අතීතයේදී විද්වතුන් විසින් තත්කාල ශාස්‌ත්‍රය බොහෝ සේ ප්‍රයෝජනයට ගත් බවක් පෙනේ. නිවාස තැනීමක්, විවාහයක්, ළිඳක් කැපීමක් හෝ වෙනත් ඕනෑම කටයුත්තක් ආරම්භ කිරීමට පෙර තත්කාල ශාස්‌ත්‍රයෙන් විසඳුමක් ලබාගැනීම එදා සිරිත විය.
පොරොන්දමක් බලන්නට දුන් විට ඒ මොහොතේ උදාව පවතින තත්කාල කේJද්‍රය දෙස බලා එම විවාහය සිදුවේද නැද්ද කියා තීරණය කරන ලදී.
ප්‍රශ්න විද්‍යා
තත්කාල ප්‍රශ්න ශාස්‌ත්‍රයේ පවතින කාල භේදයක් පිළිබඳව ගර්මනෝරමා නම් ප්‍රශ්න විද්‍යා ග්‍රන්ථයේ සඳහන්වේ.
ඒ මෙසේය.
උදේ 06 සිට දහවල් 10 දක්‌වා කාලය තුළ අසන ප්‍රශ්න වල සාර්ථකත්වය සතුටුදායකය.
දහවල් 02 සිට සවස 06 දක්‌වා කාලය තුළ අසන ප්‍රශ්න වල සාර්ථකත්වය මධ්‍යමය.
දහවල් 02 සිට සවස 06 දක්‌වා අසන ප්‍රශ්නවල ප්‍රතිඵල අධමය.
විශේෂ රීතියක්
නමුත් ප්‍රශ්නකරු කාලභේදය ගැන නොසිතිය යුතුය.
ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥයා කාල භේද නීතිය පිළිබඳව සිතිය යුතුය.
ලග්න බලය
තත්කාල ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයෙහි තත්කාල විමසීමකදී තත්කාල ලග්නය භාග අංශක විසිහත පසුකර තිබුණහොත් එම තත්කාල විමසීම නොකළ යුතුය. එමෙන්ම තත්කාල ශාස්‌ත්‍රයෙන් බොහෝ දේ පිළිබඳව විමසීම් කළ හැකි නමුත් අද මේ ලිපියට විෂය වන්නේ රෝග විනිශ්චය පිළිබඳව කරුණුයි.
කුජගේ බලය
1) රෝගයක් පිළිබඳව ප්‍රශ්නයක් විමසූ විට එම තත්කාල කේන්ද්‍රයේ කුජ සිටි නැකතේ සිට ජන්ම නැකත එක - දෙක - හත - අට - නවය - දහහතර - පහලොව - දාසය - විසි එක - විසි දෙක - විසි තුන - විසි අට යන නැකතක් වුවහොත් රෝගය අසාධ්‍ය බව පැවැසේ.
2) කුජ සිටි නැකතකින් ජන්ම නැකත තුන - හය - දහය - දහතුන - දාහත - විස්‌ස - විසි හතර - විසි හත යන නැකතක් වුවහොත් ප්‍රාමාද වී හෝ සුවය ලැබෙන බව කියවෙයි.
3) කුජ සිටි නැකතකින් ජන්ම නැකත හතර - පහ - එකොළහ - දොලහ - අට - දහනවය - විසි පහ - විසි හය - යන නැකතක් වූ විට රෝගියා ඉක්‌මණින් සුවය ලබයි.
උදා ලග්නය
තත්කාල ශාස්‌ත්‍රයෙන් රෝගයක් පිළිබඳව විමසන විට උදා ලග්නය පහත සඳහන් සේ කොටස් සතරකට බෙදිය යුතුය.
1) උදා වූ ලග්නය වෛද්‍යවරයා පිළිබඳව කරුණු කියයි.
2) උදා ලග්නයේ හතරවන රාශිය රෝගියා පිළිබඳව කරුණු කියයි.
3) උදා ලග්නයේ හත් වන රාශිය රෝගය පිළිබඳ කරුණු කියයි.
