* ස්‌වභාවික විපත් බහුල විය හැකියි
* ප්‍රවාහන සේවයේ ගැටලු ඇතිවේ
* උපදේශාත්මක රැකියා වල නිතර අයට බාධක
නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා
2010 ජුලි 11 වන ඉරිදා රාත්‍රි 10.40 ට ඇරඹෙන පූර්ණ සූර්යග්‍රහණය සඳුදා පෙරවරු 3.27 නA නිමාවට පත්වන අතර ග්‍රහණ මාධ්‍යය අලුයම 1.03 ට යෙදෙයි. ශ්‍රී ලංකාවට නොපෙනෙන මේ පූර්ණ සූර්යග්‍රහණය ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ පස්‌වැන්න වන මිථුන රාශියේ සිදුවන අතර පුනාවස නැකතත් එහි දෙවන පාදයත් ඒ අවස්‌ථාවේ උදාව පවතී. අප රට මේ පූර්ණ සූර්යග්‍රහණය දර්ශනය නූනත් එහි ප්‍රතිඵලවල කිසිදු අඩුවක් සිදු නොවන බව නැකත පාඨකයන් සිහියට ගත යුතුය.
අමාවක පොහොය දිනයක සූර්යග්‍රහණය සිදුවන අතර සූර්යයාත් චන්ද්‍රdත් පෘථිවියත් එක පෙළට සිටීමෙන් හිරු සඳුගෙන් වැසීගොස් පූර්ණ සූර්යග්‍රහණය නිර්මාණය වේ. මිථුන රාශිය ආශ්‍රිතව සූර්යග්‍රහණය සිදුවන විට විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නොසන්සුන්තා ඇතිවේ. කුඩා දරුන්ගේ මනස අවුල් කිරීම තුළින් යම් යම් ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට යොමු කිරීමක් සිදුවිය හැකි නිසා දරුවන් ගැන ඇසගසාගෙන සිටීමට වැඩිහිටියන්ට සිදුවේ.
විශ්වවිද්‍යාල සිසුන් අතර ප්‍රචණ්‌ඩකාරී තත්ත්ව වර්ධනය විය හැකිය. අධ්‍යාපන කටයුතුවලට වඩා බාහිර ක්‍රියාකාරකම්වලට යොමුවී ඉගෙනීමේ කටයුතු ගැන පැවැති උනන්දුව අඩුවීමක් පෙන්නුම් කරයි. වර්ජන තර්ජන උද්ඝෝෂණවලට යොමුවී ආරක්‍ෂක අංශ සමඟ ගැටෙන තත්ත්වයක් පෙන්නුම් කරයි. ජීවිත විනාශවලට පවා අත වනන වකවානුවකි.
දරුවන්ගේ අකීකරුකම් වර්ධනය වන අතර හිතුවක්‌කාර ගති පැවතුම් නිතර අසන්න දකින්න ලැබේවි. ළමාවියේ අයගෙන් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ හොර මැරකම්වලට අසුවන දරුවන් ගැන අසන්න ලැබෙයි. ළමා අපචාර උත්සන්aන වන අතර දරුවන් පැහැරගන යැම් ගැනත් අසන්න ලැබේවි.
උපදේශාත්මක රැකියා අංශවල නිතර අයට විවිධ බාධක ඇතිවිය හැකි අතර විශේෂයෙන් නීතිඥන්ට විනිසුරුවන්ට හා නීති අංශවල සම්බන්ධ ඇති අයට බරපතල චෝදනා එල්ලවිය හැකි කාලයකි.
ස්‌වභාවික විපත් බහුල විය හැකි අතර සුළු භූමි චලන මුහුද රළුවීම නායයැම් නිසා අසීරුතා අසන්න ලැබෙන කාලයකි. විශාලම ගුවන් අනතුර ඉදිරි මාස තුන තුළ අසන්න ලැබෙන අතර ගොඩනැගිලි කඩා වැටීම් වැනි සිද්ධි විශේෂ වනු ඇත. වගාහානි සිදුවීම් අස්‌වැන්න අඩුවීම මෙන්ම වගාවට විශාල වශයෙන් කෘමි උවදුරු ඇති වීමත් පීඩාකාරී විය හැකි අතර බඩුමිල ඉහළ යැමෙන් ජනතා අසහනය උත්සන්න වේවි.
