Wednesday, 11 January 2017

බඳින්නට පෙර සිතා බලනු

ජ්‍යෙdතිෂයෙන් ඔබේ ජීවිතය දැනගන්න

විවාහය බොහෝ විට සිදුවන්නේ පෙම් සබඳතා තුළිනි. එසේම යෝජනා, කපුකම්, පුවත්පත්, ඇසුරින්ද විවාහ මංගල කටයුතු සිදුවේ. යුග දිවියට පත්වීමේදී තම අනාගත දියුණුව කෙරෙහි එකී දෙදෙනා එක්‌ අයකු මිස දෙදෙනකු නොවිය යුත්තේය. පෙම් සබඳතා තුළින් සිදුවන විවාහ යෝජිත, විවාහයකට වඩා බල සම්පන්න වෙයි. දැන හඳුනාගෙන පෙම් සබඳතා ඇතිකර ගැනීමෙන් සහ කලක්‌ ආශ්‍රය කිරීමෙන් දෙදෙනාගේ ගති සිරිත් චර්යා, දුර්වලකම්, අඩුපාඩු, දෙදෙනාම හඳුනා ගනිති. විවාහයෙන් පසු එකී දුර්වලතා මග හරවා ගැනීමට කලින් ඇතිකරගත් සබඳතා ඉවහල් වෙයි. බොහෝ කලක්‌ පෙම් කරමින් ආලයෙන් වෙලී සිට පසුව ඒ සියල්ල අතහැර දමා යෝජිත හෝ නොහඳුනන හෝ විවාහ වූ අය ද එමට සිටිති. මාස වර්ෂ ගණන් පෙම් කරමින් විවාහ වී සුළු කාලයකදී දෙදෙනා වෙන්වී දික්‌කසාද වන අවස්‌ථාද එමටය.

ග්‍රහයින්ගෙන් පාප ග්‍රහයින් ලෙස හඳුන්වන්නේ රවි, කුජ, ශනි, රාහු, කේතු සහ අවසඳුය. බුධ, ගුරු, ශුක්‍ර, පුර සඳු, සෞම්‍ය ග්‍රහයෝ වෙති. ස්‌ත්‍රියකගේ කේන්ද්‍රයේ 7 වැන්නේ පාපයින් 2 ක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ සිටී විට කාමාශා බලවත්වේ. බුධ ශුක්‍ර 07 සිටීමෙන්ද කාමාශා වැඩි වන්නේය.

සංසාරිකව පතාගෙන ආ පරිදි විවාහය සිදුවන බවටද මතයකි. මේ සියලු කරුණු කාරණා අදාළ යුවතිපති දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් පරීක්‍ෂාවේදී අනාවරණය වෙයි. ඡන්ම පත්‍රයේ 7 වැනි ස්‌ථානය විවාහයට විශේෂයෙන් බලපානු ලබයි. කේන්ද්‍රයේ 7 වැන්න හිමි ග්‍රහය නොහොත් 7 අධිපතියා ලග්නගතව සිටී නම් (01) ඉහත ආත්ම භවයේදී විවාහකයන් ලෙස සිටි බව නිශ්චය වෙයි. මේ ආත්මයේදී ද එය පතාගෙන එන්නක්‌ වීමට පුළුවනි. 07 අධිපතියා උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍රව සිටීමෙන් සැපවත් වූ යහපත් විවාහයක්‌ සිදුවන්නේය. 7 අධිපතියා ලග්නාධිපති සමග සිටී නම් තමාට වඩා උසස්‌ අයකු විවාහයට ලැබේ. 7 අධිපතියා ලග්නයේ සිටීමේදී ඇතැම්විට විවාහය ප්‍රමාද වීමට ඉඩ තිබේ. රවි, චන්ද්‍ර, කුජ, ශුක්‍ර ග්‍රහයින් රාශි මාරුකර පිහිටා තිබීමද අතීත ජන්ම විවාහවලට සාක්‍ෂි දරයි. 7 අධිපතියා 10 හෝ 11 වී නම් විවාහය සිදුවන්නේ යෝජනාවක්‌ මගිනි. එසේම 7 අධිපතියා 11 අධිපතියා සමග සිටී නම් මිත්‍රයින්ගේ හෝ ආශ්‍රය මගින් හෝ විවාහය සිදුවේ. 07 අධිපතියා 12 සිටි විට දැන හඳුනා ප්‍රේම කිරීමෙන් පසු විවාහය සිදුවේ. 2-4 අධිපතියන් බලයෙන් සිටි විටද යහපත් විවාහයක්‌ සිදුවේ.

