Wednesday, 11 January 2017

ගෙයක්‌ හදන්නට හිතන්නට පෙර...

නිවසක්‌ අලුතින් ආරම්භ කිරීම කෝණ මාසවලදී ඉතා අසුබය. එනිසා කෝණ හර මාසවල (කෝණමාසයට අයත් නොවන) නියමිත නැකතකින් නව නිවාස ඇරැඹීම වාස්‌තු විද්‍යාව අනුව ඉතා සුදුසුයි.

කෝණ මාස දින වකවානුව සැකසී ඇත්තේ සූර්යා ගමන් කරන රාශ්‍රි අනුවය. ඒ අනුව රවි ගමන අනුව කෝණ මාස යෙදී ඇති අන්දම විමසා බලමු. එය 2010 ලංකා පඤ්චාංග ග්‍රහස්‌පූට ලිත අනුව දින වකවානුව සකසමු.

ධනු කෝණ මාසය(

2009.12.16 දින සිට 2010 ජනවාරි මස 14 දින දක්‌වා ධනු කෝණ මාසයි.

මින කෝන මාසය(-

2010 මාර්තු මස 15 දින සිට 2010 අප්‍රේල් මස 14 දින දක්‌වා මීන කෝණ මාසයයි.

මිථුන කෝණ මාසය

2010 ජුනි මස 16 දින සිට 2010 ජුලි මස 16 දින දක්‌වා මිථුන කෝණ මාසයයි.

කන්‍යා කෝණ මාසය(-

2010 සැප්තැම්බර් මස 17 වන දින සිට 2010 ඔක්‌තෝබර් මස 17 වන දින දක්‌වා කන්‍යා කෝණ මාසයයි.

ධනු කෝණ මාසය

2010 දෙසැම්බර් 17 දින සිට 2011 ජනවාරි මස 14 දින දක්‌වා ධනු කෝණ මාසයයි. මෙම කෝණ මාස වලදි නිවාස ඇරැඹීම කළහොත් විවිධ අපල උපද්‍රව සිදුවේ. ඒ අනුව ඒ ඒ කෝණ මාසවල නිවාස සාදා පදිංචිවීමෙන් සිදුවන විවිධ දෝෂ මෙසේය.

1.ධනු කෝණ මාසය -

අයහපත් ප්‍රතිඵල

විවිධ අවාසනාවන්ත සිදුවීම් නිවැසි වැඩිහිටි අයට විශේෂයෙන් කරදර. රැකියා කටයුතු නොයෙක්‌ ක්‍රමවලින් කඩාකප්පල්වීම් විවිධ බාධක යෙදීම මෙම කෝණ මාසය තුළ නිවස ඇරැඹූ අයට සිදුවේ.

2. මීන කෝණ මාසය -

අයහපත් ප්‍රතිඵල

ජීවිතයේ විවිධ අවස්‌ථාවල විවිධ කාර්ය අසාර්ථක වීම ක්‍රමයෙන් දිළිඳුබව කරා ගමන් කිරීම. දියුණුවට ගනු ලබන සියලු කාර්ය සඳහා විවිධ බාධා එල්ල වේ.

3. මිථුන කෝණ මාසය - අයහපත් ප්‍රතිඵල

අසල්වැසියන්ගෙන් බලවත් ලෙස විවිධ කරදර එල්ලවේ. නොයෙක්‌ උවදුරු සිදුවීම. සතුරන් ඇතිවන අතර ඔවුන්ගෙන් පීඩාවන් සිදුවීම. නෑදෑයන්ගෙන් කරදර එල්ලවීම සිදුවේ.

4. කන්‍යා කෝණ මාසය - අයහපත් ප්‍රතිපල

නොයෙක්‌ අන්දමේ නඩු කරදර ඇතිවීම. තම භාර්යාවට රෝගවලින් විවිධ අනතුරුවලින් කරදර සිදුවීම. තම දරුවන්ගේ විවාහ ජීවිතවලට නොයෙක්‌ කරදර උදාවීම. නිවැසියන්ට රෝග වැළඳීම ද සිදුවේ.

මෙම අපල උපද්‍රවවලින් අත්මිදීමට නම් කෝණ හර මාසවල ගෙහිමියාට සීහෙන නැකතක්‌ අනුව නිවසේ වැඩ ඇරැඹිම කළ යුතුවේ.

