සොබාදහම නම් වූ ධර්මතාව අනුව ඉර - හඳ ප්‍රධාන කොට සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටා ඇති අනෙකුත් ග්‍රහ වස්තූන්ගේ ක්‍රියා කාරකත්වයන් හේතු කොටගෙන පෘතුවිය කෙරෙහි ඇති කරන බලපෑම තුළින් සජීවි - අජීවි සියලුම වස්තූන්ගේ ඇතිවීම - පැවතීම - නැතිවීම හෙවත් විනාශය සිදුවන බවයි ජ්‍යෙdතිෂ නියමය.
ඉහත සඳහන් එම කාලත්රය ඇතුලත මිනිසා හට මිනිසාගෙන්ම ඇති වන සතුරු උවදුරු හා විවිධ සිදුවීම් සමග ගහකොළ, සතාසීපාවා, ඇළ - දොළ, මුහුද, ගංගා, සුළි සුළං හා ගිණි කඳු පිපිරීම්ද අහසේ සිදුවන ගුවන් යානා අනතුරු මේ ආදී මිනිසාගේ විනාශයට හෙතුවන සියලු දේ සිදුවන්නේ අහස් තලයෙන්ම බැව් පොළෝ තලයේ සිටින මිනිසාට නොදැනීම අවාසනාවකි.
එහෙත් මෙයට වසර 40 දහසකට පමණ පෙර සොබාදහමේ සමාර්ථය ලොවට දායාද කළ සෘෂිවරුන් වන සූර්යයා, බ්‍රහ්ම, ව්‍යාඝ, වශිෂ්ඨ ආත්රි, පරාශර, කාශ්‍යප, නාරද, ගර්ග, මරිචි, මනු, අංගීරස, ලෝමස, පෞලි, ව්යාවන, යවන, භෘගු, ගෞනික නම් දහ අට දෙනකු පිළිබඳව "හෝරාසාරය" නම් ජ්‍යෙdතිෂ ග්රන්ථයෙහි සඳහන් කර ඇත. එහෙත් එවැන්නක් ලොව උපදින්නේ කල්පයකට පමණ වරක් වන අතර බහුතරයක් උපදින්නේ ජීවත්වීමේ දහම පමණක් දායාද කරගෙන බැවින් ලෝදහම පිළිබඳව දැනීමේ පිනක් ඔවුන්ට නැත.
මෙයට වසර 17 කට පෙර අප රටේ පැවති රාජ්‍ය විරෝධී ත්‍රස්ත උවදුරු හේතුවෙන් රාජ්‍ය නායකයන් හා රජයට අයත් ත්‍රිවිධ හමුදාවන්ගේ උසස් නිලධාරීන්ගේ ජීවිත අකාලයේ විනාශ වී යැමත්, රටේ සාමාන්‍ය පුරුෂයන් සිය දහස් ගණනින් එකවර බෝම්බවලට හසුවී මිය යැමත් බලපෑ අභිරහස් ග්‍රහ බලවේගය කුමක්දැයි කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසට මගේ නෙත ගැටුනු එම රහස ශ්‍රී ලංකා රජය සතු "සිංහ කේන්දරයයි."
එම කේන්දරයේ උපත වර්ෂ 1972 මැයි මස 22 වැනි සඳු දිනයයි. එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් නොදැනුවත්කමින් කරගත් එම ක්‍රියාව නම්,
මුළු විශ්වයටම පොදු වූ ඉරත්, හඳත් සිංහ රාශියත්, ධර්ම චක්රයත් අප සතු වස්තූන් සේ සලකන සොබා දහමට පටහැනි ලෙස රාජ්‍ය ලාංඡනය තුළ ස්ථාපිත කර එය සූර්යායට අයත් උත්‍රසල නම් නැකතක් ඇති දිනක සිංහ රාශියද පවතින මොහොතක් ගෙන ප්‍රකාශයට පත්කිරීම තුළින් එම රාජ්‍ය ලාංඡනයට සිංහ කේන්ද්‍රරය වූ වගයි.
එම අසුභ කේන්දරයේ විපාක වශයෙන් එදා සිට අප රටට හා අසල්වැසි රටක් වන ඉන්දියාවට පවා දරුණු ත්රස්තවාදීන්ගෙන් පීඩා විඳීමට සිදු වූ බව ජ්‍යෙdතිෂයට අනුව පැහැදිලිය.
අප විසින් නිර්මාණය කරගත් මෙම සිංහ නම් රාජ්‍ය ලාංඡනයත් සිංහ කේන්දරයත් දෙකක් නොව එකක් බවත් එය මුළුමහත් ලෝකයේ ඇති සියලුම රාජ්‍යයන්ට බලපාන එකක් වනු ඇත.