4) උදා ලග්නයේ දහ වන රාශිය ඖෂධ පිළිබඳ කරුණු කියයි.
තත්කාල කේන්ද්‍රයේ උදා ලග්නය පාපයන්ගෙන් දූෂිත වූ විට ද බලවත් පාප දෘෂ්ඨ ලග්නය වෙත එල්ල වූ විටද ශුභ ග්‍රහයන් බල රහිතව ලග්නයේ සිටි විටද එම රෝගියාට සුවයක් නොලැබෙන බව නිගමනය වේ.
1) තත්කාල කේන්ද්‍රයේ හතරවන රාශිය ශුභ දෘෂ්ඨියෙන් තොරව පාප පීඩිත වූ විට එම රෝගයෙන් එම රෝගියා සුවපත් නොවන බව ප්‍රකාශවේ.
2) තත්කාල කේන්ද්‍රයේ දසවන රාශිය ශුභ දෘෂ්ඨියෙන් තොරව පාප පීඩිත වූ විට දැනට ගන්නා ඖෂධ වලින් රෝගියාට ගුණයක් නොලැබෙන බව පැවැසේ.
3) තත්කාල කේන්ද්‍රයේ හත්වන රාශිය ශුභ දෘෂ්ඨියෙන් තොරව පාප පීඩිත වූ විට එම රෝගය ඉතා අසාධ්‍ය බව නිගමනය වේ.
තත්කාල කේන්ද්‍රය
රෝගයක් පිළිබඳව විමසීමේදී තත්කාල කේJද්‍රයේ එක - හතර - හත - දහය යන රාශි ශුභයන්ගෙන් යුක්‌තව ශුභ දෘෂ්ඨි වලින් පෝෂිතව තිබුණොත් එම රෝගියාට සුවය ලැබේ.
රෝග ලක්‍ෂණ
තත්කාල කේන්ද්‍රයේ
1) රවි ග්‍රහයා හයේ හෝ අටේ සිටි විටද එම රාශි වලට බලවත් අශුභ දෘෂ්ඨි එල්ල වූ විට ද රත්පිත් කෝපය නිසා හටගත් රෝගයකි.
2) සඳු එසේ වූ විට මුඛයෙහි රෝගයකි. කුජ එසේ වූ විට පිත් උණ හෝ සන්නිපාත උණ රෝගයකි.
3) බුධ එසේ වූ විට සෙම් උණ හෝ සන්නිපාත උණ රෝගයකි.
4) ගුරු එසේ වූ විට පොදු රෝගයකි.
5) ශුක්‍ර එසේ වූ විට ඇස් රෝගයකි.
6) ශනි එසේ වූ විට පාදවල රෝගයකි.
7) රාහු එසේ වූ විට උදරාබාධ හෝ වාත රෝගයකි.
8) කේතු එසේ වූ විට කුෂ්ඨ රෝගයක් හෝ උදර රෝගයකි.
රවි රාහු
රවි රාහු හය හෝ අට සිටි විට කුෂ්ඨ රෝග පිළිබඳව කියවෙයි.
රවි ශනි
රවි ශනි අටේ සිටි විට වාත අමාරු අතපය කොරවීම් ශරීරයේ වේදනා පිළිබඳව තත්කාල කේJද්‍රයෙන් කියවේ.
* තත්කාල රෝග විමසුමකදී පහ - අට - නවය යන ස්‌ථානයක බලවත් රවි සමඟ පාපයන් බලවත්ව සිටි විට සිහිමුර්ජාව හෝ අපස්‌මාර රෝගයක් ඇති වන බව කියවෙයි. එමෙන්ම කේJද්‍රයේ පහ - අට - නවය යන ස්‌ථානයක සඳු සමඟ පාපයන් සිටි විට පාණ්‌ඩුව ඇස් රෝග ලේ මදිකම කාසය හතිය වැනි රෝග වලින් පීඩා විඳීමට සිදුවේ.
