සෑම විද්‍යාවක් මෙන්ම ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයද දර්ශනය හා සබැඳේ. දර්ශනය යනු විද්‍යාවේ තොටිල්ලයි. ඕනෑම විද්‍යාවක් තර්කය හා පරිකල්පනය මත යෑපෙද්දී එය දර්ශනයක් ලෙස පෙනී සිටී. එනයින් ගත් විට ජ්‍යෙdතිෂය තවමත් දර්ශනය ඉක්‌මවා නොගිය විද්‍යාවකි. පරීක්‍ෂණ, සමි පරීක්‍ෂණ ආදියට ජ්‍යෙdතිර්විද්‍යාව භාවිත කරන්නට ඇතැම් විද්‍යාවාදීන් උත්සාහ කළද එය එතරම් සාර්ථක කටයුත්තක් නොවේ. ආගම, දර්ශනය මෙන්ම ජ්‍යෙdතිර්විද්‍යාවද අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් ලබා දෙන්නකි. මිනිසාට ජීවත්වීමට බලාපොරොත්තුව අත්‍යවශ්‍යම වේ. බලාපොරොත්තුව සහ ජීවිතය අතර මහ හිඩැසක් දකින මිනිසා සන්ත්‍රාසයට හා බියට පත්වේ.
මෙහිදී ඔහුගේ මනැස සැකසීමට , සැනසීමට හා නැළවීමට හැක්‌කේ විද්‍යාවට නොව ආගමට, කලාවට, දර්ශනයට හා ජ්‍යෙdතිර් ශාස්‌ත්‍රය වැනි භාවිත විෂයන්ටය. එබැවින් ජ්‍යෙdතිෂ්‍ය යනු භාවිත ලෝකය හා භාවිත ලෝකය එනම් අධ්‍යාත්මය හා භෞතිකය අතර හේතුව ගොඩනඟන විෂය පරාසයකි. නූතන වෛද්‍ය විද්‍යාවේත් අස්‌මීමානයට පත්ව ආයුර්වේදය බොරුවක්, ප්‍රලාපයක් ලෙස අතහැරීමද, නවීන තාරකා විද්‍යාවට වශී වී ජ්‍යෙdතිර් ශාස්‌ත්‍රය අතහැරීම ද එකී බඳු අඥානකම් දෙකකි. ලෝකයේ පැරණිම ශාස්‌ත්‍රය ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය විය යුතුය. රැය, දහවල අනුව සියලු ජීවන කටයුතු සංවිධානය කරගන්නට මිනිසාට සිදුවිය. රැය, දහවල අතර සෘතු පරිණාමය ද අනුව සිය ඇවතුම් පැවතුම් සැකසිණ. මේ සැකැස්‌මට අපි සංස්‌කෘතිය යෑයි කියමු.
මානව සංස්‌කෘතියේ පදනම ඉරහඳ වන බැව් මේ අනුව පැහැදිලිවේ. නිදා ගැනීමේ අවශ්‍යතාවය සහ එහිදී ආ රක්‌ෂාව වැනි හැඟීම් විසින් නිවාස, ඇඳුම් ආදී භෞතිකය නිර්මාණය විය. එය ශිෂ්ටාචාරයන් ගොඩනගන්නට මුල් පියවර විය. ඒ අනුව ශිෂ්ටාචාරයේ උල්පත ද ජ්‍යෙdතිෂය හෙවත් ඉර හඳ තරු ආශ්‍රිත ජීවන පැවැත්ම අසලින් පැනනගින්නකි. එමෙන්ම ගණිතයේ පදනමද ජ්‍යෙdතිෂය උඩම බිහිවන්නකි. එනම් ලොව ප්‍රථම කැලැන්ඩරය වන්නේ අහසයි. දිනය ගණනය කිරීම සඳහා කිසියම් සංකේතයක අවශ්‍යතාවය විසින් "සංඛ්‍යාව" හෙවත් ගණිතයේ මුල් පොත බිහිවිය. මේ අනුව පැහැදිලි වන්නේ අමුර්ත චින්තනයට මිනිසා හුරු කරන ලද්දේ ජ්‍යෙdතිර් ශාස්‌ත්‍රය විසින් බවයි. පුර පෝයක සිට මාස පෝය දක්‌වාත් යළි පුර පෝය දක්‌වාත් සඳුගේ වර්ධනය හා ක්‍ෂීත වීම් නිරීක්‍ෂණය මගින් චන්ද්‍ර මාස ක්‍රමය ද සූර්යයාගේ ගමන් රටාව මගින් සූර්ය මාස ක්‍රමයද බිහිකර ගන්නා ලදී.
