නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා
අතේ සතේ නැතත් වැඩේ පටන් ගත් වේලාව හොඳයි හිතුවාට වඩා හොඳින් ඇරඹූ කටයුතු නිමාවක් දැකිය හැකිය. එවැනි අන්දමේ නිවාස ඉදිකිරීමේ ශුභ මුහුර්ථයක් අගෝස්තු මස 22 වන ඉරිදා පෙ.ව. 11.51 ට දකුණු දිශාව බලා යෙදෙන බව නැකත පාඨකයන් වෙත සතුටින් දන්වා සිටිමි.
ශුභ මුහුර්ථයකින් වැඩ පටන් ගන්නා බොහෝ දෙනා එසේ කිරීමෙන් ඇති පලය කුමක් දැයි වටහා ගත හැකි බව ඒ අය සමඟ කථා බහ කිරීමෙන් අපට වටහා ගත හැකිව ඇත. ශුභ මොහොතක වැඩ පටන් ගත යුත්තේ අතගසන කටයුත්ත ලෙහෙසිය, පහසුවට ලාභයට අවුලකින් තොරව නිමාවක් දැකීම බව අප පුන පුනා ලියා ඇත්තේ එබැවිනි.
ඒ අනුව අද ඔබ වෙත ඉදිරිපත් කරන ශුභ මොහොතක නිවසක් ඉදිකරන කෙනෙකුට අපහසු රැසක් මග හරවා එම කටයුතු නිමාවක් දැකීමට හැකියාව ලබාදෙනු නිසැකය.
ඉරිදා අඟහරුවාදා සෙනසුරාදා දිනවල බොහෝ දුරට ශුභ මුහුර්ථ යොදා නොගත්තත් මේ ශුභ මොහොතක යෙදී ඇත්තේ ඉරිදා දිනයකටය. අවිවේකී අයට කදිම දිනයකි. ඉරිදා දිනයක වෘශ්චික ලග්නයෙන් උත්‍රසල නැකතේ සිව් වන පාදයෙන් යෙදී ගුරු හෝරාවෙන් මේ නැකත බල ගැන්වී ඇත. වෘශ්චික ලග්නයෙන් 11 වැන්නේ එහි අධිපති කුජ පිහිටා ඇති අතර මේ දින බලයෙන් යුතුව දස වැන්නේ ගමන් ගනී. පස් වැන්නේ ගුරු ස්වක්ෂේත්ර බලයෙන් ලග්නය දකිමින් සිටීමේ අසීමිත ග්‍රහ ගුණ බලයන් එක්ව ඇති අවස්ථාවේ අභිජිත් නැකැත් බලයද කාන්දුවී ඇත.
පුර පක්ෂයේ තෙලෙස්වක තිථිය යෙදී ඇති දිනක මකර රාශි ගතව සිටින චන්ද්‍රයා සෞභාග්‍ය යෝගයෙන් උදා කිරීම නිසා වැඩ ඇරඹූ මොහොතේ සිට නිමාව දක්වා පහසුකම් රැසක් බලාපොරොත්තු විය හැකිය. ඔළුවට වද නොදී කටයුතු සිදුවේ.
විශේෂයෙන්ම බෙරණ පුqවපල් පුවසල රෙහෙන හත සුවණ මුව සිරස සිත දෙනට පුනාවස විසා පුවපුටුප අස්ලිය දෙට රේවතී නැකැත් වලින් උපන් අයට සුවිශේෂ පල ප්රදානය කරනු ඇත. කැති උත්‍රපල් උත්‍රසල නැකැත් හිමියන් වරදක් නැත. ඔබගේ ජන්ම පත්‍රයේ දශා ශේෂය රවි බුධ සඳු ගුරු සිකුරු ගෙන් ඉදිරියට මෙපමණ යෑයි සඳහන්ව ඇත්නම් මේ ඔබට ඉතා ප්රශස්ත නැකතකි.
ශුභ මොහොතේ ගුණ අගුණ නොතේරෙන අයට තවත් නොතේරෙන වචන යොදා කීමට වඩා පැහැදිලි භාෂාවෙන් කිව හොත් කීමට ඇත්තේ දඩි බිඩිගාල ගේ හදා ගන්න ඕනනම් මේ වේලාවට විශ්වාසයෙන් යුතුව මුල්ගල තබා සුළු කලකින් නිමාවක් දකින්න සූදානම් වෙන්න කියලයි. ඔබට යහපතක් වේවා.
Original article from http://www.divaina.com/2010/08/13/naka01.html
Sinhala English word by word translation by Google
Fine gold delivered dooms
Nattandiya - P. DR. Perera
started the end can be seen better than expected good time to start work, whether the seven hand. Such types of housing welfare muhurthayak AM on Sunday, August 22 11.51 am happy to inform the readers that the auspicious time to engage in the right direction.
That we will be able to understand by talking with people who can understand what the reward for doing so many good muhurthayakin starting work. Touching task should begin with the easy good time, without an end to chaos convenience shop to see why we have written repeatedly.
The house was built in one good moment presented to you, certainly the ability to see an end to many of the avoidable difficulty.
Sunday, not of good use synchronous largely fall on Saturdays and Tuesday of this good moment dinayakaṭaya Sunday. Ideal for those busy day. The four-foot dooms the planet utrasala Scorpio Sundays teachers involved in this auspicious time is Empower. 11 Van Scorpio planet Mars, its located in the van traveling ten days with strength takes. Van svakṣētra five teachers have the power and authority to leak abhijit auspicious occasion of the planet with unlimited powers, properties being dreaming Lagna.
Facilities can be expected until the end of time from work because of renewed full party telesvaka tithiya engaged the day after the full moon to bring prosperity to fit dragon zodiac. Head without the need for torture.
Sirasa heart suvaṇa seven deer, especially beraṇa Dist q vapal puvasala rehena denaṭa punāvasa visa puvapuṭupa Aslam deṭa Revatha auspicious birthday of the people will be given a special fruit. Kathy utrapal utrasala auspicious owners nothing wrong. If your birthday daśā balance sheet Ravi Sun, Mercury, Venus and teachers from so many before you, that notwithstanding the very best omens.
Good point, though, if people do not understand the language more clear allergic properties used to say some words to say on too quickly understand biḍigāla's share sale I want to see an end soon to become little laid with confidence at this time. Wish you good.
No comments:
Post a Comment