* තත්කාල කේJද්‍රයේ පහ - අට - නවය යන තැනක පාප යෝගීව කුජ සිටි විට ලේ කෝප රෝග සෙම් රෝග වණ පිළිකා ලේ ගැලීම් ගැන කියවෙයි.
* තත්කාල කේJද්‍රයේ බුධ පාප පීඩිතව පහ - අට - නවය යන ස්‌ථානයක සිටි විට සෙම් රෝග, බෙල්ලෙන් උඩ රෝග, පීනස, ඇස්‌වල කන්වල අමාරු, උණ, උමතු රෝග ඇති කරයි. සිකුරු එසේ යෙදුනහොත් නින්ද අඩුකම, දත් අමාරු, සෙම් කෝප රෝග, බඩේ වාතය පිරීම, රත්පිත් අමාරු, අර්ෂස් අමාරු, හටගන්නා බව කියවේ.
* ශනි එසේ යෙදුන කල කාස රෝග, වාත අමාරු, සෙම් කෝප රෝග ඇතිකරයි.
* රාහු හෝ කේතු එසේ වූ විට බඩේ ආමවාත අමාරු පිත කිපීමෙන් හටගන්නා රෝග හටගනී.
භූත දෝෂ
1) තත්කාල කේන්ද්‍රයේ හතර වැන්නේ රාහු හෝ කේතු සිටි විට අණවින හෝ හූනියන් වැනි හේතුවකින් හටගත් රෝගයකි.
2) වෘෂභ, වෘශ්චික, මකර, කුම්භ යන රාශියක් හතර වැන්න වී එහි රාහු හෝ කේතු සිටියදී කුජගේ අශුභ දෘෂ්ඨියක වැටුනහොත් බලවත් අශුභ භූත දෝෂයකින් හටගත් රෝගයකි.
3) රාහු හෝ කේතු තුන්a වැන්නේ සිටියහොත් වස විෂ දෝෂයකි.
4) පස්‌වන රාශිය වෘෂභ, වෘශ්චික, මකර, කුම්භ රාශියක් වී රාහු හෝ කේතු කුජගේ දෘෂ්ඨියකට හසුවී දුබලව සිටියහොත් වින දෝෂයක් නිසා හෝ මැතිරීමක් නිසා හටගත් බඩේ අමාරුවකින් පීඩා විඳින්නට සිදුවේ.
5) රාහු හෝ කේතු හත් වැන්නේ පාප පීඩිතව සිටි විට දොස් කිපීම නිසා හටගත් දෝෂයකි. සඳු පාප පීඩිතව අට - දොළහ යන ස්‌ථානයක සිටි විට ජලය නිසා හටගත් රෝගයකි.
6) ගුරු පාප පීඩිතව හය - අට - දොළහ - සිටි විට අනියම් රෝගයකි.
ජන්ම කේන්ද්‍රය
ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපති සතුරුව හය - අට - දොළහ සිටීම නිසා එම ජන්මියා නිතර රෝග පීඩාදියෙන් දුක් විඳියි.
ජ්‍යෙdතිර්වේදී වසන්ත කුරුප්පු
රම්මුතුගල - කඩවත
Original article from http://www.divaina.com/2010/07/30/naka06.html
Sinhala English word by word translation by Google
Tatkālayen A: Learn about sickness
in the past by scholars for the time numerology greatly exploited appears. Housing, marriage, well, incisions or any other activity that day was a solution to the academic practice for the time before you start.
When that moment to see the dawn of the promise for the time J K draya looked decision was whether the marriage will happen.
Question
if the questions mentioned in the Book of Science garmanōramā the MVP for the time period of the Canon questions.
I adore it.
The success of the questions in the morning from 10 am to 06 is unsatisfactory.
The success of the questions during the 02 am to 06 noon Central.
02 am to 06 noon to question the results of the senseless.
Special rule
but should not feel tense about the problem.
Jyoti d Added time academic divisions should think about the law.
Saturn force
a recount past twenty seven degrees Lagna fractions for the time for the time Jyoti d Added academic inquiry should not be for the time of the elections for the time. And for the time apparently inquired about many things, but today is the subject of this letter, conscious of diagnosis.
