සෙනසුරු තරුව ප්‍රමාණයෙන් බ්‍රහස්‌පතීට වඩා ටිකක් කුඩාය. බරින් හා ඝන ප්‍රමාණයෙන් ද අඩුයි. ශනි ග්‍රහයාට හිරු වටා යැමට වසර 29 මාස 06 ක් ගතවෙයි. ජ්‍යෙdතිෂ්‍යට අනුව නෛසර්ගික පාපයෙකි. බොහොමයක් දෙනා සෙනසුරු ග්‍රහයාට බිය වන්නේය. එසේ බිය වන්නේ සියලු අනිෂ්ට විපාක පමුණුවන්නා වශයෙන් වර්ග කර ඇති නිසාය. බුධ, ශුක්‍ර, රාහු ග්‍රහයින් සෙනසුරුට මිත්‍ර වන අතර, රවි, චන්ද්‍ර, කුජ සතුරුවේ. සම ග්‍රහයන් ලෙස සැලකෙන්නේ ගුරු සහ කේතුය. ශනි ග්‍රහයා දුෂ්ට ගතිගුණවලින් පෝෂිතය. දුප්පත්කම, කුම්මැහිකම, අවාසනාවන්තකම, දුක්‌විඳිමින් තවදුරටත් දුක් විඳීම, කුසීතකම, වයසට ගිය අයකු ලෙස දිස්‌වීම, කිලිටි වස්‌ත්‍රවලින් යුක්‌තවීම වැනි දේ මුල් කරගෙන සෙනසුරා නිර්මිතව සිටී.
මෙම ග්‍රහයාට රාශියකින් ඊළඟ රාශියට යැමට වර්ෂ 2 1/2 ක් පමණ ගතවේ. ග්‍රහ මණ්‌ඩලයේ වැඩිම කලක් එක රැසක සිටින ග්‍රහයා ද ශනි වන්නේය. වසරකට වරක් වක්‍රවීම් ද ඇතිවේ. ශනිගේ ගමනේදී ඵල විපාක වැඩියෙන්ම යෙදෙන්නේ රාශියේ කෙළවරේ ගමන් ගන්නා විටයි.
සෙනසුරු ග්‍රහයා නරක නොහොඳ ග්‍රහයකු ලෙස හැඳින් වුවත් මොහුගෙන් හොඳ දේද සිදුවේ. ශුභ ඵල ලැබීමට නම් බලවත්ව ශුභ දෘෂ්ටි ලැබ ඊට යෝග්‍ය තැනක සිටිය යුත්තේය. වෘෂභ තුලා ලග්නවලට ශනි රාජ යෝග කාරක වෙයි. මෙහිදී ශනියේ නරක දුෂ්ටකම් අඩු කරයි. කේන්ද්‍ර හිමියාගේ 12 වැන්නට ලග්නයට (01) සහ දෙවැන්නට ශනි පැමිණීම එAරාශ්ඨකයි. මෙය රවි-චන්ද්‍ර සිටින රාශිවලින් ද සිදුවේ.
කේන්ද්‍රයේ 08 ට ශනි පැමිණීම ද අශුභදායක වෙයි. රවි-සඳු දෙදෙනාගෙන් 08 ට ශනි පැමිණීම ද භයානකයි. අපල උදාකරයි. කේන්ද්‍රයේ ශනි පිහිටා ඇති අයුරුත්, ශනි ගමන් ගන්නා ස්‌ථානවල ඇති වන බල දුබලකම් අනුවත් ශුභ, අශුභ, දියුණුව, දියුණු නොවීම, උස්‌පහත්වීම් ගැන සොයා බැලිය යුත්තේය. ජන්මියාට වස්‌තුව බවභෝග, යසස, කීර්තිය ලබාදී උසස් අයකු කරන්නේ ශනි බලවත්ව ශුභ දෘෂ්ටි ලබා සිටියහොත්ය. එසේම එකී උසස් බලවත් තත්ත්වයන් ද පසුව විනාශ කර දමයි. නැති කරයි. ශනි බලවත්ව සිටියහොත් රාජ්‍ය පාලන තන්ත්‍රයට පවා උචිතවේ. උසස් දේශපාලනඥයකු කරයි. දුබලව සිටියහොත් එහි අනෙක් පැත්තයි. සමාජයෙන් පවා කොන්වූ හිඟන්නකු කරයි. ශනිට නියම අවස්‌ථාව පැමිණිවිට හොඳ හෝ නරක හෝ දෙකින් එකක් කරයි. ශනි ග්‍රහයා බලවත්ව කේන්ද්‍රයේ පිහිටීමෙන් සියලු අයහපත් දේ යටපත් කරමින් ආත්ම දමනයෙන් යුත් අයකු කරයි. ආගමානුකූල ජීවිතයකට පිවිසේ. විපත් කරදර සිදුවීම් ගැන කල්තියා දැනගෙන ඊට මුහුණදීමට කල්තියා ලක ලැහැස්‌තිවේ. කරුණා සහගතව කටයුතු කරමින් දක්‍ෂ වැඩකාරයකු බව පෙන්වයි. ඥනවන්ත අයකු ලෙස ප්‍රකට වේ.
