කෙනෙකුගේ රැකියාව ප්‍රකාශ කිරීමට විශේෂයෙන්ම අධි ග්‍රහයා ගැන විමසා බැලීම වටී. මෙහි අධි ග්‍රහයා යනු වැඩිම අංශක ප්‍රමාණයක් ගමන් කර සිටින ග්‍රහයා අධි ග්‍රහයාය. අධි ග්‍රහයා යම් රාශියක වැඩිම අංශක ප්‍රමාණයක් පලදා ඇති ග්‍රහයාය. රවි ග්‍රහයා වැඩිම අංශක ප්‍රමාණයක් ගමන් කර ඇත්නම් රජයේ නිල දරන්නෙක් හෝ රජයේ රැකියාවක් කරන්නට හැකි වනු ඇත. රවිගේ බලවත්කම අනුව රජගෙදර උපදේශකයෙක් වීමට ද අවස්‌ථාව උදාවේ.
චන්ද්‍රයා හෝ ශුක්‍ර අධි ග්‍රහයා වූ විටදී විශාල ධනවතෙක් සහ භව භෝග සම්පත් හිමියෙක් වනු ඇත. එමෙන්ම හොඳ උගතෙක් ද වනු ඇත. කුජ අධිග්‍රහයා වුවහොත් යුද සෙබළෙක් හෝ සේනාධිපතියෙක් වනු ඇත. එසේම කාර්මික අංශයේ හෝ කෘෂිකාර්මික කේන්ද්‍රයේ එසේත් නැතිනම් චන්ද්‍රයාට සංචාරක ව්‍යාපාර ආනයන අපනයන අංශයේ රැකියා සහ ජලය හෝ දියර අංශයේ රැකියා ද හිමිය.
බුද ග්‍රහයා අධි ග්‍රහයා වූ විටදී දක්‍ෂ කලා ශිල්පියෙක් වගේම කැටයම් කලාව සහ සියුම් ශිල්පීය හැකියාවන් ඇති අයෙක් වන අතරම මැටි භාණ්‌ඩ රෙදි වෙළෙ¹ම වැනි දේ ව්‍යාපාරික කටයුතුවල දක්‍ෂයෙක් වන අතර හොඳ කථිකත්වයක් ඇති නීතිඥයෙක් වනු ඇත. ගුරු අධි ග්‍රහයා වුවහොත් ඔහු ගුරු වෘත්තිය ද වෙදකම සහ ජ්‍යෙdතිෂ්‍ය වැනි දේ ද මන්ත්‍ර ශාස්‌ත්‍රය ද වැනි දේහි දක්‍ෂයෙක් වනු ඇත. තවද රජ මැතිවරුන්ට ද උපදෙස් දීමට දක්‍ෂයෙක් වනු ඇත.
ශනි අධි ග්‍රහයා වුවහොත් සෑම වෘත්තියක්‌ම කිරීමට දක්‍ෂ වන අතර ඕනෑම දෙයක් දැඩි අධිෂ්ඨානයෙන් කිරීමට හැකිවනු ඇත.
රාහු හෝ කේතු අධි ග්‍රහයා වූ විටදී මත්පැන් මත් ද්‍රව්‍ය නිෂ්පාදනය හෝ වෙළෙ¹ම කරන අයෙක් වන අතරම රසායන ද්‍රව්‍යවලින් යම් යම් සොයාගැනීම් කරන සහ වෙඩි බෙහෙත් වැනි දේ සම්බන්ධ රැකියාවන් කරන අයෙකි. තවද මෙහිදී ජන්මියාට 22 වැනි දෙකාර්නාදීපති හෝ බාධක ග්‍රහයා අධි ග්‍රහයා වූ විටදී දෙවැනියාට ඇති අධි ග්‍රහයා ක්‍රියාත්මක වනු ඇත. මේ අධි ග්‍රහයන් 4 වැනි තත්ත්වයට එනතෙක් පිළිවෙළින් ජන්මියා රැකියා කරනු ඇත.
ලග්නාධිපති ලග්නයේ ද දහය අධිපති 10 ද සිටින විට හෝ එක් ග්‍රහයෙක් උච්චව ඇති විටදී ජන්මියා ඔහුගේ උත්සාහයෙන් බොහෝ ධනය උපයයි.