බිරිඳ අන් සොර සැමියන් පතා යන්නේ සඳු, කුජ, ශුක්‍ර, ශනී ග්‍රහයින් සිව් දෙනා 7 වැන්නේ සිටි විටය. යටකී ග්‍රහයින් 4 දෙනාගෙන් එක්‌ අයකු 7 සිටිමින් ශනි හෝ කුජ සමග යෙදී හෝ දෘෂ්ටියට හො aලක්‌වී නම් එවන් පුරුෂයා හෝ ස්‌ත්‍රිය අන් සිත්‍රීන් හෝ පුරුෂයන්ගේ පහස පතති. 7 වැන්නේ සිටින ග්‍රහයා උච්චව හෝ ශුභ ග්‍රහයකු වීමත් 7 අධිපතියා 4 හෝ 10 වැන්නේ හෝ සිටියේ නම් විවාහ දිවිය වාසනාවන්ත වන්නේය. 7 වැන්නේ රවි සඳු එකට සිටීම හෝ සඳු, කුජ, ශුක්‍ර එකට සිටීම හෝ නිසා පර පුරුෂ පර ස්‌ත්‍රි සැපතට ලොල්වේ.

කලින් සඳහන් කළ පරිදි පෙර ආත්ම භවයේ සබඳතා යළි ඇතිවන්නේ 7 අධිපතියා සහ ලග්නාධිපතියා අදාළ රාශි මාරුකර සිටි විටය. 7 අධිපතියා 2 වී නම් විවාහය බොහෝදුරට සිදුවන්නේ දැන හැඳින ගෙනයි. විවාහය සිදුවීම් කල් ගත වන්නේ ගුරු හෝ ශනි 7 සිටි විටය. බොහෝවිට කීප දෙනකු සමග සම්බන්ධතා ඇතිකරගෙන පසුව එක්‌ අයකු හා විවාහ වන්නේ 7 අධිපතියා 3 සිටි විටය. 7 අධිපතියා 4 සිටීමෙන් විවාහ සහකරු හෝ සහකාරිය උසස්‌ ගතිගුණවලින් පෝෂිත වෙයි. විවාහයද සාර්ථක වේ. 7 අධිපතියා 5 වූ විට ආලය මුල්කරගෙන විවාහය සිදුවේ. විවාහයට විරුද්ධ වාදීන්ද සිටිය හැකිය. 7 අධිපතියා 6 වී නම් විවාහය තරමක්‌ කල්ගත වේ. දුර බැහැර අයකු විවාහයට ලැබේ. දෙදෙනාගෙන් එක්‌ අයකු රෝගී වේ. කම් සැප අඩු කරයි. 7 අධිපතියාම 7 වැන්නේ වීමෙන් විවාහ දිවිය සාර්ථක වේ. මෙවන් අය මීට ඉහත ආත්මවලදී ද එක්‌වී තිබේ. දෙදෙනා අතර තද සම්බන්ධතාවයක්‌ ඇතිවේ 7 අධිපතියා 8 සිටීමෙන් සෞඛ්‍ය තත්ත්වයට යහපත් නැත. පාප ග්‍රහයෙකු වීනම් කලින් මියයයි. 7 අධිපතියා 9 වූ විට සහකරු සහකාරිය උසස්‌ ගුණධර්ම වලින් යුක්‌තවේ. 7 අධිපති 10 වීමද වාසනාවන්ත විවාහකයකි. සහකරු හෝ සහකාරිය වෘත්තියම වශයෙන් යම් දේකට දක්‍ෂ වේ. 7 අධිපති 11 නම් ආශ්‍රයෙන් විවාහය සිදුවන්නේය. මුල්කාලයේ විවාහය සාර්ථක වුවත් පසුකාලයේ ගැටලු ඇතිවේ. 7 අධිපති 12 නම් දියුණු ස්‌වාමිපුරුෂයකු බිරිඳක හා විවාහ වීමට බැරිවේ. නමුත් පසුව දියුණුවේ.

