නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා
ඉරබටු තරුව පහන් තරුව වශයෙන් කා අතරත් ප්‍රකට සිකුරු තරුව පොදු සමාජයේදී මනමාල ග්‍රහයා ලෙසත් විරුදාවලියක් ලබා සිටී. වීනස් දෙව් දුව ලෙසත් සැලකෙන සිකුරු අගෝස්තු 01 වැනි ඉරිදා පස්වරු 3.54 ට බුධ හිමි කන්‍යා රාශියට පැමිණ නීච භාවයට පත්වන බව ජ්‍යෙdතිෂ නියමයයි.
සැපයට අධිපති සියලු කලාවන්ට ජීවය දුන් සිකුරු නීචවීම බොහෝ දෙනාගේ අවධානය ලක්ව ඇති කරුණකි. සිකුරු නීචය. සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම මේ අයුරු දිස්වේ. ලග්නය කුම්භ, ලග්නයේ නැප්චූන් දෙවැන්නේ ගුරු චන්ද්‍ර යුරේනස් පස්වැන්නේ කේතු හය වැන්නේ රවි හත් වැන්නේ බුධ අට වැන්නේ සිකුරු ශනි කුජ 11 වැන්නේ රාහු ගමන් ගනී.
සිකුරු අට වැන්නට පිවිසීම මිනිසුන්ගේ සැනසිල්ලට ප්‍රීතියට කරුණක් නොවන අතර කලාකරුවන්ට ඉතා අයහපත් කාලයක් සැප්තැම්බර් 01 වැනි දක්වා නිර්මාණය වනවා ඇත. කලාකරුවන්ට විවිධ චෝදනා හෝ අසීරුතාවන් පැන නගින කාලයකි. දේශපාලනයට සම්බන්ධ කලාකරුවන්ට අමිහිරි අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ.
අඹුසැමි සමගිය පලුදු වන කාලයක් වන අතර දික්කසාද උසාවිවලට කටයුතු බහුල වනවා ඇත. පෙම්වතුන් අතර කෲර ක්‍රියා ගැන අසන්නට ලැබේවි. ප්‍රකට කාන්තාවකගේ අසංවර ක්‍රියා කලාපයක් විශේෂ අවධානයට ලක්වේ. කුජ සමග යෝගව සිකුරු හැසිරෙන කාලයක් බැවින් කාම අපරාධ බහුල වේවි. දිවි නසා ගැනීම් ඉහළ යාවි. බාල වයස්කාර දැරියන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්වීමට සිදුවේවි.
නිමි ඇඳුම් අංශයේ පසුබෑමක් ඇතිවිය හැකි අතර පලතුරු වලට බෝවන දිලීර රෝග වැළඳෙන වකවානුවකි. වකුගඩු රෝගීන් බහුල විය හැකි අතර ඇස් රෝගයක් පැතිර යැමේ අවදානමක් පවතී. සිකුරු නීච වීමෙන් හොඳ පැත්තක්ද නිර්මාණය වනු ඇත. සිහින ලෝකවල ජීවත් වුණු අයට යථාර්ථය අවබෝධවීමෙන් සැහැල්ලු දිවියකට යොමුවීමට ඇස් පෑදෙනු ඇත. ආදායමේ හැටියට වියදම සකසා ගැනීමට හැකිවේ. අනවශ්‍ය වියදම්වලින් බැහැරවේවි. චාම් බව හා ලද දෙයින් සතුටුවීමේ අගය සමාජය තුළ විශාල වශයෙන් කථාබහට ලක්වන කාලයකි.
දේශීය නිෂ්පාදනවලට සුළු කර්මාන්තවලට හොඳ කලක් ඒවි. අත්හැර දැමූ යම් යම් කර්මාන්තවලට මේ කාලය තුළ නව පණක් ලැබිය හැකිය. ජනතාවට දේශපාලනය අරහං වන කාලයක් උදාවෙයි. තම හිසට තම අත සෙවන බව සලකා කටයුතු කරාවි. ශාස්ත්‍රීය අංශයට යොමුවූ අයට නොසිතූ සහන හිමිවේ. ජනතාව සූදුවට ලොතරැයිවලට ඇදී යන කාලයකි. පොදුවේ බලන කල ගුණධර්ම නොසලකා මුදල පසුපස යන කාලයක් බැවින් සිකුරුමාරුව සතුටු වියහැකි එකක් නොවේ.