Kujagē power
1) the auspicious birthday from omens were the same for the time the center of Mars asked questions about a disease, one - two - seven - eight - nine - fourteen - GST - slave - twenty one - twenty two - twenty-three - if twenty eight and dooms the disease serious behind that.
2) Mars was auspicious auspicious birthday three - six - ten - thirteen - fourteen - twenty - twenty four - if twenty seventh dooms means that are sized or Health.
3) Mars was auspicious auspicious birthday four - five - eleven - twelve - eight - nineteen - twenty-five - twenty-six - the dooms day when the patient is quickly Health.
Eg star sign
when prompted for the time of disease eg academic Lagna should be divided into four sections as follows.
1) says aspects of Lagna eg doctor.
2) says many things about the fourth This tells the patient eg.
3) facts about the disease, says many of the seven This tells eg.
4) says many of the issues of drugs eg This tells ten.
It is concluded that for the time when the powerful center eg Lagna sins Polluted not cure the patient sins malicious This tells that when the planets without a good attack when the star sign.
1) When the oppressed without sin for the time the fourth point of the center of many good disease is not cured the patient statement.
2) When the oppressed good vision without sin many times in the tenth for the time at the center behind the inability of the patient to take medication now.
3) When the oppressed sin without good vision of many in the seventh for the time it is concluded that the center of the disease is very serious.
Centre for the time
for the time inquiry Disease K J drayē one - four - seven - if sufficient in ten of the Zodiac śubhayangen with good visual of the patient is healed.
Symptoms
for the time at the center of
1) Ravi planet six or eight when the zodiac was in the power of the negative aspect on ratpit disease caused anger.
2) When that happened Monday mouth disease. Mars so heartless when fever or Sannipatha rain.
3) Mercury so when fever or skin Sannipatha rain.
4) When the teacher so common disease.
5) If the sperm eye disease.
6) So when Saturn foot disease.
7) When Rahu so stomach disease or air.
8) When the cones so stricken with disease or abdominal.
Ravi Rahu
when Ravi Rahu six or eight who have read about rashes disease.
Ravi Saturn
when eight Ravi K J for the time Saturn drayen read about the suffering of the body difficult to air limbs lame.
* Five queries for the time of disease - eight - when he was in power with a powerful evil Ravi unconscious or location means that nine of epilepsy. J and K drayē five - eight - in the place where the nine sins with Sun Pandya eye diseases, such as diseases of the blood of the persecuted little Organized Asthma.
* K J for the time drayē five - eight - nine of Mars where sins are about the blood, skin diseases, ulcers, cancer, diseases provoked by reading about bleeding.
* K J for the time drayē Mercury sin burdens five - eight - nine of the location of the skin diseases, diseases of the neck and top, pīnasa, ears, eyes hard, fever, madness is a disease. Venus then indulge lack of sleep, hard teeth, angry skin diseases, stomach air filling, ratpit hard, hard Throne, senseless killers.
* Saturn so striking a kāsa diseases, sucked hard, skin diseases prone to anger.
* Rahu or cones so that the stomach bile āmavāta hard membranes born diseases is slow.
Wicked errors
1) for the time at the center of the four series of Rahu cause disease occurred or when the cone aṇavina or Charms.
2) TAURUS, Scorpio, Capricorn, Aquarius and number four in a series of cones while the Rahu or ideological denunciations falling kujagē powerful demon grim disease broke out in error.
3) Rahu, or a series of three cones remain poisonous error.
4) the fifth constellation TAURUS, Scorpio, Capricorn, Aquarius and many Rahu or cone of vision kujagē prolonged remain frail, undo an error or lip caused stomach ache persecution.
5) An error occurred because the membranes blame Rahu or cones seven sins Van faring. Mon sin burdens eight - twelve of the disease was mainly due to the location of water.
6) Teachers sins faring six - eight - twelve - was the mistress disease.
Birth Center
Birth Center hostile planet of six - eight - twelve to be affected because of the natural disease often suffers.
Jyoti d tirvēdī spring KA
Ranmuthugala - Kadawatha
No comments:
Post a Comment