උපතේදී රවි-සඳු සමග ශනි යෝගවී නම් වයස අවුරුදු 30 ගත වන තෙක් කරදර විපත්වලින් නිමාවක් නැත. රවි කුජ සමග ලග්න ගතවී නම් අනතුරුවලට භාජනය වේ. ශනි ලග්නයේ (01) ගමන් කරන කාලයේදී හදිසි අනතුරු, අපවාද, චෝදනා ඇති කරයි. වියදම් අධිකවේ. වැඩිවේ. හරි හම්බකරගත් දේ විනාශවේ. පවුලේ අයකුට විපත් කරදර යෙදේ. තමා ගැන නොයෙකුත් අශෝභන නරක තොරතුරු වෙනදාට වඩා ප්‍රචාරය වේ. කලින් ලැබූ ප්‍රසිද්ධිය නැතිවේ. පිට ප්‍රදේශවල පදිංචිය හෝ තමාට හිමි ස්‌ථානයෙන් බැහැරවීමට හෝ සිදුවෙයි. තමා සතු වස්‌තුව ද හොරු පැහැර ගනිති. තමා අතින් ද සොරකම් කිරීම සිදුවේ. රැකීරක්‍ෂා නැති කරයි.
යටකී අයහපත් තත්ත්වයන්ගෙන් යම්තම් හෝ සහනයක් ලැබෙන්නේ මකර, කුම්භ, තුලා, ධනු යන රාශියක ශනි සිටියේ නම් පමණි. ශනි ග්‍රහයා මකර, කුම්භ, තුලා රාශියක් වී උපත ලැබුවත් ශනි ලග්නයේ ගමන් කරන කාලය තුළ මිශ්‍ර ඵල (ශුභ-අශුභ) ඇති කරයි. කුමන ලග්නයෙන් හෝ ඉපිද ශනි 01-03-05-09-10-11 යන ස්‌ථානයක උපතේදී සිටියේ නම් ශනි ලග්නගතව ගමන් කරන කාලයේදී බලවත් ලෙස අපලකාරී තත්ත්වයක් උදා නොකරයි. ශනි ලග්නයේ (01) ගමන් කරද්දී 05 හෝ 09 ස්‌ථානවල ග්‍රහයන් ගමන් කරන විට, ශනිට ත්‍රිකෝණ දෘෂ්ටි වැටීම ඉතාමත්ම ශුභදායකයි. යහපත උදාකරයි. ගරු නම්බු, තාන්න මාන්න ලැබේ. තමාගෙන් අන් අයට සේවයක් සැලසෙයි. 05 වැන්නට ශනිගේ දෘෂ්ටි වැටීමෙන් දරුවන්ගේ අනාගත කටයුතු සඵල වෙයි. 09 ට දෘෂ්ටි වැටීමෙන් ආගමික කටයුතුවල යෙදේ. දුරබැහැර විනෝද ගමන් වන්දනා ගමන් යෙදේ. ශනි බලවත්ව යහපත් තැනක සිටීමෙන් ශනි මහ දශාවේදී හෝ අතුරු දශාවකදී හෝ විශේෂයෙන් අවසාන මොහොතේදී රාශියේ යද්දී ශුභ ඵල උදාකරයි. වාසනාවන්ත තත්ත්වයක් ඇති කරයි.