දහය අධිපති රවි සඳු කුජ හෝ බුධ සමඟ සම්බන්ධ වී නම් රජයෙන් හෝ රජුගෙන් එසේත් නොමැතිනම් ධනපතීන්ගෙන් මුදල් උපයයි.
දහය අධිපති ග්‍රහයා ගුරු සමඟ සංයෝගව සිටී නම් රජයෙන් ද ශුක්‍ර සමඟ 10 හිමි සංයෝග වී නම් බිරිඳගෙන් ද මෙය 7 අධිපති සමඟ සංයෝග වූ විටදී ද සිදුවේ. තවද ශුක්‍ර 10 අධිපති සමඟ සම්බන්ධ වූ විටදී ස්‌ත්‍රී ඇඳුම් අයිත්තම් හෝ රූපලාවන්‍ය අංශයට සම්බන්ධ හෝ සංගීතය නැටුම් ආදී කලා අංශයන්ගෙන් ද මුදල් ඉපයීමට හැකිය.
10 හිමියා ශනි සමඟ සංයෝග වූ විට පහත් අයගෙන් හෙවත් තමාට වඩා දුබලයන් ප්‍රිය කරමින් ඔවුනගෙන් ආදායම් ලබාගනී.
රාහු හෝ කේතු සමඟ සම්බන්ධකම් අයුතු මාර්ගවලින් මුදල් උපයයි.
රවි 10 සිටි විටදී තවත් කේන්ද්‍රස්‌ථානයක කුජ සිටි විටදී හෝ 10 හිමියා සිටි විටදී දැඩි පාලකයෙක් වන අතරම සේවකයන් දැඩිව පාලනය කරන්නෙකි.
ශුක්‍ර දහයේ ද ශනි උච්චව ද ලග්නාධිපති බලවත්ව සිටි විටදී දක්‍ෂ උපාය ඥනයක් ඇත්තෙක් වන අතරම බොහෝ උපයන අතරම නිතර දාන ශිලාදීන්හි නිරත වන්නෙකි.
දහය අධිපති ගුරු සමඟ හෝ ගුරුගේ දෘෂ්ටි ලැබ ත්‍රිකෝණ හෝ කේන්ද්‍රස්‌ථානයක සිsටි විට යහපත් ක්‍රියා සහ පින් දහම් කරන ධනවතෙකි.
දහය අධිපති ලග්නයේ ලග්නාදී ශනි සමඟ සිටියදී සඳු කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ සිටීමේ එම ජන්මියාද බොහෝ පින් දහම් කරන අයෙකි.
දහය හිමියා උච්චව නැති කල්හිදී ද බුද උච්චව සිටි විට ද දහය හිමියා 6.8.12 යන තැනක සිටියදී බුද රාහු සමඟ 10 සිටි විටදී ද බුද දහය හිමියා වී උච්චව සිටි විට ද ජන්මියා යහපත් වැඩ පින් දහම් කරනු ලැබේ.
දහය දෙක අධිපතියන් හා බලවත් වූ බුද නිසා ජන්මියා යාග හෝම සිදු කරයි. දහය හිමියා දුබල ග්‍රහයෙක් සමඟ එකතු වී සිටියදී ජන්මියාගේ රැකියාවට කරදර ඇති වේ.
දහයේ හය අධිපති සිටින අතර දහය හිමියා ශනි සමඟ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණසේ සිටි විට ජන්මියා යහපත් කාර්ය බොහෝ කරනු ලබයි.
දහය අධිපති සිටින නවංශක ආදිය නිසා ශනි හෝ හය අධිපති සමඟ සිටි විටදී ජන්මියා මහා දානපතියෙකි.
දහවැන්න සුබ ග්‍රහයකුට පෙනේ නම් හෝ දහය අධිපතිව ශුභයෙකුදේ දෘෂ්ටියට ලක් වේ නම් හෝ රවිට පෙනෙන විටද මහා දානපතියෙකි.
