ඔබ ධෛර්යවත් කෙනෙක්ද? නොපසුබටද? තම ඉලක්කය කරා යන ගමනේදී බාධක කොතරම් පැමිණියත් ඒවා මැඬගෙන ඉදිරියටම යනවාද? වීර්යය, උත්සාහය තිබේද. එසේ නම් ඔබේ කේන්ද්‍රයේ කුජ බලවත්ව තිබේ. නුපුළුවන්කම වනාහී මෝඩයන්ගේ හා කම්මැලියන්ගේ ශබ්ද කෝෂවල පමණක් හමුවන වචනයකි." යෑයි නැපෝලියන් හිල් පවසා තිබේ. මෙම වැකිය වඩාත්ම ගැලපෙන්නේ කුජ බලවත් අයට ය. මක්නිසාද යත් එවැනි අය සටන්කාමීහුය. ලෝක ප්‍රකට නායකයන් ය. වෘත්තීය සමිති මෙහෙයවන අය දක්ෂ ශල්‍ය වෛද්‍යවරු, පොලිස් නිලධාරීහු, යුද්ධ සේනාධිපතිහු වැනි අයගේ කුජ බලවත් වෙති. කියුබා නායක පිදෙල් කැස්ත්‍රෝ, ඉන්දියාවේ හිටපු අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ හිටපු අගමැති ඩී. එස්. සේනානායක යන අයගේ කේaන්ද්රවල මෙම පිහිටීම තිබුණි. කුජ හෙවත් අඟහරු (Mars) ග්‍රහලොව සෙන්පතියා හෙවත් චණ්ඩියා යන විරුදාවලිය ලබන අතර රෝමවරුන් හැඳින්වූයේ යුද්ධයේ දෙවියා (Goad War) යනුවෙනි.
වේගයෙන් හා විශාලත්වයෙන් ද පෘථිවියට බොහෝ සමානකම් දක්වන බැවින් පෙරදිග ජ්‍යෙdතිෂයේ "භූමිපුත්‍ර" නමින් ද හැඳින්වේ. කෙසේ නමුදු මීට පෙර ලිපිවලදී සඳහන් කළාක් මෙන් කුජ ද අහසේ සිට මිනිසුන්ට අපල කරන්නේ නැති බවත් ග්‍රහ අපල යනු අකුශල කර්මවල විපාක බවත් නැවත වරක් සිහිපත් කිරිමට කැමැත්තෙමු. යම් කිසි කෙනෙකුගේ කුජ බලවත් ද ඔහු හෝ ඇය විවාදයේ දක්ෂ වෙයි. එඩිතර හා නිර්භීත වෙයි. පැරදවිය නොහැකි බව හෙවත් මැරෙන තුරු සටන් කිරීම, ශුභව පිහිටි කුජ පෙන්වන ලක්ෂණයකි.
යමෙකුගේ කේන්ද්‍රයේ කුජ දුර්වල නම් ඔහු හෝ ඇය ඉක්මනින් අධෛර්යයට පත් වේ. බියසුළු, පසුබාන ගතිය ඇති එවන්නෝ ආරම්භ කරන කටයුතු ඉක්මනින් ම නවතා දමන බව දක්නට ලැබේ. නියම නිර්භීත ගති නැති එවැන්නෝ බොරු චණ්ඩිකම් පෙන්වන්ට යැම නිසා අනුන්ගේ පහරදීම්වලට ලක්වේ. වැරදි කම් සැප සෙවීම, කාමුක බව, සොරසිත, ද්වේශය හා ක්‍රෝධය යන ලක්ෂණ ඇති බව ද පෙනේ.
මේ ගති ලක්ෂණ කුජ විසින් පෙන්වුවද, එහි සැබෑ හේතුව ඇත්තේ උපදින විටම රැගෙන ආ පෙර කර්ම ශක්තීන් වෙති. සත්ත්ව අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව මෙන්ම පෙර භවයේදී ලේ දන්දීම, රෝගීන්ට සත්කාර කිරීම, ශ්‍රමදාන කිරීම හා නිවැරැදි දේට උත්සාහ කළ හෙවත් "සම්මා වායාම" ය වැඩූ අයගේ කුජ බලවත්ව උපදී
එමෙන්ම මවුපියන්ට පහරදීම හෝ ඝාතනය කිරීම අහිංසක සතුන් ඝාතනය, දඩයම් කිරීම, පහරදීම්, බෝම්බ ගැසීම් වැනි ත්‍රස්ත ක්‍රියා සිදුකිරීම, කාම මිථ්‍යාචාරය මගින් පවුල් අවුල් කිරීම, නිතර කෝපවීම වැනි අකුශල කර්මවල යෙදුනු අයගේ කුජ දුර්වලව උපදී. එවැනි අයට ලේ හැලෙන ලෙස අනතුරුවලට මුහුණ පෑම, අර්ශස් ගඩු ගෙඩි වැනි රෝග ලේ වතුරවීම හෙවත් ලියුකේමියා රෝග මෙන්ම අනුන්ගෙන් පහර කෑම, තම ධනයට සොරුන්ගෙන් හානි සිදුවීම, විවාහය බිඳවැටීම, නැතහොත් විවාහ සහකරු මියයැම හෝ අවිවාහකව සිටීමට සිදුවීම ආදී අපල ඇති වේ. කුජ ගේ අපලය යනු එයයි. කේන්ද්‍රයේ හත්වැන්නේ කුජ දුර්වල නම් නැතහොත් 1, 2, 4, 7, 8, 12 යන භාවයක කුජ දුර්වලව පිහිටීම නිසා විවාහ දෝෂයන් සෑදේ. එය භෞම දෝෂය හෙවත් මංගල දෝෂය නමින් හැඳින්වේ. එමගින් සහකරුට මාරක අපල ඇති කරවයි.
