නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා
ග්‍රහ ලොව රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා පත්ව සිටි පීඩාකාරි ග්‍රහ ගමනින් මඳකට මිදී සිය ස්‌වක්‌ෂේත්‍ර සිංහ රාශියට හෙවත් තමන්ගේම නිවසට පැමිණීමක් අගෝස්‌තු 17 වැනිදා අඟහරුවාදා අලුයම 5.34 ට සිදුවේ. විසා නැකතින් එහි සිව්වන පාදයක් උදාව තිබියදී රවි ග්‍රහයා බලවත් වීමෙන් ජනතා සිත් සතන් තුළ පිබිදීමක් දක්‌නට ලැබෙනු ඇත.
මිනිසාගේ පැවැත්මට අවශ්‍ය සියලු ශක්‌තීන් උකහා දෙන රවි ග්‍රහයාගේ සිංහ රාශි ගමන සිදුවන මොහොතේ කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්දරයේ ග්‍රහ පිහිටීම මෙසේ දිස්‌වනු ඇත. ලග්නය කුම්භ ලග්නයේ නැප්චූන් දෙවැන්නේ ගුරු යුරේනස් පස් වැන්නේ කේතු හත්වැන්නේ රවි බුධ අටවැන්නේ කුජ සිකුරු ශනි දස වැන්නේ සඳු එකොළොස් වැන්නේ රාහු ගමන් ගනී.
ලංකා කේන්ද්‍රයේ හත්වැන්නේ රවි බලවත් වීම ශ්‍රී ලංකාවට එල්ලව ඇති විවිධ චෝදනා නොසිතූ කරුණක් යෙදීමෙන් යටපත්ව යන තත්ත්වයක් දක්‌නට ලැබෙන අතර රජයේ ක්‍රියාකාරිත්වයද පෙරට වඩා වේගවත් වනවාද නිසැකය. රාජ්‍ය සේවයට අලුතින් පිරිස් එක්‌වීමද රවි මාරුවේ විශේෂ බලපෑමක් වනවා ඇත. රාජ්‍ය සේවය තුළ ඇති වංචා දූෂණ මකා දැමීමට නව අණ පනත් සම්මත විය හැකිය. අල්ලස් කොමිසම පණ ලබනු ඇත.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ නව වෙනසකට මග පෑදිය හැකි අතර ආරක්‌ෂක අංශවල අයට වැඩි පහසුකම් සැලසීමටද මග පෑදේවි. විපක්‍ෂ දේශපාලන පක්‍ෂ තුළත් අලුත් නායකයන් ඉස්‌මතුවීමට රවිගේ, සිංහ රාශි ගමන ඉවහල් වන අතර ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරලිකාර යුගයක් අගෝස්‌තු සැප්තැම්බර් කාලයේ දක්‌නට ලැබේවි. විදේශ ආධාර නොසිතූ පරිදි හිමි විය හැකි අතර සංචාරක ව්‍යාපාරයටද හොඳ කල දවසක් උදාවේවි. ඩෙංගු රෝග මර්දන වැඩපිළිවෙළ බොහෝ දුරටම සාර්ථක වේවි. සෞඛ්‍ය අංශයේ ප්‍රගතියක් ඇතිවීමත්, රවි මාරුවේ විශේෂ සිද්ධියකි.
රවි සිංහ රාශිගතව දින හතරකට පසුව බුධ ග්‍රහයා වක්‍ර වීමත් සමඟ ග්‍රහයන් සිව් දෙනෙකු වක්‍ර වීමක් වනවා ඇත. විශේෂයෙන් බුධ - ගුරු නැප්චූන්, යුරේනස්, ග්‍රහයින් සිව් දෙනාම වක්‍රවීම රවිගේ බලවත්වීම දුර්වලවීමට කරුණක් වනු ඇත. ඒ නිසාම ලොක්‌කන්ට මාරක අපල කාලයක් උදාකරනු ඇත.
ආයතන ප්‍රධානීන් දේශපාලන පක්‍ෂ ප්‍රධානීන් වැනි මුල් පුටු හොබවන අයට නොසිතූ කරදර ඇතිවිය හැකිය. බුද්ධියට, උගත්කමට සම්බන්ධ අයට ඉතා අයහපත් කාලයකි. දුරදිග බලා තීරණ ගැනීමට නොහැකි වීමෙන් ප්‍රශ්න ඇතිවේ. සිසු අරගල ඉස්‌මතු වන කාලයකි. ජලයෙන් පීඩා නොවූ ප්‍රදේශවලට අව්වෙන් බලවත් පීඩා ඇතිවිය හැකිය. නියඟයක තත්ත්වය නිර්මාණය වේවි.
බෝවන රෝග පීඩා ජන ජීවිතය අවුල් කළ හැකි අතර රවි බලවත් වුවත් සෙසු ග්‍රහ තත්ත්ව පීඩාකාරී බැවින් අනතුරු බහුල විෂමාචාර පැතිර යන නොහික්‌මුණු සමාජය තුළ ඔබේ ආරක්‌ෂාව ගැන සැලකිලිමත් වීමට සිදුවේවි.