කුමන ආකාරයෙන් හෝ බලවත් ග්‍රහයෙක් 5,4,2 යන නැකත සමඟ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ ග්‍රහයෙක් ද ඉහත කොටු තුනෙන් එකක සිsටි විටදී ජන්මියාට යහපත් ඵල උදා වේ.
දහය අධිපති 8 ද අට හිමි 10 ද සිsටි විටදී එක් ග්‍රහයෙක් සතුරු හෝ පාපී ග්‍රහයෙක් සමඟ එක් වී සිsටි විටදී ඔහු රැකියාවක් නැති නිකමෙකි. හෙවත් ස්‌ථිර රැකියාවක් නැත්තෙකි.
දහය සහ 11 හිමියන් ස්‌ථාන මාරුකර ගෙන සිටී නම් ඔවුන්ගෙන් කෙනෙකුට ගුරුගේ බැල්ම වැටේ නම් ජන්මියා මහා කීර්තියට ද ධනවත් වීමට ද ලක්‌වේ. (ප්‍රසිද්ධ ධනවතෙකි.)
සඳු රාහු 10 සිsටි විටදී ද දහය හිමියා ජල රාශියක සිටි විටදී පුර සඳු හෝ බ්‍රහස්‌පති එහි සිටි විට ද ජල රාශියක් කේන්ද්‍රස්‌ථානයක් වී නවය අධිපතියා එහි සිටි විටදී ශුභයන්ට පෙනේ නම් හෝ බුද 12 සිsටි විටදී ද 12 හිමියා උච්ච වූ විටදී ද ජන්මියාට විදේශගත වීමට සහ දඹදිව යැමට ලැබෙනු ඇත.
දහය සහ එකොළහ ස්‌ථාන මාරු කරගෙන සිටින අතර එම අයගෙන් කෙනෙකු ගුරුගේ දෘෂ්ටියට ලක්‌වේ නම් ජන්මියා ප්‍රසිද්ධ ධනවතෙක් වේ.
රවි සහ ශනි යන ග්‍රහයන් දෙදෙනා 10 සංයෝගව සිටි විටදී ඔහු අපකීර්තියට පත්වේ.
10 හිමියා පාපීන්ට මැදිව පාපීන්ට පෙනෙමින් සිටි විටදී සාමාන්‍ය ධනයක් හා ප්‍රසිද්ධියක් ඇති වේ.
දහවැන්නා අධිපතියා ශුභ ග්‍රහයෙක් වී ශුභ ග්‍රහයන්ට මැදිව ශුභයක් ශුභයන්ට පෙනේ නම් ඔහුට ධනය ලැබේ. (දක්‍ෂ ගොවියෙකි.)
දහය හිමියා එර රාශියක එර නවාංශකයකව සිටී නම් නිතර සංචාරයේ යෙදේ. ස්‌ථිර රාශියක සිට තිර නවාංශකයක සිටි විටදී වරින්වර සංචාරයේ යෙදේ.
ගුරු දහය හිමි සමඟ සිටින විටදී 10 හිමි උච්ච නම් 9 හිමි ද 10 සිටී නම් ඔහු ධනයෙන්ද කීර්තියෙන් ද ආඪ්‍ය වේ.
ලග්නාධිපති 10 සිටි විටදී 10 හිමියා බලවත්ව කේන්ද්‍රස්‌ථානයක සිටී නම් මුළු ජීවිත කාලයම වාසනාවන්ත වේ.
හතර පහ සහ දහය අධිපතියන් එක් රාශියක සිටින අතර ලග්නාධිපතියාට පෙනේ නම් ඒ පුද්ගලයා විශාල ඉඩම් හිමියෙක් වේ.
විදානආරච්චිගේ ලක්‌මිණී
නෑබඩ පාර- බෝම්බුවල - කළුතර
Original article from http://www.divaina.com/2010/08/13/naka10.html
Sinhala English word by word translation by Google
is worth to examine in particular, high-planet to express one's job. The planet is a planet that has a high number of high-degree largest travel planet. The highest number of degrees a planet high in many of the canine planet. If the amount of the highest degrees of Ravi planet will be able to travel to work or state government official Ah. According to the adviser, the Palace strength ravigē the customers.
