් අයකු නම්

කුජට හිමි දවස වශයෙන් සැලකෙන මෙම දවසේ උපන් අයකු නම් නිර්භීත එඩිතර පෙනුමක්‌ පෙන්නුම් කරන අතර තම ප්‍රේමයේදී සුළු දේකට වුවත් කෝප වන මුත් මෙම අය එක ප්‍රේම සම්බන්ධයකින් සෑහීමකට පත් නොවන අතර, නීතිමය ගැටලුවලටද මුහුණ පෑමට සිදුවේ. නිතර චර්ම රෝග වැනි රෝගවලට ගොදුරු වේ.

බදාදා උපන් අයකු නම්

බුධට හිමි දවස වශයෙන් සැලකෙන මෙම දවසේ උපන් අය දක්‌ෂ කථිකත්වයට හා තීක්‌ෂණ බුද්ධියකට හිමිකම් කියන මුත් නිතර පොතපත කියවීමට හා ලිවීමට රුචිකත්වයක්‌ දක්‌වයි. නමුත් තම ප්‍රේමය එතරම් සැලකිල්ලට ගනු නොලැබේ. වැඩ කිරීමේදී කඩිසර කමක්‌, උනන්දුවක්‌ නොදක්‌වයි.

බ්‍රහස්‌පතින්දා උපන් අයෙකු නම්

ගුරුට - හිමි මෙම දවසේ උපන් අය තම ආත්ම ගෞරවය රැකෙන පරිදි ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනගා ගන්නා අතර යහපත් දිවි පෙවෙතකට හා විවාහයෙන් පසු වාසනාවන්ත දරු සම්පත් ලැබීමටද හිමිකම් කියන නමුත් ධර්මානුකූලව තම ජීවන රටාව ගෙන යැමට උත්සාහ ගනී.

සිකුරාදා උපන් අයකු නම්

සිකුරුට හිමි මෙම දවසේ උපන් අය ප්‍රියමනාප රූ සපුවකට හිමිකම් කියන මුත් තම ප්‍රේමය විනෝදකාමී ලෙස පවත්වාගෙන යැමට උත්සාහ ගන්නා අතර ප්‍රේම සම්බන්ධතා කීපයකට හිමිකම් කියන මුත් සමාජය තුළ කැපී පෙනෙන අයෙකු වශයෙන් ද විවාහයෙන් පසු දූවරුන්ගේ සත්කාර සැලකිලි ලැබීමේ වාසනාව ඇතිවේ.

සෙනසුරාදා උපන් අයකු නම්

සෙනසුරුට හිමි දවස වශයෙන් මෙම දවසේ උපන් අය නිතර කලකිරුණු ස්‌වභාවයක්‌ පෙන්නුම් කරන මුත් ප්‍රේම සම්බන්ධතාවලදී සිත් තැවුල් ඇතිකර ගන්නා මුත් මන්දගාමී කාල පරිච්ඡේදයක්‌ ගත කිරීමටද මෙම අයට සිදුවන අතර එහෙත් ආගමික කටයුතුවලට උනන්දුවක්‌ දක්‌වන මුත් විවිධ රෝගාබාධයන්ට ලක්‌වීමට ඉඩ ඇත.

ඉහත දින අධිපති ග්‍රහයන්ගේ බල දුබලතා මත ඉහත ඵලාඵල සුබ අසුබ වෙනස්‌ විය හැකිය.



Original article from http://www.divaina.com/2010/08/06/naka02.html

Sinhala English word by word translation by Google



JB. M. Jayantha Ekanayake 

anyone born in the world each day, according to traits and mores are different. Ravi, moon, Mars, Mercury, Jupiter, Venus, the planets senasurā days a week with 07 separately Jyoti d tiṣayē states. 

If a person born on Sunday 

raviṭa entitled likes to take the lead in the community who is considered as the birth day of the second day, and no one in his hands but not traits appear to be strong love arrogant. These people appear to be more cases of disease hot pots. 

If a person born on Monday, 

the moon received the day to dip the day of birth and pleasing appearance, but humility mores reluctant to receive love in public, but the slowdown in everyday work activities and are subject to frequent those skin diseases. 

If the person was born on Tuesday 

, if a person born in this day regarded as a day won kujaṭa brave dare look shows that his love for anything but small, but the anger of the people is not satisfied with the involvement, love, come face to face legal problems. Frequently disease such as skin diseases. 

If the person was born Wednesday 

budhaṭa given day is considered the day of birth as excellent and astute intellectual clattered frequently claimed, but who likes to read and write books. But their love will not be taken into consideration too. The diligent work okay, is not interested. 

If a person was born Thursday 

Guru - born this day are entitled to build their self-esteem and a love preserving good Textbook and after marriage with children even get lucky and try to take the virtuous, but claimed his life. 

If the person was born on Friday 

spotted the person who received the day of birth is significant in a society, but few love affairs and the rights to continue to love their fun and pleasant process, but claimed after marriage daughters care discrimination occurs luck. 


If the person was born on Saturday, 

Saturn won the day struck heartache and love relationships are often frustrated with the day of birth indicates slow but although this period to be between those of religious activity, but this could result in different but related harm interested. 

Good luck on the Game results may be different planets dominant force in the disability.

No comments:

Post a Comment