පැරණි ගොඩනැඟිලි කඩා වැටෙන කාලයකි. ගරු බුහුමන් කළයුතු අයට ගැරහුම් ලැබෙන කාලයක් වීම අවාසනාවකි. රවි මාරුව ඔබට බලපාන අයුරුත් දැන් විමසා බලමු.
මේෂ( තමන් ගැන ආඩම්බරයක් ඇති වෙයි. සැලසුම් සහගත කටයුතු සඵල වෙයි. උගතුන් ඇසුරට පත්වේ. තරග විභාග වලින් ජය ලැබේවි. මංගල යෝග ක්‍රියාත්මක වෙයි. ඇස් රෝග මතුවිය හැක. නීති ප්‍රශ්න මතුවිය හැක.
වෘෂභ( පිය පස දේපළ ප්‍රශ්නයක් විස¹ ගැනීමට හැකිවෙයි. නඩු හබවලින් ජය අත්වේවි. දුර ගමන් විදේශ වන්දනා ගමන් යෙදෙයි. සතුරන් මෙල්ල වේවි. වාහන මිලදී ගැනීමට හැකිවේ. පපුවේ සෙම් රෝග උග්‍ර වෙයි. මවගේ අසනීප.
මිථුන( හැකියා, දක්‌ෂතා කලඑලි බසී. රැකියා අපේක්‌ෂා සඵල වෙයි. සම්මුඛ පරීක්‍ෂණවලදී ජය අත්වේ. බොහෝ කටයුතු පහසුවට හා ලෙහෙසියට සිදුවෙයි. ශාස්‌ත්‍රීය අංශයට යොමුවූ අයට වාසි සැලසේ. උගුරේ ආබාධ ඇතිවේ.
කටක( රැකියාවට නොලැබී ගිය උසස්‌වීම් හිමිවේ. අමනාප අයගෙත් සහයෝගය හිමිවේ. පවුලට අලුත් සාමාජිකයන් එක්‌වෙයි. අලුත් ආදායම් මඟක් පෑදෙයි. මංගල යෝජනා සඵල විය හැක. දුර ගමන්වලදී අනතුරු. සමේ රෝග ඇතිවේ.
සිංහ( අත ගසන කටයුතු සඵලවෙයි. අන් අය අතර ප්‍රසාදයක් පිළිගැනීමක් ඇතිවේ. හැම තැනදීම මුල්තැන හිමිවේ. දුර දිග බලා තීරණ නොගැනීමෙන් මාසය අගදී නොසිතූ ප්‍රශ්න ඇතිවේ. උෂ්ණ රෝග විවිධ අයුරින් බලපායි.
කන්‍යා( සතුරු කරදර ඇතිවෙයි. විදේශ ගමනට බාධා. අතුරු ආදායම් මගක් අත්හැර දැරීමට සිදුවේ. හිතට වදයක් වන ප්‍රශ්න මතුවෙයි. නොසිතූ අයගේ සහයෝගය වැදගත් වෙයි. දුර ගමනකින් වාසි සැලසේ. උදරාබාධ ඇතිවේ.
තුලා( වැඩ තහනමට ලක්‌වූ අයට යළි රැකියා හිමිවෙයි. අමතර මුදලක් අතට ලැබේවි. හිතවත් අයගේ සහයෝගය නොඅඩුව හිමිවෙයි. සුළු මුදලක් හෝ ඉතිරි කිරීමට හැකිවේ. නොසැලකිල්ල නිසා අනතුරු ඇතිවේ.
වෘශ්චික( තත්ත්වය උසස් වීමට අවස්‌ථා යෙදෙයි. පිය පස දේපළ ප්‍රශ්න නිමාවක් දකී. උසස් අධ්‍යාපනයට විදේශ ගමන් යෙදිය හැකිය. බලවත් අයත් ඇසුරට පත්වේ. හන්දි ආශ්‍රිත වේදනා බලපායි. හදිසි අනතුරු ඇතිවේ.
ධනු( වෙනදා අත නොගසන කටයුතුවලටත් අත ගසති. කැපී පෙනෙන කටයුතුවලට යොමු වෙයි. පොදු කටයුතු වලට අත දිග හැර වියදම් කරයි. දරුවන්ගේ ප්‍රශ්නවලට කාලය විශාල වශයෙන් වැයවේ. උදරයේ සැත්කම්.
මකර( නීති ප්‍රශ්නවලින් සහන හිමිවේ. මැණික් ගැරීම්වලට යොමු වීමෙන් වටිනා මැණික් හිමිවෙයි. පවුලේ ප්‍රශ්න මගහැරී යයි. විකුණා ගැනීමට අපහසු දේ විකිණෙයි. හවුලේ වැඩවලදී ප්‍රවේශමෙන්. උගුරේ වේදනා.
කුම්භ( පොදු කටයුතු වලදී පිළිගැනීමක් ඇතිවේ. මතු දියුණුවට විශේෂ වැඩපිළිවෙළක් ඇතිවෙයි. දේශපාලනයට සම්බන්ධ අයට පිළිගැනීමක් ඇතිවේ. හවුලේ වැඩවලදී ප්‍රවේශම් වන්න. සිත් මුල්වූ අසනීප දුර දිග යයි.