When the moon or the planet will be high seminal owner and a rich resource potential crops. It will be the good madness. If ingestion Mars will be a soldier or a Military Commander. The industrial sector or the agricultural center of the moon or tourism import and export sector employment and the employment sector of water or liquid.
When the planet Mercury high talented artist and art carvings and delicate art technical capabilities of a person of the same trade, such as pottery Textiles excel in business and what would be a good lawyer clattered. He will excel in the teaching profession, such as medicine and seismologists Jyoti d Tishya things like astrology and witchcraft if teachers High planet. And the king will be to advise the master mætivarunṭa.
If the planet Saturn high-skilled to every professional in the determination should be able to do anything.
When the planet Rahu or cones high alcohol drug trade or production of one of the same chemicals involved in such jobs who are some of the findings and gunpowder. Furthermore janmiyāṭa 22nd dekārnādīpati or high barriers planet Jupiter will be in the second largest planet in the high when. The 4th position respectively, awaiting high birth planets will be jobs.
When Saturn This tells the Governor ten or 10 and one of the planet Feel birthday when his effort earns much wealth.
If Mars or Mercury with ten Governor Ravi Sun King or the government, or do not earn money elite.
If the planet is a combination of ten dominant with 10 teachers with the Government to receive the sperm combine, if the wife is 7 happens when the compounds with the governor. The arts can also earn money, such as dance, music, or the women's clothing section Beauty ayittam or when connected with 10 seminal Governor.
10 The owner of a lover than he is weak, or when those compounds with low income Saturn receives.
Rahu earns money through illegal connections or cones.
When Ravi who was 10 when Mars was another hub or when the owner of 10 employees, while the strong ruler firmly under control.
When the ten-strong sperm and the planet Saturn Feel good strategy unsurpassed been developed, while many also earn frequent preparedness śilādīnhi engaged devotees.
Governor ten teachers or teachers with visual hub being triangles or C T s when the rich religious works and charity.
Ten janmiyāda the moon centered triangles or waiting before the Lord of the planet Saturn This tells the most meritorious religious person.
Ten not yours holder Feel Feel The Mercury was also the owner of ten 6.8.12 The place was when the Mercury with Rahu who was 10 when Mercury Feel the owner of ten of the natural good works merit will be Sunday.
Ten and two masters of the powerful Mercury offerings because natural Homa done. Ten owner is in trouble when janmiyāgē work together with weak planet.
Ten six dominant among the ten owner-centric or a triangle with Saturn's birthday will be much better performance.
Ten are the dominant navaṁśaka etc. Saturn or sixth birthday when the dānapatiyeki with the Governor.
Tenth Good grahayakuṭa see ten or governor śubhayekudē view is visible when the subject or raviṭa dānapatiyeki.
In any way with the auspicious and powerful planet 5,4,2 or triangles centered around a third of the planet and the cell C s T janmiyāṭa good results when slumps.
8 The Lord of the ten won eight of 10 C s T when one planet is a planet with a hostile or sinful C T s job when he lost nikameki. Or a permanent job worthy.
If there are ten and 11 transferred to their owners who look Guru's birthday falls if the rich and famous to be sprung. (Famous rich.)
Sun Rahu 10 C s T when full moon or Jupiter was when the ten owner of the water there when the water several center has nine master there when śubhayanṭa see or Mercury 12 C s T when the 12 owner of the peak of when the janmiyāṭa and pilgrimages to go abroad to receive.
Ten and eleven, while the transfers made from one Guru is a famous rich natural view is presupposed.
The orbits of Saturn and Ravi compound 10 when he was unpopular.
10 evacuees owner sinful sinful bucks when the average wealth and the publicity.
If the tenth planet master Good Good planets are vastly śubhayak śubhayanṭa seems wealth. (Skilled farmer.)
Ten holder engages visit frequently if there are many navāṁśakayakava Erald Erald. From time to time when many permanent screen navāṁśakayaka who engages visit.
When the peak is entitled to 10 with ten teachers also receive 9 received 10 online reputation riches if he is rich.
If the hub is strong when the holder 10 10 Saturn is lucky entire life.
Four of the five are ten princes, one of many lagnādhipatiyāṭa seems if that person is owner of land.
JW headed
Nabada Road Bombuwala - Kalutara
No comments:
Post a Comment