Wednesday, 11 January 2017

විවාහ දිවිය අවුල් කරන කාල සර්ප යෝගය

කාල සර්පයෝගය හැම අයකුටම යෙදෙන්නේ කලාතුරකිනි. ජ්‍යෙdතීර් වේදියෙකු කාලසර්පයෝගය යෙදී ඇති අයකුගේ කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කරන විට බොහෝ අවස්‌ථාවලදී පවුල් ජීවිතය හා ජීවන වෘත්තිය ගැන කරුණු පරීක්‍ෂා කෙරේ. ඒ තරමට කාල සර්ප යෝගය බලපාන හෙයිනි. තම මවක හෝ පියෙකු හෝ දරුවාගේ කේන්ද්‍ර පලාපල විමසීමට ජ්‍යෙdතිෂවේදියකු හමුවීමේදී කාල සර්ප යෝගය යෙදී ඇත්නම් එහි ආදීනව බිය, සන්ත්‍රාසය, ඇතිවන පරිද්දෙන් පහදාලීම සුදුqසු නොවන්නේය.

නාගයෙකු සංකේතවත් කරමින් උගේ ශීර්ෂයන් වලිගයත් රාශි 07 ක්‌ ඇතුළත එනම් හිස රාහුටත් වලිගය කේතුටත් අයිතිකර හිස සහ වලිගය අතර සෙසු ග්‍රහයන් පිහිටීම කාලසර්ප යෝගය ලෙස හඳුන්වයි. මෙම යෝගයට ක්‍රමවේද දෙකකි. කේතුගෙන් පටන්ගෙන අංශක 180 ක්‌ දුරින් රාහු සිටින විට ඒ අතර සියලුම ග්‍රහයන් (රවි, චන්ද්‍ර - කුජ බුධ,ගුරු, ශුත්‍ර, ශනි) සිටීම කාල සර්ප යනුවෙන්ද රාහුගෙන් ආරම්භ කර කේතුගෙන් කෙළවර වනවිට කාල අමෘත යනුවෙන්ද මෙම යෝග ක්‍රමය සිදු වේ. හඳහන් පරීක්‍ෂාවේදී රාහු හෝ කේතු සිටින භාවයේම තවත් ග්‍රහයකු හෝ කීපදෙනකු සිටීමට පුළුවන. මෙවන් අවස්‌ථාවලදී අංශක ප්‍රමාණයන්a කෙරෙහි නිවැරැදි තීරණ ගතයුතු වන්නේය.

රාහු - කේතු මහදශා අතුරු දශා වලදී විශේෂයන් අශුභ ඵල උදාකෙරේ. කාල සර්ප යෝගය යෙදුන විට ළදරු වුව අකල් මරණ වලට ගොදුරු වියහැකිය. කාල සර්ප යෝගය යෙදී ඇති හඳහනක ශනි - චන්ද්‍ර සංයෝගය ජන්ම ඒරාෂ්ඨකය නිසා ළමාවියේදීම මරණයට පත්විය හැකිsය. නොඑසේනම් ඔවුන් කීර්තිධර අය වන්නේ කාල සර්ප යෝගය නැතිවිටයි.

රාහුට හා කේතුට මැදිව 01 වැන්න සහ 07 වැන්න භාව වලදී ග්‍රහයන් සිටීමෙන් ශරීර තත්aත්වය, විවාහය, රැකියාවට, ඉගනීම් කටයුතු වලට බාධක යෙදේ. රාහු කේතු 02 සහ 08 සිටි විට මරණය පවා ගෙනදීමට පුළුවන. ධන නාස්‌තිය, ණයකරුවකු වීම, පවුල් ආරවුල් ඇතිකරයි. 03 සහ 09 යෙදේනම් හදිසිය නිසා පාඩු සිදුවීම්, අප්‍රවේශම්කම, හදිසි කරදරවලට යොමුවීම වැනිදේ සිදුවේ. රාහු 04 ත් කේතු 10 ත් සිටි විට ඉඩකඩම් දේපළ වස්‌තුව පිළිබඳ කරුණු වලදී ප්‍රශ්න ඇති වේ. රාහු 05 ක්‌ කේතු 11 ත් වීමෙන් දරුවන්ගෙන්, බිරිදගෙන් නෑයන්ගෙන් වෙන්කරනු ලබයි. 06 සහ 12 යෙදීම නිසා සතුරු කරදර වලට මුහුණ පෑමට සිදු වේ. ලෙඩරෝග වලින්ද අඩුවක්‌ නැත.

මෙම යෝගය නිසා අදාළ තැනැත්තා ආරම්භ කරන කාර්යයක්‌ ඉතාමත් යහපත් අයුරින් නිම කළ හැකිවාත් මෙන්ම එය ඉක්‌මනින් සිදු වේ. මේ නිසා ඉහළටම නැඟිය හැකි අතර පහළට වැටෙන්නේද ක්‌ෂණිකවමය. විවාහ ජීවිතය අවුල් සහගත වන අතර අවාසනාවන්ත වෙයි. විවාහකයන් ඇතිකර ගත් දේපල වලින් ඵල ප්‍රයෝජන ලැබීමට ඉඩ නැත. එසේම විවාහය කඩා කප්පල් වීම, දික්‌කසාද වීම හෝ මරණය හෝ සිදුවීමටද ග්‍රහබලපෑම් අනුව සිදු වේ.

