Wednesday, 11 January 2017

රවි අපලය පරදන්න පිනට යොමුවෙන්න

ජ්‍යෙdතිෂය අනුව අනාවැකි කීම, භාෂාවක්‌ පරිවර්තනය කිරීමට සමානය. කේන්ද්‍ර පරීක්‍ෂාවක්‌ කර ඔබේ අනාගත සිදුවීම් පැවසීමට භාවිත කරන හඳහනේ එම සිදුවීම් කිසිවක්‌ ලියා නැත. ඒ වෙනුවට ඇත්තේ ඔබ උපන් වේලාවේ අහසේ ගමන් කරමින් තිබූ ග්‍රහතාරකාවන්ගේ සටහනක්‌ පමණි. රවි, චන්ද්‍ර ආදී ග්‍රහයින්ගේ නම් හා ඒ ඒ ග්‍රහයින් ගමන් කළ මේෂ, වෘෂභ, මිථුන ආදී රාශීන්ද නැකත් තරු ආදී විස්‌තර ද සඳහන් කරන බැවින් "සඳහන" යන වචනයෙන් මිදී "හඳහන" යන වචනය සෑදී ඇති බවද කියෑවේ.

එසේ ග්‍රහ තාරකා වලට සම්බන්ධ වචන දෙස බලා අනාවැකි කීම යනු භාෂාවක්‌ පරිවර්තනය කිරීමට සමාන යෑයි කියන්නේ එබැවිනි. එහෙත් එසේ අනාවැකි කියන විට හෝ ලියන විට භාවිත කරන වචන නිසා ජ්‍යෙdතිෂය පිළිබඳව බොහෝ දුර්මත හා වැරදි වැටහීම් ඇතිවී තිබේ. සූර්ය දිව්‍ය රාජයා, රාහු අසුරේන්ද්‍රයා, හෙනහුරා වැනි වචන නිසා ග්‍රහයින් දෙවිවරුන් ලෙස සැලකීම එවැනි වැරදි වැටහීමකි. එමෙන්ම සෙනසුරු දුක දෙනවා ගුරු ධනය දෙනවා රාහු ඇවිද්දවනවා වැනි ප්‍රකාශවලින්ද ග්‍රහයින් දුක හෝ සැප දෙන බවක්‌ කියෑවේ. මෙවැනි ප්‍රකාශනවලට සවන් දෙන බොහෝ උගතුන් ද විද්‍යාව හදාරන ශිෂ්‍යයන් ද ජ්‍යෙdතිෂය මිථ්‍යා මතයක්‌ ලෙස බැහැර කිරීමට පෙළඹීම පුදුමයක්‌ නොවේ. මේ පිළිබඳව ස්‌කන්ධ පුරාණය නම් මූලික පැරැණි ග්‍රන්ථය උපුටා දක්‌වන දශා ප්‍රදීපයේ සඳහන් වන්නේ "ග්‍රහ අපල වනාහී මනුෂ්‍යයාගේ පූර්ව කර්ම විපාකයම වේ" යනුවෙනි.

යම් දෙයක්‌ ඉගැන්වීමේදී වචන රාශියක්‌ දීර්ඝ ලෙස විස්‌තර කරනවාට වඩා සටහනකින් පෙන්වීම මගින් අවබෝධකරදීම පහසුය. එබැවින් පුරාණ සෘෂිවරු විසින් ග්‍රහයින් පිළිබඳ විස්‌තර කරන විට දේව රූප මගින් එම පැහැදිලි කිරීම් කර තිබේ. මේ හැර ග්‍රහයින් යනු දෙවියන් අසුරයින් හෝ වෙනත් සත්වයකු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය.

ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේදී හඳහන යනු පෙර කර්ම ගැන විස්‌තර කරන සටහනකි. යම් පුද්ගලයකු මෙලොව උපදින විට ඊට හේතු වන්නේ කර්ම විපාකයකි. ඒ උපත ලබාදුන් ජනක කර්මය හා අනෙකුත් කර්ම විපාක දෙන ආකාරය හා ඒ ඒ කාලයට ග්‍රහ තරකා පිහිටන ආකාරයත් අතර සුවිශේෂ සම්බන්ධයක්‌ තිබේ. ග්‍රහයකු උපතේදී හා මේ කාලයේදී පවතින තත්ත්වය මත ගත වන්නේ පින් පලදෙන කාලයක්‌ද නැතහොත් පව් පලදෙන කාලයක්‌ දැයි උගත් ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥයකුට කිව හැකිය. අනාවැකි කීමේ පදනම මෙයයි.

