Wednesday, 11 January 2017

අංකයෙන් ලෝකය දැනගන්න අංක විද්‍යාව කියවන්න

ලොව පවතින බොහෝ විද්‍යාවන් අතර අංක විද්‍යාවටද ප්‍රමුඛස්‌ථානයක්‌ ලැබී ඇත. අංක උපයෝගී කරගෙන විෂ්මිත දේ කරන විවිධ වූ විද්‍යාඥයින් උගතුන් බුද්ධිමතුන් අද ද ලෝකයේ ජීවමානව සිටිති. අංක විද්‍යා වේ ඉතිහාසය සම්බන්ධව හරියටම කාල නිර්නයක්‌ කිරීමට අපහසුය. එහෙත් පුරාණයේ අංක විද්‍යාවෙන් බොහෝ වැඩගත් බවත් ඉතා දියුණු තත්ත්වයකින් මෙම විද්‍යාව සමාජගතව පැවැති බවත් රහසක්‌ නොවේ. මුල්ම බයිබලය නමැති ලොවම ප්‍රචලිත ආගමික ග්‍රන්ථය ලියා ඇත්තේද අංක විද්‍යාවට අනුව බව අප අසා ඇත්තෙමු. වර්තමානය වන විට මෙම උතුම් විද්‍යාව නෂ්ඨාව ශේෂගතව ඇති බව පෙනේ. එහෙත් නැවත මෙම විද්‍යාවට පූණර්ජීවනයක්‌ දීමට හැකි බවත් එයින් බොහෝ දෙනෙකුට යහපත සලසාගත හැකි බවත් පෙනෙන්ට තිබේ.

ලොව තිබෙන සියලුම ගුප්තවිද්‍යාවන් ග්‍රහවස්‌තුන් සමග සම්බන්ධව පවතී. කුමන නාමයකින් කුමන ශාස්‌ත්‍රීය ක්‍රමයක්‌ අනුගමනය කළත් සොයා ගෙන යන විට නවතින්නේ ග්‍රහවස්‌තූන් හා සම්බන්ධතාවක්‌ දක්‌වමිනි. පංචමහා භූතාත්මකව අප කරුණු සොයා බැලුවත් මේ සියල්ල ග්‍රහ වස්‌තුන්ගේ බලයට නතුව ක්‍රියාත්මක වන බව පෙනේ. අංක විද්‍යාවේදී ද මෙය සනාත වේ.

බිංදුවත් සමග අංක විද්‍යාවේදී අංක 10 යක්‌ උපයෝගී කර ගනී. මෙකී අංකයන්ට අදාළව ග්‍රහ වසතූන් වර්ග කර ගැනීම අංක විද්‍යාවේදී සිදුවේ. එසේම ආපෝ - තේජෝ- වායෝ- පඨවි- ආකාෂ යන පංච මහා භූත බලයට යටත් වෙන අංකයෝ ගැන විමසා බලා ඒ අනුව අංක විද්‍යාවේදී පලාඵල කතනයන් කිරීම සිදුවේ. මේ සම්බන්ධයෙන් අංකයන්ගේ ගුණාත්මක භාවයන් සම්බන්ධව අංක විද්‍යාධරයා මනා පුහුණුවක්‌ අධ්‍යයනයක්‌ කර තිබිය යුතුය. එසේ නොවුණොත් අන්දයෝ අලියා ගැන විස්‌තර කළා සේ පලාඵල විස්‌තරයක්‌ සිදු වෙනවා ඇත.

රවි - බුධ- සිකුරු ආදී වශයෙන් නව ග්‍රහයන්ට අංක හිමි කර දී ඇතිවා සේම ඒ සම්බන්ධව යම් යම් ගැටලු ඇති. එසේම ඉංග්‍රීසි භාෂාවේ අක්‍ෂරයන්ට අංක වටිනාකම් දී ඒ අනුව ඵලාපල කතනය කිරීම අද සිදුවේ.

අංක" 1" රවිග්‍රහයාටද - අංක "2" සඳු ග්‍රහයාටද (අවසඳුට) - අංක "3" ගුරු ග්‍රහයාටද - අංක "4" දුර්වල රවි ග්‍රහයාටද (රවි ග්‍රහ කිරන දුර්වලවන විට යොදා ගැනීම) - අංක "5" බුධ ග්‍රහයාටද - අංක "6" සිකුරු ග්‍රහයාටද - අංක "7" පුර සඳුට ද - අංක "8" සෙනසුරු ග්‍රහයාටද - අංක "9" කුජ ග්‍රහයාටද

ආදී වශයෙන් ඒ ඒ අංකයන්ට ග්‍රහ වටිනාකම් දී ඇත. මෙහි දී රාහු - කේතුට අංක වටිනා කම් දී නැත. මෙය පර්යේෂණ කළයුතු කාරණයකි. අවසඳුට - පුර සඳුට - බලවත් රවිට දුර්වල රවිට වශයෙන් අංක 4 ක්‌ වෙන් කර දීමෙහි ඇති ශාස්‌ත්‍රීය ක්‍රමය කුමක්‌ද? සෙවිය යුතු අතර සමහර විද්වතුන් අංක "7" නැප්චුන් ග්‍රහයාට අයත්යයි පවසති.