ඔබේ කේන්ද්‍රයේ කුජ 10 භාවයේ තැන්පත් වී ඇත්නම්, එය "දිග්බලය" යෑයි හඳුන්වනු ලැබේ. එමගින් කුජ බලවත් වේ. එමෙන්ම මේෂ හා වෘශ්චික රාශිවලදී "ස්වතෝත්ර" නම් බලය ලබයි. මකර රාශියේ සිටින විට "උච්ච" නම් උපරිම බලය උදා කරයි. මේෂ සහ වෘශ්චික යන ලග්න වලින් උපන් අයට අධිපති වන්නේ ද කුජ ය.
කේන්ද්‍රයේ හතර, හය, අට, දොළහ යන ස්ථානවල කුජ දුර්වල වන්නේය.
කුජ හතේ සිටින විට පෙන්වන මංගල දෝෂයට බොහෝ දෙනා දක්වන්නේ අනවශ්‍ය බියකි. මක්නිසාද යත් කුමන දෝෂයක් හෝ භංග වන වෙනත් යෝග ඇති බැවිනි. කෙසේ නමුත් හිටපු අගමැති ඩඩ්ලි සේනානායක හා අනුර බණ්ඩාරනායක මහතුන්ගේ කේන්ද්‍රවල කුජ 7 පිහිටා තිබිණි. කුජගෙන් පමණක් නොව සෑම ග්රහයෙකුගෙන්ම පෙන්වන්නේ කුශලාකුශල කර්ම බවත්, අපල යනු අකුසල් වල විපාක බවත් මීට පෙර ද සඳහන් කළෙමු.
කරදරවලට හේතුව පෙර ආත්මයක කරන ලද පාපකර්ම විය හැකි යෑයි පිළිගැනීමට අකැමැති අය ද සිටී. එවැනි අය කියන්නේ කවදාවත් එවැනි පව්කම් කර නැති බවයි. පව් පලදීම පිළිගැනීමට ලැ-ජාවක් නම් මුගලන් මහරහතුන් වහන්සේගේ කථාව සිහිපත් කර ගැනීම වටී. මුගලන් හිමියෝ සෘධි ප්රාතිහාර්ය දැක්වීමට සුවිශේෂ දක්ෂතා තිබූ අගසව් හිමිනමකි. එහෙත් තම සතුරන්ගේ පහර කෑමට ලක්ව පිරිනිවන් පෑමට සිදු වූයේ පෙර ආත්මයක මවුපියන්ට පහරදීමේ විපාකයක් වශයෙනි.
කුජ බලවත්ව හෝ දුර්වලව පිහිටිය ද එම විපාක ලැබෙන්නේ කුජගේ දශාවක් උදාවන විටය. එසේ කුජ අපලයක් ඇතැයි හඳුනාගත් විට ශාන්තිකර්ම මගින් එම අපලය බොහෝ දුරට මඟහරවා ගත හැක්කේය. එවැනි විටෙක යන්ත්‍ර හෝ මැණික් ගල් පැළඳීම ආදී බාහිර බලවේගවල පිහිට පැතීම වෙනුවට තමන්ටම කරගත හැකි වූද, ස්ථිර හා විශ්වසනීය වූද, බෞද්ධ ශාන්ති කර්ම සහ වෙනත් වත්පිළිවෙත් හඳුන්වාදීම මේ ලිපි පෙළේ අරමුණයි. ඒවා පහසු හා වියදම් අඩුවනවා පමණක් නොව මෙලොව පරලොව දෙකටම ශුභ ඵල දෙන බැවිනි.