මේ හැර කිලෝ මීටර් ලක්‍ෂ, කෝටි ගණන් ඈත අහසේ පිහිටි ග්‍රහයින් විසින් මිනිසුන්ට අපල කරන්නේ නැත. මෝටර් රථයක වේගය එහි වේග මාපක මීටරයක්‌ මගින් පෙන්වනවාක්‌ මෙනි. රියෑදුරු වේගය වැඩි කළා මිස මීටරය එය කළේ නැත. එහෙත් මීටරය ඒ බව හඟවයි. රතු බල්බය දැල්වී අනතුර හඟවයි. එය බල්බය කළ දෙයක්‌ නොවේ. එමෙන්ම අපල යනු ග්‍රහයින් කළ දෙයක්‌ නොවේ.

අප විසින් පෙර ආත්ම භව වලදී කළ අකුසල කර්මවල විපාක ග්‍රහ අපල ලෙස හැඳින්විය හැකිය. අකුසල කර්ම විපාක යටපත් කළ හැක්‌කේ අකුසලය හඳුනා ගැනීම හා ඊට ගැලපෙන කුසල කර්ම කරමින් එහි බලය මැඩ පැවැත්වීම මගිනි.

මෙතැන් සිට රවි, චන්ද්‍ර ආදී ග්‍රහයින් පිළිබඳව කෙටි විස්‌තරයක්‌ කරමින් ඒ ඒ ග්‍රහයින්ගේ අපල ඊට හේතු හා ප්‍රතිකර්ම පිළිබඳව විස්‌තර කිරීමට අදහස්‌ කරමු.

සූර්යයා හෙවත් රවි ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා වන්නේය. අනෙක්‌ ග්‍රහයින් කැරකෙන්නේද රවි මතය. එම සියලු ග්‍රහලෝක ආලෝකය ලබා ගන්නේද රවිගෙනි. අන් ග්‍රහයින්ට වඩා විශාල වූ ද බර වූද, ශක්‌තිමත් වූද, රවිගෙන්ම දවස උදාවන්නේය. උදෑසන හිරු පරිසරයද ප්‍රබෝධමත් කරයි. අඳුර දුරුවෙයි. හිරු සවසට බැස යන විට ඒ ගතිය දුරුවෙයි. හිරු නොදකින රාත්‍රිය කළුවරය. අන්ධකාරය. ගස්‌ කොළං පවා රාත්‍රියට නිහඬව නිදයි. ආදී මිනිසුන් සූර්යයාට වන්දනා කළේද මේ බලය නිසා විය හැක. සූර්යයා සතු මේ ගති ලක්‍ෂණ හොඳින් අවබෝධ කර ගැනීම මගින් ඔබේ කේන්ද්‍රය රවිගේ බලය හා දුබල බව නිසා ඔබට ලැබෙන සියලු දේ දැනගත හැකි වන්නේය.

ඔබේ උපත සිදුවූයේ මධ්‍යහ්න කාලයේ නම් කේන්ද්‍රයේ 10 වැනි කොටුවේ රවි සටහන් වනු ඇත. ඒ රවි ඉතා බලවත් වන වේලාවය. මෙයට දික්‌ බලය යෑයි කියනු ලැබේ. මේෂ රාශියේ රවි උච්ච බලය ලබයි. සිංහ රාශියේ ස්‌වක්‍ෂේත්‍ර නම් බලය ලැබේ. මධ්‍යම රාත්‍රියේ උපන් අයගේ රවි කේන්ද්‍රයේ 4 වැනි කොටුවේ සටහන් වනු ඇත. එය දුර්වලය. තුලා රාශියේ නම් රවි නීච නැති දුබල බවට පත්වේ.

හිරු දවාලට දෙන ඉහත උසස්‌ ගති ගුණ හිරු බලවත් අයටද රාත්‍රියට දෙන දුබල බව කේන්ද්‍රයේ හිරු දුර්වල අයට ද හිමිවේ. ඒ කර්ම විපාක වශයෙනි.

ග්‍රහලොව හිරු බලවත් වන්නාක්‌ මෙන්ද අන් අයට තම ආලෝකය දෙන්නාක්‌ මෙන්ද බුදු, පසේ බුදු මහරහතන් ආදී උතුමෝද මව් පියන්ද, සත්පුරුෂ ස්‌වාමිවරුන්, ඔබගේ ජීවිතයට ආලෝකය ලබාදෙන අය වෙති. මේ උතුමන්ට ගරු කළ උපකාර කළ උවටැන් කළ අයගේ කේන්ද්‍රයේ රවි බලවත් වෙයි. ඒ අය සමාජයේ කැපී පෙනෙන දක්‍ෂතා ඇති නායකත්ව ගති ගුණ ලබන අනුන්ගෙන් ගරු සම්මාන ලබන රාජ්‍ය තනතුරු ලබන අය වනු ඇත.