ඒ අනුව සූර්යයා යනු සාධකයක් ලෙස භාවිත කළ හැක්‌කක් ලෙස ඉපැරණි මිනිසා සිතුවේය. එය විද්‍යාත්මක චින්තනයක ඇරඹුමයි. එනම් ස්‌වභාවධර්මය තේරුම් ගැනීමත්, එය සංකේතිකව රටා අධ්‍යනයන් ඒ අනුව ස්‌වභාවධර්මය අනුකරණය කිරීමත් නූතන විද්‍යාවේ නිර්වචනයයි. පුර හඳට සතුන්ගේ හැසිරීමද, ගහ කොළ, සතා සීපාවාගේ මරණයද ඔවුහු හොඳින් නිරික්‌සූහ. ඒ අනුව මේ ශාස්‌ත්‍රය මනුෂ්‍යයාගේ ස්‌ථිර වාසයට පෙර සිටම ඔහුට උපකාර කළ ශාස්‌ත්‍රයකි. ආහාර දියුණුව පිණිස ගොවිතැන සඵල කරගැනීම සඳහා රවි, සඳු, දෙදෙනාගේ සම්බන්ධය ගැන ගැඹුරු අධ්‍යයනයක කෘෂික යුගයේ දී මිනිස්‌සු සිදු කළහ. පළමුවම අවු, වැසි, නියං සමය ඇතිකිරීම කෙරේ රවි, සඳු දෙදෙනාගේ බලය අර්ඝ කෙරිණි. එය සූත්‍ර ගත කෙරිණි. කල් යත්ම ගව මහීෂාධීන් කෙරේ සඳුගේ සහ රවිගේ බලපෑම නිරීක්‍ෂණයට ලක් කෙරිණි. උන්ගේ බෝවීම සහ ගාල් කිරීම පිණිස ආධාර වන බොහෝ නියම ඔවුහු අනාවරණය කර ගත්හ.
සෑම විද්‍යාවක්‌ම, දර්ශනයක්‌ම, ශාස්‌ත්‍රයක්‌ම ආගමක්‌ම පෙරදිගට නෑකම් කියන්නාක් මෙන්ම ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයද උපදින්නේ පෙරදිග ලෝකයේයි. තාරකා ශාස්‌ත්‍රය හා ගණිතයද එසේම පෙරදිග මූලික කරගත් අතර මේවායේ ආරම්භය කිසිවෙකුට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. බොහෝ පෙරදිග රාජ්‍යයන් හි ඉතිහාසය හැදෑරීමේදී එම රාජ්‍යයන් දියුණුව බලවත්ව පැවැති සමයන්හි ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයද ප්‍රබලව පැවැති බව පෙනේ. චීනයේ රජවරු ආණ්‌ඩුවේ නිලධාරීන් වශයෙන් ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයන් පත්කර තිබිණි. වැරදි අනාවැකි කීම් සඳහා දඬුවම් ද නියම කළ බැව් පැවසේ. සියමය, බුරුමය, ඉන්දියාව වැනි රටවලද, පර්සියාව, වැනි අරාබිකරයේ රාජ්‍යයන්ද මේ ශාස්‌ත්‍රයෙන් මහත් වැඩ ගත්හ. ඒ අනුව ඔවුහු මේ ශාස්‌ත්‍රය රාජ්‍යH අනුග්‍රහය යටතේ දියණුවට පත්කරගත් අතර එමගින් සිය ලෝක දෘෂ්ටිය ප්‍රකට කළේය. පර්සියාවෙන් ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය ග්‍රීසියට ගෙන ගොස් තිබෙන්නේ ක්‍රිස්‌තු වර්ෂයට පෙර දහතුන්වැනි ශතවර්ෂයේදීය.
සෑම විද්‍යාවක්‌ම, දර්ශනයක්‌ම, ශාස්‌ත්‍රයක්‌ම ආගමක්‌ම පෙරදිගට නෑකම් කියන්නාක් මෙන්ම ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයද උපදින්නේ පෙරදිග ලෝකයේයි. තාරකා ශාස්‌ත්‍රය හා ගණිතයද එසේම පෙරදිග මූලික කරගත් අතර මේවායේ ආරම්භය කිසිවෙකුට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. බොහෝ පෙරදිග රාජ්‍යයන් හි ඉතිහාසය හැදෑරීමේදී එම රාජ්‍යයන් දියුණුව බලවත්ව පැවැති සමයන්හි ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයද ප්‍රබලව පැවැති බව පෙනේ. චීනයේ රජවරු ආණ්‌ඩුවේ නිලධාරීන් වශයෙන් ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයන් පත්කර තිබිණි. වැරදි අනාවැකි කීම් සඳහා දඬුවම් ද නියම කළ බැව් පැවසේ. සියමය, බුරුමය, ඉන්දියාව වැනි රටවලද, පර්සියාව, වැනි අරාබිකරයේ රාජ්‍යයන්ද මේ ශාස්‌ත්‍රයෙන් මහත් වැඩ ගත්හ. ඒ අනුව ඔවුහු මේ ශාස්‌ත්‍රය රාජ්‍යH අනුග්‍රහය යටතේ දියණුවට පත්කරගත් අතර එමගින් සිය ලෝක දෘෂ්ටිය ප්‍රකට කළේය. පර්සියාවෙන් ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය ග්‍රීසියට ගෙන ගොස් තිබෙන්නේ ක්‍රිස්‌තු වර්ෂයට පෙර දහතුන්වැනි ශතවර්ෂයේදීය.