කොහොම නමුත් උපතේදී කේතු 09-12-04 හෝ 05 ස්‌ථානයක නම් ශුභ ඵල අපේක්‍ෂා කළ හැකිය. රාහු 03, 06, 10 හෝ 11 වැනි ස්‌ථානයක වී නම් එයද ශුභදායක වේ. රාහු කේතු සිටින ස්‌ථාන වල සදු, බුධ, ගුරු ශුක්‍ර සිටීමෙන්ද යහපත උදාකරයි. රවි, කුජ, ශනිට රාහු කේතු සිටින ස්‌ථාන අශුභ දායක වේ. රාහු කුජ 07 සිටීම විවාහය දෙදරවයි. මෙය 01 සිටීමද යහපත් නැත. කාල සර්ප යෝගය යෙදී ඇති අය විවාහ වීමේදී ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේ ගැලපීම පරීක්‍ෂා කිරීම හොඳයි. විවාහ පරීක්‍ෂාවේදී අශුභ තැන් භංග කරන ග්‍රහ පිහිටීම් තිබිය හැකිය.

යුරේනස්‌ නැප්චුන් වැනි ග්‍රහයන් (පසුව සොයාගත්) ගැන කාල සර්පයෝගය ගැන සැලකිලිමත් නොවන වගක්‌ පෙනේ. මේ අනුව බලන විට කාලසර්ප යෝගය අශුභ ඵල ගෙනදෙනයෝගයක්‌ ලෙසම නිර්වචනය කිරීම සුදුසු ද යන්න ප්‍රශ්නයකි.

ආර්. එම්. ටී. බී. රත්නායක


Original article from http://www.divaina.com/2010/07/09/naka03.html

Sinhala English word by word translation by Google

Marriage confused period Snake fit 

time sarpayōgaya all, everyone is rarely applied. Tyre journalist Jyoti d Checking kālasarpayōgaya engaged in the log after losing center often will examine issues in family life and professional life. The more time that will affect the fit of snake. Their mother or father or child contact centers horoscopes in Jyoti d tiṣavēdiyaku appointment with a time of snake fit engaged if the outcome of fear, panic, caused so pahadālīma white q homework anymore.

The snake symbolizes its tail zodiac heads 07 inside the head and the tail cone known as a vibrant kālasarpa location of other planets Rahu owners and the head and tail. The two methods fit. When the cone is 180 degrees away Rahu started it all, and planets (Ravi Chandra - Mars, Mercury, teachers, śutra, Saturn) is the method of yoga is also called the period of snake also called Rahul started cone at the end of the period elixir. Horoscopes test may be another planet, or a few bhāvayēma Rahul or cones. Such cases will take the right decisions on the amount of a degree.

Rahu - cone mahadaśā side daśā, especially negative results udākerē. As time went on Snake fit viyahækiya susceptible infant even premature death. Snake fit the time engaged in a horoscope Saturn - Moon combination of natural so ērāṣṭhakaya ḷamāviyēdīma s death was able to. Or are they esteemed the time snake nætiviṭayi fit.

Rahul and evacuees cone 01 series and 07 series of emotions in a grip body strings to insignificant, marriage, work, tuition engages barriers to work. When Rahu cones 02 and 08, who can even death sessions. Positive losses, plunging to, prone to family disputes. 03 and 09 engages in a hurry because of the loss, apravēśamkama, etc. will focus urgent problems. In question is the matter of Property possessions when Rahu cones 04 to 10 and were. Rahu from 05 to 11 cones of children, wife is being allocated rely on. 06 and 12, because of the troubles faced the enemy. Disease causing no limit.

The fit is very good, because the one who started the work as well as it could be finished quickly. This can rise and fall down instantly. Marriage is unfortunate and confusing. Not likely to achieve the benefits of marriage property. The disruption of the marriage, the divorce, or the death or incident and is grahabalapǣm.

However, if the birth place of cones 09-12-04 or 05 can expect good results. Rahu 03, 06, 10 or 11, and if it is wonderful. Locations as cones Mon Rahu, Mercury, teachers, keeping in good semen banks. Ravi, Mars, Rahu śaniṭa contributes grim places cones. Rahu Mars 07, is married to rock. 01 This fundamental truth is not good. Those who have engaged in good time to check the fit of snake women-centric matching two of marriage. Locations where planets may have a negative test emptive marriage.

Næpcun planets like Uranus (discovered later) seems to not care about not caring about time sarpayōgaya. Thus, according to kālasarpa fit genadenayōgayak negative results as definition of the appropriate question.

R. M. T. B. Ratnayake

No comments:

Post a Comment