එමෙන්ම ඉහත අයට අපවාද අපහාස කළ, පහර දුන් අයගේ රවි දුර්වලව රවි අපලය උදාකරයි. මෙවැනි අය රාත්‍රි කාලයේ හිරු මෙනි. කිසිදු තේජසක්‌ ආලෝකයක්‌ නැත. පෞරුෂත්වයක්‌ නැත. සභාවක කැපී පෙනෙන්නේ නැත. රවි අපලය ලබන විට තනතුරු අහිමි වේ. රාජ දඬුවම් ලැබේ. තනතුරුවලින් පහළ වැටේ. රාජ්‍ය බලය අහිමිවේ. රජයේ සේවයක සිටීනම් ඈත පළාතකට මාරු කරයි. පියාගේ දේපළ අහිමි වේ ඌෂ්ණාධික පරිසරවල වාසය කිරීමට සිදුවේ.

පිත්aතාධික රෝග දැවිල්ල උණ, හිසේ අමාරු, ඇස්‌ රෝග හට ගනී. පිරිමි අයගේ දකුණු ඇසත් ස්‌ත්‍රියගේ වම් ඇසත් දුර්වල වේ. රැකියා කරන ස්‌ථානයේ ප්‍රධානියා අමතක වෙයි.

කේන්ද්‍ර පරීක්‍ෂාවකින් රවි අපලය හඳුනාගත යුතුය. එවිට රවිට අදාළ ශාන්ති කර්ම කළ යුතුය. ශාන්ති කර්ම යනු කුසලකර්ම වේ. රවි හිමි ද්‍රව්‍ය දානය දීම රවි හිමි අයට වතාවත් කිරීම හා ඒ සඳහා රවිදින හෝරා යොදා ගැනීම මගින් අපල යටපත්වී භුභඵල උදා කරන්නේය.

රවි අපලයක්‌ ඇති විට නායකත්වය ලැබීමට බාධා ඇති කරන බැවින් දේශපාලනය කිරීම, නායකත්වය සඳහා සටන් කිරීම සුදුසු නැත. එමෙන්ම අව්වේ වැඩ කිරීම, උෂ්ණාධික ආහාර ගැනීම, වතුර බීම අතපසු කිරීම සුදුසු නොවන්නේය.

බුද්ධ පූජා බෝධි පූජා තබන විට රවි දින රවි හෝරාව ශුභය. රතු නෙළුම් මල්, දාස්‌ පෙතියා මල්, සූර්යකාන්ත මල්, වී පොරි, විළඳ මිශ්‍ර කිරි ආහාර උක්‌ හකුරු සමග පූජා කරන්න. ඒවා අංක 1, 10, 100 ආදී ලෙස අංක 1 වන සේ එකතුව ලැබෙන සංඛ්‍යා සුදුසුය. අභිසම්බිදාන යන්ත්‍රය පැළඳීමට ශුභය.

තවද ඇස්‌ අන්ධ අයට උපකාර කිරීම, සතුන්ට ආහාර හා වතුර බීමට දීම, පිපාසයෙන් පෙළෙන අයට සිසිල් බීම තැඹිලි ආදිය දීම මව්පියන්ට උපස්‌ථාන කිරීම ශුභය.

රවි අපලය ඇති විට බුද්ධ පූජා, බෝධි පූජා තබා සූර්ය පිරිත කියවීම මැනවි. මෙම පූජා තබා ශක්‍ර දෙවියන් ඇතුළු දෙවියන්ට පිං දීම ආදිය මගින් රවි අපලය මග හරවා ගෙන ශුභ ඵල උදාකර ගත හැකි වන්නේය.

(මතු සම්බන්ධයි)

සුනිල් කුමාර ගම්ලත්


Original article from http://www.divaina.com/2010/07/09/naka04.html

Sinhala English word by word translation by Google

Ravi spell unitary Homilies directed 
Jyoti d tiṣaya the predictions, like language translation. The test center has not written any use to tell your horoscope future events. Instead, only the outline grahatārakāvangē moving sky time of your birth. Ravi, if the Stars and the Moon and the planets in Aries travel, TAURUS, Gemini, etc., etc., details of the quantities for omens, because the stars "reference" from the word "horoscope" and made that particular.