එනම් මීට අවුරුදු තුන්දහස් පන්සියයකට පමණ පෙරදීය. එකල අරාබි සහ මිසරවරු ග්‍රහතරු පිළිබඳ පරීක්‍ෂණ පවත්වත්දී ග්‍රීසිවරු වනචාරි මනුෂ්‍ය පිරිසකි. ග්‍රීසිය දියුණු වූ පසු ඔවුන් යටත් රාජ්‍යවලද මේ ශාස්‌ත්‍රය ප්‍රකට කර ඇත. නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සළකන "හිපොක්‍රටීස්" ඒ කාලයේ සිටි වෛද්‍යවරුන්ට මෙසේ කියා තිබේ. ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය නොදන්නා වෛද්‍යවරයා වෛද්‍යවරයා නොව "වෘෂභයා" කීම උචිතය යන්නයි. රෝම අධිරාජ්‍යයේද දියුණු සමයේ මේ ශාස්‌ත්‍රය උත්කර්ෂවත්ව පැවැතී ඇත. දැනට දියුණු යුරෝපයේ හා ඇමරිකාවේද මේ ශාස්‌ත්‍රය උසස් ලෙස පවතී.
සුමින්ද කේ. ගුණරත්න
සුමින්ද කේ. ගුණරත්න
Original article from http://www.divaina.com/2010/08/13/naka04.html
Sinhala English word by word translation by Google
Hope this call Jyoti d tiṣayē way view
all science and philosophy and non śāstrayada Jyoti d Tishri. This is called the cradle, science. It appears as a vision yǣpeddī on any science, logic and imagination. Thus, when Jyoti d tiṣaya still did not exceed the vision of science. Test, test, etc. have used some leather tried vidyāvādīn Jyoti d tirvidyāva not matter so much success. Religion, philosophy and Jyoti d tirvidyāvada future and justifiable hope. Humans need to live in hope. The gap between the life and the hope to see the man panic and fears.
Here's eBau set, lullabies can comfort and science but religion, art, philosophy and astrology, such as poles, Jyoti d viṣayanṭaya use. So is the use of Jyoti d Tishya world and the spiritual world and the physical use of the building is the subject of range. Modern medical science has asmīmānayaṭa Ayurveda, a lie, a fallacy as omission, modern astronomy has attracted Jyoti d escalation Arts and the abandonment of two such foolish. D Added Jyoti Arts should be the world's oldest Arts. Night, day, according to all humans make life work was organized. Night, day, according to the seasonal evolution of its noble settings. Let's say that the culture of architecture.
The Turu clear that the basis of human culture. Sleeping needs and feelings, such as houses, where b, clothing and physics created. It was the first step in building civilizations. The civilization is the source of the sun and moon, or derived from near Jyoti d tiṣaya existence of life based stars. In mathematics, a focused and Jyoti d tiṣaya top preservation. The first is that the calendar of the sky. A symbol of the need to calculate the date "number" of mathematics, the first book was born. The man is familiar with abstract thinking by Jyoti d escalation Arts Director. Solar system were produced by lunar months months months pōyaka system and Sun's pattern Pura Poya Poya and in return, from the Milky Way and the Moon is growing observe the model.
The sun is a factor can be used as an old man himself. It is incredible scientific thinking. To understand the nature, pattern analysis, it saṁkētikava The natural integration of modern science definitions. Full moon, animal conduct, vegetation, animals and they are well niriksūha sīpāvāgē death. The Academy of the Arts, he helped the man before permanent habitation. Ravi to the effective development of agriculture for food, moon, the two men were out in the world to study agriculture in a deep relationship. Under viable, rain, dry weather setting is Ravi, the two powers were argha Monday. It was a formula. Eventually the cow was mahīṣādhīn will inspect and ravigē Moon is impact. They are often prescribed reveal themselves to assist in their breeding and herding.
Each vidyāvakma, worldview, religion śāstrayakma East related to speak as Jyoti d Added born śāstrayada Eastern world. Astronomy and also gaṇitayada East based and can not be the beginning of one of these specified. We study the history of many countries in Eastern states that progress seems to proscribe Howe d Jyoti Added śāstrayada finally held. Chinese government officials as Kings Jyoti d Tishri academics were appointed. Incorrect predictions is that the punishment prescribed for the cream. Siam, Burma, India, Persia, Arabia, such as the kingdoms of this great academic work respectively. Accordingly, they elected the daughter of the Arts under the auspices of the state H, which was displaying its world-view. Persian Arts Jyoti d Added to Greece and has thirteen pavilions before the CE.
That is about five hundred thousand years ago. Then the Egyptians and the Arab group of primitive human testing pavatvatdī Greece grahataru. After developing the Arts in Greece, they are subject to known kingdoms. Considered as the father of modern Western medicine, "Hippocrates" The doctors have said that day. D Jyoti Arts Unknown Added doctor, but the doctor "prominent" is perfectly appropriate to say. During the development of the Roman Empire and is held on a grand scale numerology. Europe and the USA and is currently developing the Arts is high.
Mayor K. Gunaratne
No comments:
Post a Comment