කුජගේ අපලය උදාකරන "හේතුව" ට පිළියම් කිරීම හොඳම ශාන්ති කර්මයයි. කුජ හිමි අකුසල කර්ම කිරීමට ප්‍රධාන හේතුව වන්නේ තරහව හෙවත් ද්වේශය මූලික වීමයි. එබැවින් කුජ අපල දුරු කිරීමට කළ යුතු මූලික කාර්යය මෛත්‍රිය පුරුදු කිරීම හෙවත් මෛත්‍රී භාවනාවයි. මෛත්‍රී භාවනාව යනු සිල් රෙදි පොරවාගෙන එරමිණිය ගොතා හිඳගෙන පන්සලට ගොස් විශේෂ ඉරියව්වකින් කළ යුතු දෙයක් නොවේ. ඔබ කරන ඕනෑම රැකියාවක් කරන අතරතුර ද ගමනේ යෙදෙන විටද, නිදා ගන්නා තෙක් ඇඳේම සිටිමින් හා අවදිව ස්වල්ප වේලාවක් ද ඒ සිටින ඉරියව්වෙන් ම කළ හැකිය. ඊට වචන රාශියක් අවශ්‍ය නැත. නමුත් ගුරුවරයකුගෙන්ම උපදෙස් රැගෙන කිරීම සුදුසු ය. එසේ කරන විට මෛත්‍රියේ ආනිශංස එකොළහක් ලැබෙන බව "මෙත්තානිශංස සූත්‍රයේ" දක්වා තිබේ.
මේ හැර බුද්ධ පූජා හා බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින් දී සෙත්පතා ගැනීම ද කුජ අපලයට සුදුසු ශාන්තිකර්මයකි. මෙහිදී කුජ හිමි අංක, දින, පාට ආදිය යොදා ගැනීම උචිතය. අංක 3 රතු පාට, අඟහරුවාදා දිනය හා දකුණු දිශාව කුජට හිමි වේ.
මේ අනුව අඟහරුවාදා දිනය හා කුජ හෝරාව පූජා තිබීම සඳහා ගැලපේ. රතුමල්, රතු නෙළුම්, රතුරෝස ආදී මල් ද, රතු කැකුළු හාල් වලින් සාදන කිරිබත් ද රතු පාට පලතුරුවලින් සදන ගිලන්පස ද සුදුසු ය. අංක 3 එකතුවට ලැබෙන 3. 12, 21 , 30 ආදී සංඛ්‍යාවලින් මල් වට්ටි හා පහන් තැබීම මැනවි. බෝධියේ දකුණු දිශාව බලා වාඩිවීමෙන් ඉක්මනින් හිත එකඟ වනවා ඇත. කතරගම දෙවියන්ට පූජා තබන විට ද රතු කෙසෙල්, රතු මල් විශේෂය. පලතුරු 9 යෝග්‍යය.
පූජාවේ ගාථා කියා අවසානයේ කරණීයමෙත්ත සූත්‍රය 3 වරක් කියවා විනාඩි කිහිපයක් මෙත් වඩන්න. කරණීය මෙත්ත සූත්‍රයේ වචන වල තේරුම් හොඳින් ඉගෙන ගෙන කියවන විට ඉක්මන් ප්‍රතිඵල ලැබේ. රතන සහ අභිසම්බිදාන යන්ත්‍ර පැළඳීම ශූභය. කුජ අපලය ඇති විට සටන්වල යැම නොකළ යුතුය. සටන් මෙහෙයවීම, රතු ඇඳුම් ඇඳීම, මිරිස් සැරට ආහාර ගැනීම නොකිරීමට වගබලා ගත යුතුය.
ඉහත ශාන්ති කර්ම කරන විට හිරු උදාවනවාත් සමඟම අඳුර දුරුවන්නේ යම් සේ ද එසේම අපල දුරු වී ශුභඵල උදා වනු ඇත.
කෑගල්ලේ සුනිල් ගම්ලත්
කෙලින් වීදිය, කෑගල්ල.
Sinhala English word by word translation by Google
Effective leaders create a standstill brave
bad standstill Single Mars
bad standstill Single Mars
Are you courageous? Shrink? How come these obstacles mæn̆ḍagena Moving forward towards their goal? Perseverance, effort there. If Mars is strong in your core. Nupuḷuvankama is April Fool and boring sound cells only word found. "Napoleon Hill said that. The phrase types is a powerful ones in. For such individuals militants. World famous leaders. Those who led the union talented surgeons, police officers, war are powerful Mars of such sēnādhipatihu. Cuban leader Fidel Castro, Indian Prime Minister Indira Gandhi and former Sri Lankan Prime Minister DM. S. Senanayake K a ndravala was the location of. Mars or Mars (Mars) planet called the Romans and the epithet of the army or hurricanes war god (Goad war) said.
speed and magnitude of the East Jyoti d tiṣayē as similar to many earth "Front" was also called. However, as the articles before Mars the sky from people ill do not the planets bad is akuśala Karma consequences that once again like to recall. if any one is a powerful, he or she is a good debate. is bold and brave. to fight until death or can not be defeated, feature shows Mars in optimism.