සිකුරු මාරුව ඔබේ ලග්නයට බලපාන අයුරු දැන් විමසා බලමු.
මේෂ - හැම වැඩකදීම චාම් බව අගය කර කටයුතු කරයි. අධික වියදම් වලින් ඈත්වීමට හැඟීමක් ඇතිවේ. නොසිතූ මගකින් මුදලක් අතට ලැබෙයි. ප්‍රතිකාර ගැන උනන්දුවක් නොදැක්වූ රෝගයට ප්‍රතිකාර හිමිවේ.
වෘෂභ - සැලසුම් සහගත වැඩට පෙළඹෙයි. පැවැති අලස ගති මග හැරෙයි. අනවශ්‍ය වියදම් පාලනයට පෙළඹේ. මංගල කටයුතු ගැන අවසන් නිගමන ඇති වුවත් දුරට දින යොදා ගනී. හුස්ම ගැනීමේ අසීරු පවතී.
මිථුන - ඉඩමක් නිවසක් මිලට ගැනීමට සූදානමක් පවතී. හවුලේ වැඩ ගිවිසුම් ඇතිවෙයි. හිමිකම් ලබා ගැනීමට නඩු මගට යොමුවෙයි. උපතින් පැවැති යම් අඩුපාඩුවක් සැත්කම් මගින් මගහැර ගනී.
කටක - වෙනදා නැති කඩිසර කමක් ඇතිවේ. අන් අය අතර මොන හේතුවක් නිසා හෝ වෙනසක් කැපී පෙනීමක් ඇති කරයි. පිටරට ගමනට නොසිතන බාධක ඇතිවේ. හවුලේ වැඩට යහපත් මදිය. උගුරේ ආබාධ.
සිංහ - රැකියාවේ හදිසි වෙනස්කම් ඇතිවෙයි. අමතර ආදායම් මගක් යෙදෙයි. තත්ත්වයට නොගැලපෙන වැඩට පෙළඹේ. පවුලට අලුත් සාමාජිකයන් එක්වෙයි. අන් අයගේ දුකට පිහිට වෙයි. දත් ආශ්රිත අසනීප උග්‍රවේ.
කන්‍යා - දඩබ්බර ගති මග හැරෙයි. ඉවසීම යම් දුරකට ඇතිවේ. අන් අයට ගරු නොකරන ගති අඩුකර ගැනීමට හැකිවේ. සුළු දෙයට කලබල ඇතිකර ගැනීම නීති ප්‍රශ්න ඇතිවීමට බලපායි. උදරයේ අසනීප පවතී.
තුලා - අරමුණක් නැති වැඩට යොමුවෙයි. ගම රට හැර යන අදහස් පවතී. විදේශ රැකියා අදහස අත්හැර දමයි. එකට එක කිරීමට පෙළඹේ. පමණට වඩා ලොකු වැඩටම අතගසයි. පිත්තාශය සම්බන්ධ අසනීප මතුවේ.
වෘශ්චික - පලදායි නොවන ව්‍යාපාරය සැලසුම් සහිතව දියුණු කර ගැනීමට පෙළඹේ. ඉතිරිය ගැන සිතීමට පෙළඹීම විශේෂ වේවි. නිවස අලුත්වැඩියාවට මුල පුරයි. නුසුදුසු අය ඇසුරට ගෙන අමතක නොවන කරදර පමුණුවා ගනී.
ධනු - තත්ත්වය ගෞරවය රැක ගැනීමට ලොකු වෙහෙසක් දැරීමට සිදු වේ. අන් අයගේ ප්‍රශ්නවලට කාලය ධනය වැය කිරීමට සිදුවේ. මංගල යෝජනාවලට බාහිර බලපෑම් ඇතිවිය හැක. හන්දි අමාරු මතුවිය හැක.
මකර - පාඩු අලාභ මග හරවා ගැනීමට යම් යම් අයගේ උපදෙස් හා ආධාර උපකාර වැදගත් වන කාලයකි. ආගම දහමට වෙනදා නැති උනන්දුවක් පවතී. විනෝද ගමන් අවසානයේ අනතුරු. වාත රෝග බහුලවේවි.
කුම්භ - විශාල අලාභයක් හානියක් මග හැර ගැනීමට හැකිවේ. නොසිතූ අන්දමේ ලාභ ප්‍රයෝජනත් හිමිවෙයි. අනවශ්‍ය ප්‍රශ්නවලට අත දමා කරදර මවා ගනී. උදරයේ සැත්කම්වලට කරුණු යෙදෙයි අවිවේකය බලපායි.