මීන( පැවැති අසනීප සුව අතට පත්වෙයි. දියුණුවට බාධා කළ අය හඳුනා ගැනීමට හැකිවේ. බැංකු ණය අපේක්‌ෂා සඵල වෙයි. කලකට පසු හිතවත් මිතුරකු හමුවීමෙ වාසනාව උදා කරයි. යටිපතුලේ සැත්කම් ඇතිවේ. ගමන් බහුල වේ.
නාත්තන්ඩිය - පී. ඩී. පෙරේරා
Original article from http://www.divaina.com/2010/08/06/naka01.html
Sinhala English word by word translation by Google
Nattandiya - P. DR. Perera
alias Lion zodiac svakṣētra its planetary lineup stressful journey had become known as the king of the planets Jupiter and Ravi world occurs at 5.34 am on Tuesday, August 17 attended their own home. The fourth leg will be auspicious Visa resurgence in the minds of the people by a powerful planet while Ravi dawn.
Ravi Sinha planet constellations and would march to extract all the energy needed for human existence Aquarius Sri Lanka-The location of the planets will appear. Star sign Aquarius næpcūn the second in a series of five teachers Uranus Saturn, Venus and Mars in the eighth cones Seventh Mercury Ravi ten eleven Wang Wang Sun Rahu takes a walk.
Lanka Ravi Centre Seventh empowerment, found the frozen condition of the various charges having something unexpected that the Sri Lankan government and certain unsubscribe faster than the performance. New public service personnel joined Ravi shift special effect will. New laws may be passed to erase corruption in the public service. Bribery will be alive.
Police could pave the way in a new change and leads to the facilities for those interested in the effort. Opposition political parties within the new leaders to emerge ravigē, Lion zodiac trip helps to be seen during August, September era radical politics in Sri Lanka. Foreign aid received unexpected as the tourism business in dramatically chance. Dengue prevention campaign will most likely succeed. Progress in health sector develops, Ravi shift is a special event.
With four planets Mercury indirect Indirect four days after Ravi Sinha rāśigatava a will. Especially Mercury - næpcūn teachers, Uranus, all four planets will be very powerful indirect ravigē weaknesses. Therefore, the ripples have a bad boss, deadly.
Officials could cause unexpected trouble for those in positions of political parties, heads of chairs early. Intelligence, intelligence of those very bad time. Foresight cause problems by being able to make decisions. Student struggles highlighted. Great trials could cause sun flooded areas not persecuted. Drought will create.
Infectious diseases can complicate life even stronger warning, because the rest of the planet and Ravi Quality busy trying misconduct spread in unruly society have to be concerned about your safety.
Old buildings collapsing time. A time when those who should be insulted honor crime. Now let's shift Ravi phrase that matter to you.
Aries (the will be proud of themselves. Planned work will prosper. Intellectuals hang out in succession. Contest will win examination. Wedding Yoga at Work. Eye diseases can arise. Laws can raise questions.
TAURUS (enable in resolving father soil property issue. Case lawsuit won Guys. distance foreign pilgrimages apply. enemies will be subdued. to purchase vehicles. is acute chest skin diseases. mother's illness.
Gemini (abilities occasioned drops. job seekers will prosper. interviews washed out. Amenities much and easily occurs. handouts to those drawn academic sector. atherosclerosis throat disorders.
CANCER (job losing a promotion scheme. displeasing sanctified receive support. family new members joined. new Revenue way to cut. Marriage proposals can be effective. distance journeys accidents. dermatitis occurs.
Lions (arm flung activities aside. atherosclerosis recognition admiration among others. each meticulously planned priority for the organization. the far-reaching to cause problems unexpected end of this month in failing to make decisions. heat disease various affects.
Virgo (hostile worry scored. travel obstacles. interim Revenue way will bear left. Stop raise questions of yourself. Support of unexpected significance. Distance advantage journey. Colic occurs.
LIBRA (dismissed those again got the job. Get up extra money. Dear their cooperation and support respectively. Little money or can save. Accidents due to negligence.
SCORPIO (condition apply opportunities to be higher. Father soil property issues and sees an end. Higher education Foreign travel can be. powerful company makes. arthritis-related affects pain. atherosclerosis accidents.
Sagittarius (the usual touch efforts, hand cries. outstanding work focuses. spent lavishly on public affairs. spent a great deal of time to questions of children. abdominal surgery.
CAPRICORN (legal problems relief scheme. Gem gærīmvalaṭa resulted in precious respectively. that guesswork family problems. sold what is difficult to sell. sharing with carefully. throat pain.
AQUARIUS (public affairs occurs recognition. raised the development special is scored program. politics of recognition to occur. Be careful to volunteer. thrilling first illness that far.
Pisces (at the hands of ill health. able to identify those who obstruct progress. Bank loan is expected to thrive. Shortly after the good luck to meet a dear friend. Yaṭipatulē surgery occurs. Transportation is abundant.
Nattandiya - P. DR. Perera
No comments:
Post a Comment