ස්‌ත්‍රී පුරුෂ බේදයකින් තොරව කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්‌වා විවිධ අන්දමේ කාම අපරාධ ක්‍රියාවන්ට ලක් වූ අය පිළිබඳව විවිධ අවස්‌ථාවන්හි අසන්නට දකින්නට ලැබෙනු ඇත.
විකෘති ලිංගික ආස්‌වාදයන්ට යොමුවූ පිරිමි හා කාන්තාවන්ද සමාජය තුළ නැතුවම නොවේ. මෙම විකෘති ලිංගික ආස්‌වාදයන් සඳහා බලපාන ග්‍රහබලය ජෝතිෂ්‍ය සිද්ධාන්ත අනුවගත් කල සෞරග්‍රහ මණ්‌ඩලයේ නපුංශක ග්‍රහයන් වශයෙන් හඳුන්වනු ලබන කේතු - ශනි- බුධ යන ග්‍රහයන් ඊට මුල් වන බව පැවසේ. ශනි පුරුෂ සංඛ්‍යාවට වැටෙන අතර බුධ ස්‌ත්‍රී සංඛ්‍යාවට වැටෙන නපුංශක ග්‍රහයන් වශයෙන් හඳුන්වයි. මුව සිරස මුල සියාවස යන නැකත් නපුංශක ගනයට වැටෙන බැවින් ඉහත ග්‍රහයන් හා නපුංශක නැකත් සංකලනය වී යමෙකුගේ කේන්ද්‍රයේ 01, 03, 07, 08, 11 යන ස්‌ථානවල යෝගකාරකව හෝ වෙන් වෙන් වශයෙන් තැන්පත්ව සිටීමෙන් හෝ අසුබ ග්‍රහ දෘෂ්ඨි වලට ලක්‌වීමෙන්ද නවාංශකයේ එම ස්‌ථාන තුළ ඉහත ග්‍රහයන්ගේ බලය විදහා දැක්‌වීමෙන්ද විකෘති ලිංගික ක්‍රියාවන්ට ඔහු හෝ ඇය නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ.
මෙහිදී කාම උත්තේජනය උපදවනු ලබන කුජ සිකුරු සඳු යන ග්‍රහයන් දුර්වල වී මුව සිරස මුල සියාවස යන නැකත්වල තැන්පත්ව සිටීමෙන් හෝ නපුංශක ග්‍රහයන්ගේ අසුබ ග්‍රහණයට ලක්‌වී විශේෂයෙන් කේන්ද්‍රස්‌ථානයේ 07, 08 වැන්න එම ග්‍රහයන්ගෙන් පාප පීඩිත වීමෙන් විවිධ විකෘති ලිංගික ක්‍රියාවන්ට මෙම අය යොමු කෙරේ. බාල අවධියේ සිට ඉහත ලිංගික ක්‍රියාවන්ට යොමු කිරිමේ ග්‍රහ බලපැමක් වශයෙන් කේන්ද්‍ර තුළ 04, 06, 07, 08 යන භාව තුළ බුධ හා සඳු දුර්වල වී කේතු - ශනි- හෝ රාහු කුජ යන ග්‍රහයන්ගේ අසුබවාදී දෘෂ්ටි වැටීමෙන් හෝ යෝග කාරක වීමෙන් මෙම අහිතකර බලපෑම් වලට ඔහු හෝ ඇය යොමු වීමට ඉඩ ඇත.
ජ්‍යෙතිෂවේදී සාම විනිසුරු - ඡේ. එම්. ජයන්ත ඒකනායක,
සියපත කාර්යාලය, දංගස්‌පිටිය වීරඹුගෙදර.
Original article from
Sinhala English word by word translation by Google
Distorted pedophilia resort planetary patterns
of various situations will have heard from those without children, irrespective of gender, older persons from various types of sexual crimes and subjected.
Phone sex is not exempt drawn indispensable men and women in society. These mutations affect grahabalaya astrological sexual inspiration for the theory used napuṁśaka solar planets known as cones - śani- planets Mercury and the first is said. Saturn is known as the male figure falls between the planets Mercury napuṁśaka falling number of women. Deer Sirasa early siyāvasa the omens stands napuṁśaka because the planets and napuṁśaka omens are mixed one at the center of 01, 03, 07, 08, 11 and places yōgakārakava or separately stored, or the bad planetary aspect to lakvīmenda navāṁśakayē planets above, in the places of power display responsible Christian perverted sexual acts, he or she will be more prone to show trends.
The antiparticle of sexual stimulation Mars, Venus and moon and planets weak early game Sirasa siyāvasa deposited by the auspicious omen or napuṁśaka planets were captured by specially Center, 07, 08, the series will focus on those afflicted by the sins of the various mutations of sexual acts planet. Centered in the impact on the planet to refer to sexual relations from the youngest age 04, 06, 07, 08 and expression in the Sun, Mercury and weak cone - or he śani- planets Rahu and Mars in the fall or negative view of the adverse effects of yoga to the Committee by or she may be directed.
Jyetiṣavēdī Justice of the Peace - J. M. Jayantha Ekanayake,
Siyapatha office, daṁgaspiṭiya Weerambugedara.
No comments:
Post a Comment