Wednesday, 11 January 2017

විසි දෙවන දෙර්කාණාධිපති සිකුරුගෙන් ලෞකික සැප අහිමි ඔබට මෙන්න යහපත


ඔබගේ ලග්නය සහ නවාංශකය ඉහත පරිදි වේ නම් ඔබට අයත් (22) විසි දෙවන දෙර්කාණාධිපතියා සිකුරු වේ. එසේම ලග්න සහ නවාංශක ගණනින් බලන කල මෙලොව උපදින සෑම 108 දෙනකු අතරින් 18 දෙනකුට පමණක්‌ මෙසේ සිකුරු අසුබ ලෙස බලපාන අතර දළ වශයෙන් 19% කි.

1. (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරු ජීවිතයේ ලෞකික සැප අහිමි කරයි. තවද ඔබගේ කේන්ද්‍රයේ සිකුරු තැන්පත් වී සිටින රාශියට අයත් ප්‍රතිඵල හීන කරයි. එම ප්‍රතිඵලවල සාර්ථකභාවය ද නැති කරයි. එනමුත් සිකුරු ග්‍රහයාට අදාළ පුද පූජා පැවැත්වීමෙන් මෙම අසුබ ඵල අවම කර ගත හැකි අතර තමාට ලැබී ඇති ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන ඒa අනුව දිවි ගමන හැඩගස්‌වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

2. (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරු ඔබගේ ජන්මපතේ (4) හතරවැන්නේ හෝ (7) හත්වැන්නේ නම් පවුල් ජීවිත අවුල් කරයි. කල කිරීමෙන් ගෙදර ජීවත් වෙයි. බෙල්ල කම්මුල සහ යෝනි යන ප්‍රදේශවල සමේ රෝග ඇතුළු රෝග සාදයි. කලාකාමීන්ගේ කලා කටයුතු අසාර්ථක කරයි. ඒවායින් ලැබෙන ආදායම අඩු කරයි. තමන් කොපමණ අවංක වුවත් සහකරුගේ හෝ සහකාරියගේ හෝ එම පාර්ශ්වයේ අයගේ පුහු සැකයට භාජන වී මානසික අසහනකාරී තත්ත්වයක්‌ ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කොට ඔබගේ කේන්ද්‍රයේ වෙනත් අශුභ පිහිටීම් ඇත්නම් ගිහි ජීවිතයට විශාල බාධා ගෙන දේ නම් මහණදම් පිරීම යහපත් වන අතර ඒ සඳහා දළ වශයෙන් හෝ මහණ යෝගයක පිහිටීමක්‌ ද තිබිය යුතුය. එසේද නොමැතිනම් භාවනා වැනි ආධ්‍යාත්මික ආගමික කටයුතුවල යෙදීමෙන් හෝ ලෞකික සහ ලෝකෝත්තර යන දිවි පැවැත්මන් අතර දෝලනය වීම තමා විසින්ම පාලනය කර ගැනීම ඉතා යහපත් වනු ඇත.

3. (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරු අතුරු දශා කාලවලදී දුක්‌ කරදර හිංසා පීඩා පමුණුවයි. එබැවින් සිකුරාදා දිනවල පාට මල් පාට කොඩි ආදිය පූජා කරමින් හැකි පමණින් බෝධි පූජා පැවැත්වීමෙන් සහ වර්ණවත් රෙදිපිළි දන් දීමෙන් හෝ නිදහස්‌ ජලයේ මාළුන්ට ආහාර දීමෙන් මෙම අසුබ ඵල අවම කර ගත හැක.

4 (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරුගේ දෝෂයන් බලපා ඇති අයට වෙනත් විවාහ දෝෂ පවතී නම් විවාහ පරීක්‍ෂාවේදී අනිවාර්යයෙන් ම ගැලපෙන අයකු සොයා ගත යුතුයි. එසේ නොවුවහොත් ජීවිතයේදී ලැබෙන නොසිතූ විරූ කරදර පීඩාවන් තමා විසින්ම ඉල්ලා ලබාගත් දේවල් වනු නොඅනුමානය.

කෙසේ වෙතත් තම සහකරුගේ හෝ සහකාරියගේ හෝ දූ දරුවන්ගේ සුබඵල මත (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරුගේ දෝෂයන් තරමකින් හෝ භංග විය හැකි බැවින් මෙම දුර්ලභ ග්‍රහ දෝෂය පිළිබඳ හැකි පමණින් සුබවාදීව සිතා බලා කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත.

පෝරේගෙදර වීරතිලක


Original article from http://www.divaina.com/2010/07/02/naka05.html

Sinhala English word by word translation by Google

Twenty second derkāṇādhipati spotted in 
worldly pleasures lose you as a good 

, if you are as your star sign and the ridiculousness of (22) twenty Venus is the second derkāṇādhipatiyā. The ridiculousness of Saturn and only to 18 in number every 108 people born to this world view, saying Venus luck affects approximately 19% of.

1. (22) makes a second derkāṇādhipati Venus lost with material life. And if your dreams are placed in the center of Venus are the results of many. The results of the efficacy Nothing. But to understand the reality of life, and he has been able to minimize the inevitable fruit of the sacrifices holding a Venus that shape the life journey is essential.

2. (22) twenty-second derkāṇādhipati Venus your janmapatē (4) or fourth (7) Seventh, if family life is a mess. Will be live from home. Forms of disease, including neck and cheek mucosa areas dermatitis. Arts lovers to the failure. They only reduced income. How sincere, but they mate or may cause much stress and tension of the doubt empty side. The special attention to disturb a life if you lay at the center of other negative thing is location, and it should be a good lay person filling the average monk or a location fit. Without engaging in religious activities such as meditation, says the spiritual or temporal and earthly existence and the lives of the campus will be a very good control of himself.

3. (22) twenty times, is bringing suffering persecution by Venus daśā second derkāṇādhipati. So Friday blossomed colored flags, etc. can simply offer a Bodhi Pooja and holding colorful fabric donated by free water or food by fish can reduce the bad fruit.

4 (22) twenty-second derkāṇādhipati If the error marry those errors affected the Venus marriage test should find someone suitable inevitably. Otherwise things will undoubtedly weighed obtained for himself unexpectedly from life.

However, his spouse or the children of Javier (22) twenty-second derkāṇādhipati will work better to think positively as possible on this planet rare error because Venus errors could barely confidence.

Pōrēgedara vīratilaka

No comments:

Post a Comment