මීන - වරද වැටහී හරිමගට යොමුවිය හැකිය. අඹු සැමි ප්‍රශ්න සමථයට පත්වන කරුණු යෙදීමට පිළිවන. හවුල්වැඩ වලදී අර්බුද ඇතිවේ. කලක් ඇසුරු කළ අය අමනාප වෙයි. හිසට වේදනා ඇති කරාවි.
Original article from http://www.divaina.com/2010/07/30/naka01.html
Sinhala English word by word translation by Google
artists trouble
Nattandiya - P. DR. Perera
irabaṭu star among whom known as the morning star Venus is the planet as Mesaba sensed society. The goddess Venus, Mercury received several nuns at 3.54 pm on Sunday, August 01, Venus is considered as a presence that becomes obscene substantive Added Jyoti d Redeemer.
All arts have been the dominant fact merit the attention of many of Venus's life lightly. Venus lightly. Location of Sri Lanka Aquarius planets in this way the center of the time display format. Star sign Aquarius, the second næpcūn This tells teachers Ravi Chandra Uranus fifth in a series of six to seven cones in a series of eight series, Mercury, Venus and Mars Saturn Rahu 11 Van travel takes.
Venus illustrated eight people accessing comfort not a big joy to artists will also create such a bad time to September 01. Artists different charges or hardship arising from the period. Artists involved in politics have to deal with frustrating experience.
Damage the unity of the couple for the divorce courts, common will. Lovers and hear the brutal act. Prominent role in a woman's indecency special attention. Criminal sexual conduct will be busy as long .The right of Venus with Mars. Suicides increased okay. The protection of minors in the care'll have.
Apparel sector recession will occur and infectious fungal disease, during which time the fruit. Kidney patients may be at risk of rapid spread of disease are the eyes. Venus despicable being will create a good side. Those who live in worlds of dreams will lead life light eyes avabōdhavīmen reality. As income can set cost. Bæhæravēvi unnecessary spending. The charm and value of the concept of what society largely gained the stake out.
Small local industries for better products come. Some industries left in this period may be uplifted. People in politics, the journalist of the eye. Activities will consider that his hand shading his head. Unlikely to receive benefits drawn academic sector. People drawn lottery gambling the time. Common values, regardless of the amount of view is not possible, because time, please sikurumāruva behind.
Venus, let's now shift affects how your star sign.
Aries - the value that serves all simple activities. With a distance of over spending. Unlikely passage money will hand. Patients receive treatment indifferent treatment.
TAURUS - planned work that inspiration. Gonna miss at idle characteristics. Unnecessary spending tends rule. Although the final conclusions about the extent of the wedding day is used. Breathing is difficult.
Gemini - is ready to buy a house property. Sharing agreements work is scored. Turns to court to obtain the rights. Bypass surgery takes birth at any deficiencies.
CANCER - discharged occurs busy mind. For some reason or change the prominence of the others. Creates barriers frequently travel abroad. Sharing good enough to work. Throat disorders.
Lions - sudden changes in employment. Way to apply additional income. Odd situation tends to work. Family members of the new partnership. Helps suffering of others. Dental related illness worsened.
Virgin - melted gonna miss. Tolerance occurs to some extent. Others can not respect a reduction characteristics. What little mayhem to cause legal problems affect. Stomach is sick.
LIBRA - meaning no work breaks. There are plans to leave the country village. Foreign Employment to abandon the idea. One tends to be together. Too much porn workaholics. The gall sickness arises.
Scorpio - non-productive business tends to improve with a plan. Special savings will be tempting to think about. Home repair is initiating. Is causing trouble not forget to hang out for strangers.
Sagittarius - are outraged by the situation to retain large. Others will have time to spend money problems. External pressure may be wedding proposals. Arthritis might face hard.
CAPRICORN - to avoid losses and loss of some important advice and assistance on time. There seemed no religious interest. Picnics end accidents. Air bahulavēvi disease.
AQUARIUS - able to avoid large damages. Unexpected profit benefited types respectively. Unwanted hand into trouble takes questions created. Abdominal surgeries factors affect busy apply.
Pisces - error Could realized harimagaṭa. Able also to engage each other, things have settled issues. Havulvæḍa in disputes. Former companions have become offended. Will head the pain.
No comments:
Post a Comment