ශනි මහදශාවේදී හෝ අතුරු දශාවකදී හෝ විශේෂයෙන් අවසාන මොහොතේදී රාශියේ යද්දී ශුභ ඵල උදාකරයි. වාසනාවන්ත තත්ත්වයක් ඇති කරයි.
ශනි මහදශාවේදී හෝ වෙනත් ග්‍රහයකුගේ ශනි අතුරු දශාවකදී ශනිගෙන් ලෙඩ රෝග ඇති කරයි. කුෂ්ට රෝග පිළිකා වැනි කල් අල්ලන ලෙඩ ද, තුවාල ද ඇති කරයි. ඇතැම්විට වම් කකුලට පවා අනතුරු හානි සිදු කරයි. කන් බිහිරිවීම, උගුරේ ආබාධ ඇතිවීම ද සිදුවන්නේ ශනිගෙනි.
තුලා රාශියට ශනි උච්ච වෙයි. ස්‌වක්‍ෂේත්‍ර වන්නේ මකර, කුම්භ රාශිවලටයි. මේෂ රාශියට නීච වේ. වෘෂභ, මිථුන, කන්‍යා ලග්නවලට මිත්‍රවේ. කටක, සිංහ, වෘශ්චික, ලග්න 03 ට සතුරුයි. ධනු-මීන දෙකට සමයි.
තුලාවට ශනි උච්චවීමෙන් ශනිගේ ආකර්ශන බලය පොළවට ලැබීමේ ප්‍රමාණය අඩුවීම නිසා තුලා රාශියේ ශනි ගමන් කරන විට ශුභ තත්ත්වයන් උදා කරයි. ඥනවන්ත අයකු ලෙස කටයුතු කරයි. ශනි මකරයේ ස්‌වක්‍ෂේත්‍රවීම නිසා මෙලොව දියුණුව වෙනුවෙන් වැඩි වෙහෙස මහන්සියක් ගනී. හරිහම්බ කිරීමට සිතයි. විවාහ දිවිය වාසනාවන්ත නොවේ. ශනි කුම්භයේ මුල ත්‍රිකෝණයට යහපත්ය. යහපත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. උසස් රැකියාවක් කිරීමේ භාග්‍ය තිබේ. විවාහය ද යහපත් එකකි. දක්‍ෂ කථිකයකු වේ. ලෙඩ රෝග අඩුවේ.
ශනි නීච වන්නේ මේෂ රාශියේදීය. පොළවට කිට්‌ටුව ශනි ගමන් කරන නිසා සැප පහසුතා අඩු කරයි. වෙහෙසකර වැඩපළවල යෙදීමට සිදුවේ. නෑයින් සමග විරෝධතා ඇති කරගනී. තනිව වාසයට ප්‍රියවේ. එහෙත් කේන්ද්‍ර හිමියාගේ ශනි 05 වැන්නේ නීචව සිටියේ නම් ධනවත්වේ.
ශනි වෘෂභ රාශියට මිත්‍රයි. මිථුන කන්‍යා දෙකටම එසේමය. වෘෂභයේ ශනි සිටි විට ලෞකික දියුණුව ඇති කරයි. දේපළ ඉඩකඩම් පිළිබඳ ආශාවන් වැඩිවේ. කර්මාන්ත කටයුතුවලින් ලාභ ලබයි. විවාහ සහකරුට හෝ සහකාරියට ආයුෂ අඩුයි.
මිථුනගේ ශනි සිටිනවිට තමා බුද්ධිමත්, දැනුම් තේරුම් ඇති අයකු ලෙස කටයුතු කරයි. නෑයින්ට සහෝදරයන්ට විරුද්ධව කටයුතු කරයි. ගමන් බිමන් අධිකවේ. දරුවන් ගැන දුකින් කාලය ගත කරයි. කන්‍යා රාශියේදී ශනි මිනිස් ගුණධර්ම අතින් පෝෂණය වෙයි. එහෙත් විවාහය එතරම් සාර්ථක නැත. බුද්ධිමත් අයෙකි. සකසුරුවම්කම තිබේ.