ඉහත සඳහන් කෝණ හර මාසවල නව නිවාස ඇරැඹීමට නම්. ඒ පිළිබඳවද මනා අවබෝධයක්‌ තිබිය යුතුය. ඒ අනුව කෝණ හරවා යෙදෙන අන්දම පිළිබඳ සැකෙවින් විමසමු.

මේෂ, වෘෂභ, කෝන හර මාසය සූර්යා මේෂ සහ වෘෂභ රාශියේ කරන කාලය වේ. කටක - සිංහ කෝණ හර මාසය සූර්යා කටක, සිංහ රාශිවල ගමන්කරන කාලයයි. තුලා - වෘශ්චික කෝණ හර මාසය සූර්යා තුලා - වෘශ්චික මාසවල ගමන් කරන කාලය වේ. මකර - කුම්භ කෝණ හර මාසය සූර්යාය. මකර කුම්භ රාශිවල ගමන් කර කාලයයි. මෙම කාල නිවාස අලුතින් ඉදිකිරීමට යෝග්‍ය කාල වේ.

මේ අනුව මෙම වසර ළඟම ඇති කෝණහර මාසය 2010 ජුලි මස 16 දින පටන් ගනී. මෙතන සිට එනම් ජුලි 17 දින සිට සැප්තැම්බර් 16 දක්‌වා කාලය කෝන හර මාසය වන අතර මෙය නිවාස අලුතින් ඇරැඹීමට හොඳම කාලයයි.

ජ්‍යෙdතීර්වේදී, වාස්‌තුවිද්‍යා විශාරද
රත්නදේශප්‍රිය අමරසූරිය



... Think before make a house 

a home newly months of a negative angle. Therefore, core angles months (non-kōṇamāsayaṭa) will begin the auspicious new houses is very suitable for the architecture.

Angles months Deadline geared according rāśri moving sun. Let us know how it has engaged in months of angles according to Ravi trip. Lets deadline is 2010. The almanac grahaspūṭa pañcāṁga.

Sagittarius month angles (

angle from Sagittarius 2009.12.16 from 14 days in January 2010.

Mina angles month (-

from 15 March 2010 until 14 April 2010, Pisces coolest angles.

Gemini angles month

from June 16, 2010 2010 until 16 July Gemini angles month.

virgin angles month (-

virgin angles month from 17 in October from 17 in September 2010, 2010.

Sagittarius angles month

from December 17, 2010 Sagittarius angles month from 14 January 2011. these angles have different hazards if bad housing fields begin months. the houses are built according to the angles months following resettlement, caused by errors.

1.dhanu angles month -

adverse results

in various unfortunate events, especially those older residents worry. disruptive different ways in various employment barriers Fixing these angles need to house overnight in a month.

2. Pisces angles month -

adverse effects

of poverty is gradually moving towards performance failure at different times of life. It is different for the staff that will be disrupted progress.

3. Gemini angles month - bad

neighbors with strong attacks in various troubles. Various hazards incident. Enemies between them inconvenience. Meas relatives have trouble.

4. Virgin angles month - adverse results

occurring in the hallowed court trouble. Trouble accidents of various diseases with his wife. Saturday from anxieties marriage of their children. Residents diseases as well.

If the fact that the bad calamity must begin work at the dooms incompatible householder months debit angles.

If the above angles to pursue new houses debit months. The need to have a good understanding. The Say briefly about how you engage in turn angles.

Aries, TAURUS, sun angles debit month is the time when the constellation of Aries and TAURUS. Cancer - Cancer sun Lions angles debit month, many Lions travel time. Libra - Libra Scorpio sun angles debit month - is time travel Scorpio months. CAPRICORN - AQUARIUS sun angles debit month. Capricorn zodiac Aquarius travel time. This time period is appropriate to build new houses.

The nearest kōṇahara month this year begin on 16 July 2010. From here the 17 days from July 16 to September period angles debit a month and this is the best time to start new houses. 


Original article from http://www.divaina.com/2010/07/09/naka06.html
Sinhala English word by word translation by Google

Jyoti d tīrvēdī, Architectural Wizard 
ratnadēśapriya Amarasooriya

No comments:

Post a Comment