So prophetic words related to watching the stars say is why is that similar to language translation. But it predicted that the words used when writing or because of the many misconceptions and misunderstandings have occurred tiṣaya Jyoti d. Solar Divine Stupas, Rahu asurēndrayā, because words such as planets henahurā treatment for such misunderstanding. Saturn will also sadness, implying a particular teacher gives wealth prakāśavalinda planets like Rahu pain or comfortable walks. These publications often hear scholars and students studying science and Jyoti d tiṣaya wonder bolder disposal as superstitiously. The mass is quoted daśā History beacons basic old book, "The planet is a bad man is a consequence of previous surgery," he said.

Something easy to teach by showing that understands minute detail than many words. So when details of the planets in the ancient Rishi idols by the explanations have been. Besides, planets are packed in God or other animal that is not Needless to say anymore.

Jyoti d Added classical horoscope is noted in detail before surgery. When a person is born in this world, because the daybreak. It gave birth generators and other Karma Karma reward and how the time has flown the Gospel and how planetary astronomers. Added educated Jyoti d śāstragnayakuṭa star birth and whether it can be taken on the status at this time is a time for charity, or sin paladena paladena time. This is the basis of the prediction.

Besides, thousands of kilometers, billions of planets in the distant sky is not bad people. Like the show car speed meter gauges the speed. Meter had not only increased driving speed. But the meter that indicates. Red bulb sparked alarming. It was no bulb. The bad thing is not to be detected.

We consequences before surgery in the strict self-potential can be described as the stars. Karma can be overwhelmed by the consequences of a strict power to suppress its deeds lead to surgery and a strict match detection.

From here, Ravi, a brief description of the Moon and the planets in the planet, we intend to describe the reasons and bad treatment.

Ravi will head the sun or solar. Ravi spins on other planets. All the planets light, whether ravigeni. The weight of the larger grahayinṭa others, strengthen law ravigenma day Doha. Our environment will be refreshed in the morning. Duruveyi darkness. The evening sun was going down when duruveyi crumble. See the sun dark night. Darkness. Tree of the field, even at night, silent slumber. Such men may be due to the power of the sun, whether pilgrims. Because the sun's characteristics are best understood through the center of your power and ability ravigē will know exactly what you all are.

If your birth took place during the afternoon will be at the center of 10th notes Ravi box. The Ravi is a very powerful time. This will be the power to stretch. Aries constellation Severus is power. If the lion constellation svakṣētra power. Fort midnight 4th birthday of Ravi Centre notes will be. It is weak. Libra is not a dirty Ravi becomes weak.

High above the sun to pour forth those great qualities that night our weakness at the center of the sun, and the weak organization. The Karma as reward.

Buddha planet as when his light to others as our mighty strange, soil and utumōda Arahant Buddha, the parents, satpuruṣa masters, who are providing the light in your life. This is the greatest center of the destructive power of Ravi helped honor. They are strangers, the leadership qualities of an outstanding talent who has the honor of being the state posts.

And the ones who slander, defamation, Ravi Ravi spell of weak interactions of attack. These people are like the sun at night. No glory no light. No personality. No less conspicuous congregation. When Ravi spell positions are lost. State be punished. Posts lower falls. State loses power. If there is transfer of a distant government service. Father's property is lost will to live ūṣṇādhika environments.

Tādhika a ruthless disease inflammation, fever, headache, eye disease occurs. Men of the South are poor woman left æsat æsat. Will forget the chief place of employment.

Ravi must recognize spell inspection center. And Shanthi Karma should apply raviṭa. Shanthi Karma is kusalakarma. Ravi Ravi to receive donated materials and offer activities for the conspiracy of the bad use of your time will come bhubhaphala suppression.

Politics because of the obstacles to the leadership of Ravi luck, leadership is not suitable for fighting. The work of the sun, hot food, drinks and water suitable to miss anymore.

When Buddha Bodhi Pooja put Ravi Ravi days śubhaya Hour. Red Lotus Flower, Das Barb flowers, sunflowers, flowers, and popcorn, baked milk mixed with sugar and jaggery to offer. They are No. 1, 10, 100 and the No. 1 from the collection as appropriate numbers. Abhisambidāna śubhaya engine wear.

And the eyes of the blind support of food and drinking water for animals, thirsty, soft drinks, etc. to parents who attended the Orange śubhaya.

When the Buddha Ravi spell offerings, please keep reading Bodhi solar entourage. The offer put to the charity of God and God will sakra etc. can achieve good results to avoid by Ravi spell.

(To be continued)

Sunil Kumar Gamalath

No comments:

Post a Comment