කටකයට ශනි සතුරුය. සිංහ, වෘශ්චික දෙකට ද එසේමය. කටක රාශියේ ශනි සිටීමෙන් ජීවිතය ගැන කලකිරේ. දුක් සහිතයි. පවුලේ කටයුතු අවුල් සහගතවේ. දරුවන්ට ලෙඩ රෝග ඇතිවේ. කේන්ද්‍රයේ 6-8-12 ස්‌ථානයක් කටකය වී නම් ශුභ ඵල අපේක්‍ෂා කළ නොහැකිය. තනිව වාසයට කැමැතියි. තපස් ජීවිතයට ප්‍රිය කරයි. සිංහ සේ ශනි සිටීමෙන් තද පුරුෂ ගති ඇති කරයි. කලින් ආශ්‍රය කළ අයකු හා විවාහය සිදුකර ගනී. බුද්ධිමත්, උගත් අයෙකි. තම මතය මිස අන් අදහස් පිළිනොගනී. හෘද රෝග ඇති කරයි. ශනි වෘශ්චිකයේ වීමෙන් තම ජීවිත චර්යාවන් හැඩගසා ගනී. දියුණුව සිදු කරගනී. ආගමික කටයුතුවලට ලැදි නොවේ. ජීවිතයේ අග කාලයදුක් සහිතයි.
ශනිට සමරාශි ලෙස සැලකෙන්නේ ධනු, මීන රාශි දෙකයි. ධනු රාශිගත වූ ශනි ආගමික කටයුතුවලට රුචිකම් දක්‌වයි. අන් අයට උදව් පදව් කරයි. තැන්පත් ශාන්ත අයකු ලෙස කටයුතු කරයි. ගෞරවයට කීර්තියට පත්වේ. රැකියාවෙන් උසස් වෙයි. දරුවන් වාසනාවන්තයි. මීන ලග්න ගතවූ ශනි ජන්මියා දුක් කරදර පරිසරයක ජීවත් කරවයි. ශනි මහ දශා කාලය වර්ෂ 19 කි.
ආර්. ඇම්. ටී. බී. රත්නායක
65, විද්‍යාල මාවත, මීරිගම.
Original article from http://www.divaina.com/2010/08/13/naka09.html
Sinhala English word by word translation by Google
A little smaller than the size of Jupiter Saturn star. Less weight and size, and solid. 29 months of receipt of planet Saturn 06 years to go around the sun. Jyoti d Tishri the inherent pāpayeki. Many people will be afraid of the planet Saturn. So afraid because of all the consequences of malware causing the square. Mercury, semen, planets Rahu and Saturn friend, Ravi Chandra, Mars enemy. Teachers are considered as co planets and comets. Planet Saturn system stunted fruits. Poverty, kummæhikama, unfortunately, suffering further suffering, sluggish, an aged person as a terminal, based on what is dirty garments justice senasurā structures.
It takes a lot to go over the next 2 1/2 years in many of the planet. The planet Saturn is one of a number of a majority of its planets. Once a year, with the curve. Śanigē journey consequences when traveling widely applied constellation corner.
Although known as a planet Saturn bad -perhaps a grandson what happens. Oh, to be good if it should have been the fruit of good visual appropriate place. TAURUS Saturn in Libra, Saturn is the Public Committee yoga. The bad śaniyē lowers bad. Kendra holder 12 illustrated Saturn (01) and the latter is its Saturn return A rāśṭhakayi. This happens in rāśivalin-Ravi Chandra.
Saturn will also visit the center at 08 aśubhadāyaka. Ravi-Sun 08 two dangerous arrival at Saturn. Bad banks. Saturn is at the center of the consequences of the power stations Saturn traveling vulnerabilities by using good, grim, progress, improve arousal, in uspahatvīm should look. Janmiyāṭa object bavabhōga, fame, glory, who are given high point of a good strong Saturn advertising. Also the higher power conditions and then destroyed. Nothing. Saturn remain strong governance regime even appropriate. A politician said. Left to the frail, the opposite effect. Even beggars are marginalized from society. So when the opportunity is a good one or a bad śaniṭa set or two. Saturn planet dominated establish all the bad things, undermining the person with self-control. Coming āgamānukūla life. Knowing in advance about events geared advance to face the disasters troubles ready. The work shows that whether the good maid. Gnanavanta is known as a person.