If he or she is at the center of one's weak Mars quickly become discouraged. Achilles background work started soon resent emails seem to stop itself. Not real brave traits such show an intense, as bullies others presupposed attacks. Search tours wrong, that pornography, sorasita, see the Follower of anger and characteristics that.
The characteristics of the Mars rather, the real cause of birth from a previous surgery strengths are brought. Animal compassion, kindness and compassion, as well as his sons and the donation of blood, to medical, shramadana and correct what is to be, or "right Vaya," Oh, Mars who was hailed born
and parents assaulted or murdered innocent slaughter animals, hunting, attacks, bombings terrorist actions such interference, the confusion of families by sex mithyācāraya, Mars akuśala those involved in such surgery often born weak anger. Those who pose dangers as bloody piles and boils water or fruit diseases such as leukemia, blood diseases, as well as strangers, beatings, theft damage to his wealth, marriage breakdown, or a mate is ill and had to deaths or unmarried. This is a spell of Mars. If the center of Mars Seventh weak or 1, 2, 4, 7, 8, and 12, resulting in a weak position because of errors marriage void Mars. It is called the error or error terrestrial premiere. It makes for a deadly ill spouse.
If your deposits excluded from the center of Mars 10, it "digbalaya" that is called. It is a powerful Mars. And Aries and Scorpio rāśivaladī "svatōtra" if the power. When the constellation of Capricorn "peak" is the maximum power eg. Those born in Aries and Saturn and Mars in Scorpio is the dominant.
Center four, six, eight, twelve and places Mars is weak.
Many wedding shows the error when Mars seven people do not fear. For any other error or confidence of yoga because of. However, former Prime Minister Anura Bandaranaike, Dudley Senanayake and LN was located in the center of 7 Mars. Kujagen but every show grahayekugenma kuśalākuśala Karma that is bad and that the consequences of the mujahideen have previously mentioned.
Those who are unwilling to accept that which was supposed to be pāpakarma cause trouble before. Such people are never sinful are not. Sin-shirts to acknowledge receipt trot if Moggallana his speech reminded noteworthy. Monk had Saraputta unique talents to miracles Maudgalyayana sṛdhi owners. But as a consequence of the assault, resist their parents Before passing beaten his enemies.
Is a powerful or weak, located in the same reward when kujagē Dasha unfolding. When identified so that Mars luck Rituals by the spell of this can largely be avoided. Such times can help themselves rather than seek external forces, such as wear of machines or gemstones, and reliable law firm, Buddhist and other rituals in peace operations and the introduction of this series aims. They not only result in cost and easy in this world, but good results is because both the Hereafter.
Kujagē a better spell of the "cause" of the best remedies Shanthi Karma. The main reason for the surgery to receive condoms and Mars is that basic anger or malicious. So Mars basic work habits of kindness should be to remove bad or Maithree concern. Maithree meditation is to go to the temple, sitting in Dhyana Mudra not be wearing sil gestures. When you pull the moonlight any, sleep and remain awake in bed until a little while, and that is the posture can. It does not need many words. But guruvarayakugenma take advice is appropriate. As we do so that compassion will reward Eleven "mettāniśaṁsa formula" to have.
Besides, Buddha and Bodhi Pooja to invoke the pin to keep the God Kataragama Mars luck appropriate exorcist. The Mars received numbers, days, etc. It is proper use of color. No. 3 red, date and receive kujaṭa south on Tuesday.
Thus, depending on the date and hour have sacrificed Mars Tuesday. Bright, red lotus, flowers and raturōsa, made from rice, red rice and red fruits and castles Gilanpasa suitable. 3. If the sum of 12, 3, 21, 30 and figures and flowers grown in the morning may keep. Bodhi south bound will agree soon vāḍivīmen mind. When leaving the Kataragama sacred red banana, red flower species. 9 fruits appropriate.
Sacrifice stanzas that end karaṇīyametta formula 3 times a few minutes to read the lord of tolerance. As you read, understand and learn the words of the Metta Sutta quick reward. Ratana and machinery wear abhisambidāna śūbhaya. Mars should not be driven by the spell of hostilities. Fight direction, red clothing, certain policies must be careful not to eat chili.
When the sun in peace operations as it also brings bad out of the rest is out of the darkness with udāvanavāt.
Kegalle Sunil Gamalath
Main Street, Kegalle.

No comments:
Post a Comment