රවි 7 සිටීමෙන් විවාහය ප්‍රමාද වේ. සඳු 07 සිටීමෙන් කාමාශා බලවත් වෙයි. කුජ ද එසේමයි. බුධ 7 නම් බුද්ධිමත් අයකු විවාහයට ලැබේ. ගුරු 7 විවාහය ප්‍රමාද කරයි. සිකුරු 7 ඉතා ශුභයි. ලස්‌සන රූපය වේ. ස්‌ත්‍රියක නම් ගර්භාෂයේ ආබාධ ඇති කරයි. ශනි 7 නම් දරු ඵල අඩුයි. රාහු 7 නම් අඩු වයසින් විවාහවේ. කේතු 7 නම් විවාහ දිවිය එතරම් සාර්ථක නොවේ. දියවඩියාව වැළඳීමට පුළුවන.

ආර්. ඇම්. ටී. බී. රත්නායක
65, විද්‍යාල මාවත, මීරිගම.


Original article from http://www.divaina.com/2010/07/23/naka08.html

Sinhala English word by word translation by Google

Think before you consider to be bound 

to know Jyoti d tiṣayen your life 

marriage often caused romance. The proposal, brokered, newspapers, the need for contact with the wedding. The two married in becoming their future progress in the one person, but should have two. Through the proposed marriage of love affairs, is a powerful than marriage. To know and love affairs created by associating traits from both behavioral practices, weaknesses, shortcomings, both calls. Enables connections reached before marriage to avoid the said weaknesses. Long abandoned all that enamored with the romance intertwined since then are ample and they marry or proposed or unknown. In later months, prices in love and married, separated, divorced minor ample opportunities.

Grahayingen sin called Ravi planets, Mars, Saturn, Rahu, cones and avasan̆duya. Mercury, teachers, semen, full moon, the Stars are temperate. 7 a woman at the center of a series of sin is when 2 or more passionately biased. Mercury 07, keeping in semen is more sexual.

And that he caused the wedding saṁsārikava sought b. All the notes in the center of the two things Yuwathipathi test is revealed. Especially marriage will affect the 7th place chanma sheet. Center 7 series entitled capture or 7 if the prince is lagnagatava (01), who will determine the marriage above self attained. The soul and it can be win-consolation. 07 to take a good and prosperous marriage by noble prince or svakṣētrava. 7 prince who is superior to him, if the marriage is with Saturn. 7 This tells the prince of the NIC may have to delay marriage. Ravi, Moon, Mars, planets in the zodiac semen is transferred to witness marriages also have former lives. 7 If the prince 10 or 11 by the marriage proposal. 7 11 The prince is the prince if friends or associates or the marriage. After 07 Marriages love to know when the master 12. 2-4 masters of power was in a good marriage.

Others steal husbands wife for going to the moon, Mars, semen, four planets śanī 7 when the van. Yaṭakī engaged with one of the planets 4 7 stand Saturn or Mars, or view or if subjected to such a man or woman or other men enrolled embraced overseas. 7 Feel the planet or star Wang good prince after 4 or 7 or the 10th if the marriage is lucky. 7 Van Ravi Sun Being together or moon, Mars, or so sperm together to coral reefs Male Female drinkers stanza.

As mentioned earlier, before self sons and relationships occur again lagnādhipatiyā 7 prince and the constellations were transferred to the occupiers. 2 7 prince If marriage happens often fail before that utilize. Marriage is delayed when the teacher or Saturn 7. After a few persons are often struck in contact with the one person in the marriage and 7 when the prince 3. 7 4 prince married spouse is sufficient qualities that being. Marriage is a success. 7 5 when dating the prince over the marriage. Marriage can be enemies. 7 6 If the prince is somewhat belated wedding. Who are far away in marriage. One of them is sick. Until reduced supply. 7 7 series leader after marriage is a success. Such people have joined the previously harm. A relationship between dark prince 7 8 being healthy is not good. If its sins before the planet dies. 7 9 When the ruler of the high values of the partner partner justice. 7 Governor vīmada 10 lucky married. Mate professional's idea is good. 7 If the governor 11 to take a spoil marriage. Although the early marriage problem later. 7 12 If the dominant development husband and wife can not marry. But after development.

Ravi 7 is being delayed marriage. Mon 07 having sexual power. Mars hook. Mercury 7 If marriage is an intelligent person. 7 Teacher delays marriage. Venus is śubhayi 7. It is a beautiful image. If a woman has a disease of the uterus. Saturn 7 is less fertility. Rahu 7, if the marriage age. 7 cones if marriage is not an easy task. Diyawadane can eat.

R. NM. T. B. Ratnayake,
65, a college path, Mirigama.

No comments:

Post a Comment