ප්‍රවාහන සේවයේ ගැටලු බහුලවිය හැකි අතර රාජ්‍ය සේවයේ අවුල් සහගත තත්ත්ව නිතර අසන්න ලැබේවි. විදේශ බලපෑම් විවිධ මුහුණුවරින් මතුවිය හැකි අතර මැති ඇමතීන් අතර මත ගැටුම් බහුල කාලයක්‌ද වනවා ඇත.
වෙඩි බෙහෙත් මුල්ව කරන කර්මාන්තවල විශාල ගිනි ගැනීම් පිපිරීම් අසන්න ලැබෙන අතර දුක්‌මුසු මරණ බහුල කාලයක් වනවා ඇත. බැංකුවල ආරක්‍ෂාව ගැන තදින් සිතීමට සිදුවේවි.
දේශපාලනඥයන්ට අහිතකරම කාලය වන අතර ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන දෙවරක් සිතා කටයුතු කිරීමට සිදුව්වි.
මොනම අංශයකින්වත් හොඳක් කිව නොහැකි සූර්යග්‍රහණයේ ප්‍රතිඵල ලග්න දොළහට අදාලව කිසිවකුට ශුභපලදායී නොවන බැවින් විශේෂ පලාපල ප්‍රකාශයක් ගැන උනන්දුවක් නොදක්‌වයි.
ජුලි අගෝස්‌තු සැත්තැම්බර් මාස තුන දැහැමින් කටයුතු කර යහපත් එකක් කර ගන්නට නැකැත පාඨකයන් අදිටන් කර ගනිත්වා.
Original article from http://www.divaina.com/2010/07/09/naka01.html
Sinhala English word by word translation by Google
Totality, we feel
terrible night of July 11!
* Natural disasters may be busy
* transport problems
* Advisory employment often those barriers
Nattandiya - P. DR. Perera
apply at 1.03 am and 3.27 am on Monday of the capture media concluded A solar eclipse will begin at 10.40 on Sunday night, July 11, 2010. Sri Lanka see the full eclipse at the center of the fifth Sri Lankan to Aquarius constellation of Gemini, the second leg of the line is between punāvasa omens. We need to remind readers that this auspicious country full eclipse will not be lacking any vision nūnat its results.
New Moon Poya day lunar eclipse occurs between the Sun and Earth lined by d to our full moon eclipse is veering design. At the time of eclipse occurs near Gemini constellation unrest, especially education. The little shaken by some of the worst violence, referring to a possible cause of adults to children in æsagasāgena.
University students and violent conditions may develop. Shows a decline in the interest held in learning activities outside of focus than the education. Strikes, protests and threats resumed shows a situation at odds with the security forces. Ruined during which time even courting.
Parents, grow and often arbitrary lines will be observed. Kind can be expected from those who hear of childhood forged hook rowdy children. Child abuse intensifies within a'll hear the children abducted Yam.
Advisory sectors often occur in people of different obstacles, especially lawyers, judges and others involved in the legal aspects allegations that period.
Abundant natural disasters may be slight sea rough ground motion slips because of difficulties ask for time. The largest aircraft accident would hear during the next three months will be a special event, such as buildings collapse. Events KURUGALA yield reduction as well as the cultivation of a pest that may be stressful after playing high prices will escalate public discontent.
Transport problems can be common in the confusion will desensitize the public service. External influences will have a time limit in various common conflicts between the MPs concluded.
Gunpowder forming of large industries would hear explosions and fires a tragic death common will. Banks'll have to think hard about safety.
By the time the worst siduvvi politicians to think twice about their safety.
Aṁśayakinvat any good eclipse unpredictable results not related to any śubhapaladāyī hoping Saturn cares about horoscopes in a special statement.
Readers determined to take the auspicious take a good three months of righteousness While the September August July.
No comments:
Post a Comment