.The Right at birth, if Saturn-Sun does not end with Ravi disasters trouble until a 30-year-old. Ravi Mars with Saturn since if vulnerable. This tells Saturn (01) during travel accident, slander, accusations that. Expensive. Increases. Earned the right thing or damaged. Family disasters person engages in trouble. Various bizarre bad publicity about himself than usual. Before the fame anymore. On areas of residence or his place in separatist or other things. The thieves take away one's possessions. He will hand the theft. Employment is not.
Yaṭakī adverse conditions or just comfort Capricorn, Aquarius, Libra, Sagittarius and only if that many Saturn. Dragon planet Saturn, Aquarius, Libra and Saturn Born This tells traveling during mixed fruit (good-negative) makes. What planet was born at birth or at a place where Saturn is not 01-03-05-09-10-11 This situation prevailed during apalakārī travel lagnagatava Saturn. This tells Saturn (01) when moving planets as you travel 05 or 09 places, most śubhadāyakayi śaniṭa triangles point fall. Good banks. Benefactors, perks are negated. Him to serve others. 05 illustrated śanigē will succeed the collapse of view of the children's future. 09 units on the religious point of view than the fall. Fun travel to distant pilgrimages engages. Saturn Saturn by the powerful Dasha good location or by daśāvakadī or especially the last minute, when the constellation of good fruit banks. Lucky occur.
Saturn mahadaśāvēdī or daśāvakadī side or the last minute, especially when the constellation of good fruit banks. Lucky occur.
Mahadaśāvēdī Saturn or Saturnalia asteroid by daśāvakadī śanigen disease makes. Diseases such as cancer, rashes and sickness lasted long, and the wounded said. Sometimes the damage left leg and even accidents. Deaf ears, throat disorders śanigeni happens.
Saturn in Libra is high. Svakṣētra dragon, Aquarius rāśivalaṭayi. Aries zodiac is despicable. TAURUS, Gemini, Virgo, Saturn friendship. Cancer, the Lion, Scorpio, Saturn at 03 contrary. Sagittarius-Pisces two are incomparable.
Good conditions in the constellation of Libra Saturn Saturn eg when traveling uccavīmen śanigē attraction because of the ground receiving fewer Libra. Gnanavanta person in the matter. Because Saturn makarayē svakṣētravīma takes more effort to the development of the world. Seeming to earned. Marriage is not lucky. Saturn Triangle kumbhinee good beginning. Good friends will be sorely missed. A job is a novel. Marriage is one of the good. It is good speaker. Reduce disease.
Saturn is outrageous rāśiyēdīya Aries. Because the ground near Saturn traveling comfort reduced. Factory had to strenuous. Makes a protest with the neighbors. A delight to live alone. But if wealth was centered holder Saturn 05 Wanda lightly.
Saturn TAURUS many friends. Gemini both virgin, too. TAURUS When Saturn makes secular advancement. Property desire of property. Industrial activities are profitable. Marriage mate is less longevity.
Saturn making, he mithunagē intelligent, informed, will be the one who. Folks are against the brothers. Travel authority. Sad spend time in the children. Virgo zodiac Saturn is fed by human values. But marriage is not an easy task. Intelligent person. Has thriftiness.
Kaṭakayaṭa Saturn hostile. Lion, Scorpio both hers. Cancer constellation Saturn being disappointed in life. Suffering available. Family of confusion. Disease occurs in children. If you have a place at the center of kaṭakaya 6-8-12 can not expect good results. Would like to live alone. Tapas loves life. Lions Saturn as having strong gender dynamics makes. Before dating and marriage is done person. Intelligent, educated person. His opinion, except that not accepting. Heart disease is. Saturn vṛścikayē behavior after his life is created. Undermining development. Religious activities are not loving. Kālayaduk apply late in life.
Śaniṭa considered samarāśi Sagittarius, two constellations Pisces. Saturn in Sagittarius synergistic spirituality preferred. Likewise help others. St. person buried in the matter. Honor ambitious. A job is. Lucky children. Pisces Saturn last Saturn birthday trouble makes life environment. Daśā the time Saturn is 19 years.
R. NM. T. B. Ratnayake,
65, a college path, Mirigama.
No comments:
Post a Comment