නිවසක් සාදා අවසන් කර ඉන් පසු හිතුමතේට කොටසක් එකතු කිරීම බොහෝ අය විසින් කරනු ලබන වැරැද්දකි. එයට හේතුව පැරැණිගෙය නිවැරදිව වාස්තු විද්‍යානුකුලව හදා තිබුණද අලුතින් සැදූ කොටස නිසා නිවසේ වැරැදි රාශියක් නිර්මාණය වේ. එසේ නැතිව වැරැදි තිබෙන (වාස්තු විද්‍යානුකූලව නොවු) නිවසක නම් වැරැදි තවත් වැඩි වේ. ඒ අනුව වාස්තු විද්‍යානුකූලව නම් කිසිම නිවසක හිතුමතයට කොටසක් එකතු කිරීම අසුබය.
එසේ නිවසකට තව කොටසක් එකතු කරන්නට අදහස පහළ වූ විගස කුමන හෝ තැනකින් නිවසට යාබදව ඉදිකිරීම කරති. එසේ නොව කළයුත්තේ වාස්තු විද්‍යානුකූලව ගැලපෙන පරිදි නව කොටසක් එකතු කිරීමය. එය දැනට ඇති නිවසට ගැලපෙන පරිදි එනම් වර්ගඵලයට ගැලපෙන දිග පළලට සරිලන පරිදි ආදී කරුණු රාශියක් සැලකිල්ලට ගෙන නව කොටස සෑදිය යුතුය. මේ සඳහා වාස්තු විද්‍යාව දත් අයකුගේ සේවය ලබා ඒ අනුව කටයුතු කළ යුතුය.
එසේ හිතුමතයට විමසා නොබලා නව කොටසක් එකතු කිරීම නිසා වන වැරැදි කීපයක් විමසා බලමු.
සතරැස් හෝ ආයක චතුරශ්රාකාර නිවසක නිරිත පැත්තට වන්නට කාමරයක් සෑදුවීට එම නිවසේ හැඩය වෙනස් වේ. එම හැඩයෙන් මෙන්ම ඒ නිරිත දෙස සෑදූ කොටස නිසා (දකුණත් බටහිරත් අතර පැත්තේ වයඹ පැත්ත (බටහිර හා උතුර අතර කොටස) අඩුවක් දක්නට ලැබේ. මෙය වාස්තු විද්‍යාව අනුව අසුබ පිහිටීමකි. මෙම වයඹ දෙස අඩුවීම නිසා සිදුවන ප්‍රතිඵලය, වාස්තු විද්‍යාව අනුව ධන විනාශය සිදුවේ. වාස්තු විද්‍යාවේ එය පෙන්වා ඇත්තේ වාස්තු පුරුෂයාගේ වම් බාහුව අඩුවීම නිසා සිදුවන බවය.
මෙලෙස ඊසාන දෙස අඩුවීමක් සිදුවූවහොත් ගෘහ හිමියාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහේ. රෝගී වේ. එය වාස්තු විද්‍යාවේදී පැවැසෙන්නේ වාස්තු පුරුෂයාගේ හිස නැතිවීම ලෙසිනි.
නිරිත පැත්තේ අඩුවක් සිදුවන ලෙසට යම් ඉදිකිරීමක් කළොත් එහි ප්‍රතිඵලය වන්නේ නිවැසියන්ට ස්ත්‍රීන්ගෙන් කරදර වීම පදිංචි ඇති දරුවන්ට නරක අපල සිදුවීමද සිදුවේ.
මෙලෙස ගිනිකොණ පැත්තේ අඩුවක් වී නම් ගෙහිමියාගේ ධනය විනාශයට හේතු වේ.
නිවසක මධ්‍යම කොටස තුළ වූ බ්‍රහ්ම පාදයට අසුබ වන පරිදි බිත්ති අයත්වීම පරාල අයත්වීම ආදී කරුණු අනුවද නිවසක නව කොටසින් එම දෝෂය විය හැකිය. එයට හේතුව කලින් වූ නිවසේ මැද නව කොටස නිසාද වෙනස්විය හැකි බවය. තවද නව කොටස නිසි ස්ථානයට අයත් නොවන ලෙස ඉදි වූ විට අයහපක ගෙන දෙන ප්‍රතිඵල උදා වේ. වැසිකිළිය නිසි තැනට අයත් නොවීම දෝෂයක් නිසා එවැනි කාමර නිසා රෝග ඇතිවීම විය හැකිය.
නිවසක අලංකාරය පිළිබඳ වාස්තු විද්‍යාවෙන්ද පෙන්වා ඇත. ඒ නිසා නව කොටස නිසා නිවසේ අලංකාරයට හානියක් වී නම් එයද දෝෂයකි.
තවද ප්‍රේත පාදය වැනි අසුබ පාදගත වීමද සිදුවිය හැකිය. කලින් වූ නිවස එම අසුබ පාද මග හරවා තනා තිබුණද මෙම නව කොටසකින් එවැනි දෝෂ සිදු වේ.
නිවසක තිබිය යුතු දොර ගණන ජනෙල් ගණන පිළිවෙළින් ඔත්තේ, ඉරට්ටේ ගණනින් විය යුතුය. නව කොටස සමග ගණනයේදී එම ගණන්ද වෙනස්වීම සිදුවිය හැකිය.