ඒ බව සනාත කෙරෙන සිදුවීම් බලවත් රටවල් වලට පවා එල්ල වන දැනටද රාජ්‍ය විරෝධී ත්‍රස්ත්‍ර බලපෑම්වලින්ම පෙනීයනු ඇත. එහි විපාක ඉදිරියට අත් විඳීමට සිදුවනු නොඅනුමානය. මේ අනුව,
වසර 38 ක් පුරාවට දරුණු ෙ€දවාචකයන්ට මුහුණ දුන් අප බුදුන් පහස ලත් පුණ්‍ය භූමියත් වීමත් බුදු දහම නිරන්තරයෙන් ඇදහීමත් තුළින් ත්‍රිවිධ රත්නයේද පිහිට ආරක්ෂාව මත යම් පමණකට සහනයක් ලබා ඇත. එහෙත් ඉදිරියේදී නැවත පෙරටත් වඩා දරුණු ලෙස අප රටට සතුරු උවදුරු පැමිණීමේ ඉඩ කඩ ඇති බැව් මෙහිලා සඳහන් කරමි.
එසේ හෙයින් රටට ජාතියට හිතැති බුද්ධිමතුන් විසින් මෙම අදහස සාදාරණ චින්තනයෙන් යුතුව සැලකිල්ලට ගෙන රජය වෙත දැනුවත් කර ඊට සරිලන පිළියම් යොදා ගැනීමෙන් අප රටටත් මුළු මහත් ලෝකයටත් අපගෙන් කෙරෙන මහඟු සේවයක් වනු ඇත.
ජ්‍යෙdතිර්වේදී ජිනදාස ඩී. ගමගේ කොටිකාවත්ත, අංගොඩ.
Original article from http://www.divaina.com/2010/07/09/naka07.html
Sinhala English word by word translation by Google
Irene - the moon and the world bad that
Lions center confirmed the
nature of the doctrine by the sun - through the influence of the moon, mainly solar located in other planets act kārakatvayan foundered toward Earth Live - timing of all objects occurring - the existence of - loss or destruction Added that Jyoti d law.
Within the same artillery man to minisāgenma a hostile hazards and incidents with flora, satāsīpāvā, Canal - lakes, sea, rivers, winds and fire volcanic eruption on the sky caused by aircraft at this and man destroyed platforms All things happen sky talayenma that Unfortunately, humans are insidious ground level.
But the sun, about 40 thousand years ago Rishi who bequeathed to the world of nature samārthaya is, Brahma, tiger, vaśiṣṭha ātri, ranged, Kashyap, Narada, Senewiratne, marici meter, aṁgīrasa, lōmasa, pauli, grammar, send, bhṛgu, gaunika if ten eight of "hōrāsāraya" if Jyoti d Added book is mentioned. However, 'they do not identify with the merit of lōdahama since been adopted Buddhism only live born thinking about the majority of the world are born once and.
This is 17 years ago due to anti-government terrorist hazards in our country leaders and the government of the armed forces superiors lives prematurely destroyed attributed my eyes as a result of an experiment of what the general men hundreds of thousands simultaneous explosions prolonged death attributed affect mysterious planet force the government of Sri Lanka witnessed the secret "Lions horoscope."
Monday, May 22, 1972, the day of the birth horoscope. If the function so that the ignorance by the government of Madam Prime Minister was Sirimavo Bandaranaike then,
the universe common sun, the moon Lion of exclusive, ethics established cycle, our bodies will be considered as nature lovers contrary Emblem in it and the sun belonging utrasala if dooms the day the Lions array through publication of the moment, the focus of the Lions Emblem Arabs.
Jyoti d tiṣayaṭa is clear that the consequences of bad luck horoscope Since we were persecuted and even violent terrorists to India, the country and the neighboring countries.
If we create the Lions with one, but two state kēndarayat Lions logo, and it will affect all the kingdoms of the whole world.
It confirmed that the events, even powerful countries on anti-terrorism, the Public balapǣmvalinma will find. The consequences of being, arguably, would continue. Thus,
we are faced with the terrible tragedies € goes to charity after over 38 years, the Buddha received embraced Buddhism is a degree of comfort on security forces for help and love one another through ratnayēda constantly. But even more serious in the future, we will mention here, that the enemy may have hazards of coming to the country.
Therefore, the country-minded intellectuals nation by our country will be a great service to the whole world and addressed us by corresponding action to educate the government should take into account the idea of thinking reasonably.
Jyoti d tirvēdī JINADASA D. Gamage Kotikawatta, Angoda.
No comments:
Post a Comment