ඉංග්‍රීසි භාෂාවේ ඇති අක්‍ෂරයන්ට අංක වටිනාකම් දී ඒ අනුව පලාඵල කථනය කිරීම අද බොහෝ දෙනෙකු කරනු ලබන්නකි. මෙහි ශාස්‌ත්‍රීය පදනමක්‌ ඇති බව ලිපිකර්තෘ නොපිළි ගනී. එහෙත් මෙම විද්‍යාවේ නව ප්‍රබෝධයක්‌ උදෙසා එය භාවිත කිරීම පාඨකයෝ සිදු කිරීම තුළින් නව ගවේෂණයට පාත්‍ර වේය ලිපි කර්තෘ බලාපොරොත්තු වේ.

ඉංග්‍රීසි භාෂාවේ අක්‍ෂරයන්ට වටිනා කම් දීමේදී විවිධ උගතුන් විවිධ ආකාරයෙන් මේ වටිනා කම් දී ඇත. මෙහි දක්‌වන්නේ එක ක්‍රමයකි.

Image

වශයෙනි. මෙවැනි වර්ග කිරීම් රාශියකි. පරස්‌පරතාවන් බොහෝය. එහෙත් ආධුනිකයා ඉන් කවර ක්‍රමයක්‌ හෝ භාවිතය යෝග්‍යයි. එය ගවේෂණය සඳහා වැදගත් වෙන නිසා.

මතු සම්බන්ධයි


කිතුල්ගොල්ලේ අනුරුද්ධ මහා ස්‌ථවිර

Original article from http://www.divaina.com/2010/07/23/naka07.html
Sinhala English word by word translation by Google

Number of the world learn to read science 

has been the leading vidyāvaṭada many of the sciences in the world. The various scholars, scientists do numbers using awed by intellectuals today are living in the world. Numerology is difficult to determine the exact time of history. But the science of the past is no secret that many precautions to improve the quality of this very socialized at science. We've heard that the Bible is the first book written in the religious world known whether the number of science. At present, the greatest science seems to extinction śēṣagatava. But again that this science can be pūṇarjīvanayak it seems that many people can benefit.

All are connected with grahavastun guptavidyāvan the world. What name which followed a classical but recovered when expressing a relationship and stop deified. Balavegaya bhūtātmakava We checked the facts we see that the effect controlled by the stars. This is confirmation of the science.

No. 10, with drops of Science uses a lot of s. These numbers in relation to the types of planetary science vasatūn occurs. The combination - tējō- vāyō- paṭhavi- suspected in the consultation is subject to a number of five great demonic power The science of blending occurs horoscope. The number should be a study on the quality of training of vidyādharayā. Otherwise described as being dressed in elephant horoscope description will have.

Ravi - budha- new planets such as Venus won the No. Just that fact on some problems. The value of the letters in English in The blending of phalāpala occurs today.

No. "1" ravigrahayāṭada - No. "2" Monday grahayāṭada (avasan̆duṭa) - No. "3" Teacher grahayāṭada - No. "4" weak Ravi grahayāṭada (use when Ravi planetary rays are weak) - No. "5" Mercury grahayāṭada - No. "6 "Venus grahayāṭada - No." 7 "and the full moon - No." 8 "Saturn grahayāṭada - No." 9 "Mars grahayāṭada

such as the numbers of those planets have much value. In this case Rahu - cone of valuable edits yet. This research should matter. Avasan̆duṭa - full moon - what a powerful academic system raviṭa giving allocated weak No. 4 raviṭa? Must be addressed by some scholars No. "7" næpcun say a particular planet.

The horoscope speech to the values of the letters in the English language today, and many of those who will. Lipikartṛ accept that there is classical base. But the new exploration is expected to be useful respected author of the article is accessed through the use of it for gaining a new science.

Many scholars in many ways this has been giving valuable edits edits valuable character of English. One way to do this.



As. These categories are numerous. There are many contrasts. But either way, or use it Intern appropriate. So it is important to explore.

To be continued


General Anuruddha Thero Kitulgoda

No comments:

Post a Comment