අය වැය නිසිලෙස තිබෙන නිවසක් වීමට නම් නිසි වර්ගඵලයක් විය යුතුය. එම යහපත්ව තිබූ වර්ගඵලය අයහපත් වීමට මෙම නව කොටස හේතු විය හැකිය.
නිවසක ඇතුළුවන පිටවන දොරවල් බිත්තියේ නියමිත පාදයකට අයත්විය යුතුය. එය වාස්තු විද්‍යා නියමයකි. මෙම නියමයන්ද නව කොටසක් එකතු කිරීම නිසා වෙනස්වී විවිධ අසුබ ප්‍රතිඵල උදාවේ. අයහපත් පාදයක් දොරක් අයත් වූ විට ශෝකය දනවන කරුණුවලට මුහුණ පෑම, දුක, ස්ත්‍රී විපත්, රෝග, බිය, වධ බන්ධන මරණ, ධන හානි මහත් විපත් ආදිය සිදුවීමට හැකිය.
එමෙන්ම නිවසකට දොර තැබීමේ ක්‍රමයක් ඇත. ඒ ඒ නිවස අනුව සතර පැත්තට නිසි දොර ප්රශ්නය ප්‍රමාණය තැබිය යුතු වේ. එහෙත් නව කොටසක් එකතු කළවිට එහි දොරක් පිටවීමට හෝ ඇතුල්වීමට පිටතින් තැබූ විටද එම දොර ක්‍රමය අනුවද විsවිධ දෝෂ උදාවේ. දොර ක්‍රම 15 ක් ලංකාවේ භාවිතා වේ. එම ක්‍රම 15 න් 1උතුර හා බටහිර 2 උතුර නැගෙනහිර බටහිර
3. උතුර හා දකුණ 4 උතුර හා නැගෙනහිර
5 දකුණ නැගෙනහිර යන ක්‍රම පහෙන්ද දෝෂ විය හැකිය.
මේ අනුව හිතුමතයට නිවසකට අලුතින් කොටසක් එකතු කිරීමෙන් සිදුවන දෝෂ රාශියකි. මෙම දෝෂ සංඛ්‍යාව තිහකට වැඩිවන බව දක්නට ලැබේ. ඒ නිසා වාස්තු විද්‍යාව දත් අයෙකු ලවා නිවස පරීක්ෂා කරවා නව කොටස එයට ගැලපෙන පරිදි එකතු කර සෑදීම කළහොත් එම නිවසේ යහතින් ජීවත්විය හැකිය.
ජ්‍යෙdතිර්වේදී වාස්තු විද්‍යා විශාරද
රත්නදේශප්‍රිය අමරසූරිය
Original article from http://www.divaina.com/2010/07/16/naka04.html
Sinhala English word by word translation by Google
Add a fresh coat
of caution
has finished house then add a self-many by the error. Because pæræṇigeya properly made with the new section despite raising architectural design, scientific home is the wrong number. Otherwise it is wrong (architects had not scientifically) If a house is more wrong. The architecture is engineered to add a negative Arbitrary any home.
So the idea to add a little more house next to their construction or any place as soon as the bottom. Instead, add a new suit would entail architectural scientifically. It must create a new partition by taking into account a number of factors such as the length to suit the width of the area of the suit to fit the existing home. The architecture should be acting according to the service after losing teeth.
Let us examine a few mistakes because adding a new Arbitrary so without consultation.
Foursquare or āyaka southwest side of the house room sǣduvīṭa house floppy shape is different. Because part made upon the shape and the Southwest (the side the northwest South West (West and North and part of) lack is seen. This architecture by bad location. The result caused due to a view of the North, architecture, according to wealth destruction. Architects science is shown on architectural husband left arm because they lack, he said.
the North east at lower siduvūvahot furniture holder's condition deteriorated. patients. it is as a loss of the head architects surprised how architectural science.
if any development to reduce the southwest side, it is only occupants women trouble to settle the children bad bad incident.
the south side lacked if draw is wealth destruction.
house the error may be a new part of the house the central section of the Brahma foot bad as walls Setter rafters Setter, and in fact. because before the house had to change because of the new middle section. the new section will bring the results to the bad when the construction of the station is not in place. toilet rooms may be occurring diseases such error because of lack of proper place.
Science shows the architectural beauty of the house is shown. The new part of the house because of the damage it is an error.
And can also occur, such as Bella pādagata bad leg. The new part of such errors is a former home of the bad foot created way back.
Count the number of doors and windows must be an odd house, respectively, should be even numbers. Calculate the prices may change with the new section.
To be cost effective in a home should be a proper area. The new section can result in a bad area of the sight.
Exit doors into the house should belong to the wall to be his grandson. It architectural terms. To add a new romance The rules changed so many bad results. To encounter interesting facts grief when the door to bad leg, pain, female disasters, disease, fear, torture, death, damage to the great wealth disasters etc.
The house has a door shooting. The fourth side of the house, the size of the issue should be properly door. However, when adding a new part when placed outside the door to enter or leave the door upward, R s layered system errors subscribe. 15 door systems are used in Sri Lanka. The methods 15 1 2 North West and North East, West,
3. North and the South and the North East 4
5 South East of errors can be five ways.
The Arbitrary house numerous errors caused by adding a new part. The errors seem to increase thirty. The architecture house by checking if the person making the teeth fit together smoothly in its new part can live in the house.
Jyoti d tirvēdī architectural wizard
ratnadēśapriya Amarasooriya
No comments:
Post a Comment