Wednesday, 11 January 2017

කේන්දරේ තැන් දොළහෙන් කියවෙන්නේ මේ විලසින්

යමෙක්‌ මව් කුසින් මෙලොව උපත ලැබූවිට (ආශ්වාසයක්‌ ලද විට) නැගෙනහිර අහසේ ඒවනවිට උදාවී තිබුණ රාශිය (ලග්නය) රාශි 12 න් එකකට අයත් වෙයි. (ඒ මේෂ, වෘෂභ, මිථුන, යනාදී වශයෙනි) කේන්ද්‍රයේ ලග්න ස්‌ඵුටය සහ මුදුන් ස්‌ඵුටය මගින් උප්පත්තිය ලැබූ අයගේ ක්‍රියා පිළිවෙල, ආත්ම ශක්‌තිය, ගතිපැවතුම් ගැන නිශ්චය කෙරේ. මේ අනුව ලග්නය (01) ලග්නස්‌ථානය ලෙසත් 02 වැන්න ධනස්‌ථානය, 03 වැන්න සහෝදරස්‌ථානය, 04 වැන්න බන්ධුස්‌ථානය, 05 වැන්න පුත්‍රස්‌ථානය, 06 වැන්න රෝගස්‌ථානය, 07 වැන්න කලත්‍රස්‌ථානය නොහොත් විවාහස්‌ථානය, 08 වැන්න මරණස්‌ථානය,09 වැන්න පුණ්‍යස්‌ථානය, 10 වැන්න කර්මස්‌ථානය වන අතර 11 වැන්න සහ 12 වැන්න අය සහ වැය ස්‌ථාන ලෙසින් හැඳින්වේ. මෙම ස්‌ථාන වලට අධි පති ග්‍රහයන් සිටින අතර, ඔවුන් උච්ච - නීච - සමක්‍ෂත්‍ර - සතුරු, මිතුරු, සම ආදී වශයෙන් උප්පැත්ති තත්ත්වය අනුව ස්‌ථානගත වන්නේය.

ලග්නය නොහොත් කේන්ද්‍ර සටහනේ අංක 01 න් ශරීරය ගැන සොයාබැලේ. පෞරුෂය, වාසනාව, අවාසනාව යන තත්ත්වයන් මින් පෙන්නුම් කෙරේ. හැම ජන්ම කේන්ද්‍ර සටහනකම ශුභ ඵල ගෙන දිය හැකි ග්‍රහයෝ සිටිති. අදාළ ග්‍රහයාගේ එන දිශා අතුරු දිශා වලදී ශුභ ඵල ලබාදෙයි. යෝගකාරක ග්‍රහයන් ධනය, බලය, කීර්තිය වැනි සම්පත් ලබාදීම සිදුවේ. හිරුගේ ප්‍රභා ශක්‌තිය මෙන්ම සඳුගේ උත්තේජනයත් කේන්ද්‍රකරුගේ ගති පැවතුම් වලට විශේෂ බලයක්‌ උදාකරයි. ලග්නාධිපති ග්‍රහයා බල සහිතව සිටී නම් යහපත් කල්ක්‍රියා, සාරධර්ම, ගුණධර්ම අතින් පෝෂණය වේ. රවි ලග්නයේ සිටීම ඉතාමත් ශුභදායකය. එහෙත් තුලා ලග්නයට නීචවේ. සඳු වෘශ්චිකයේ සිටි විට නීචවෙයි. අව සඳු වඩාත් අශුභය. රවි මේෂ ලග්නයට උච්ච වන අතර සිංහයට සමක්‍ෂෙත්‍රවේ. සඳු වෘශ්භයට උච්ච වන අතර කටකයට සමක්‍ෂෙත්‍රවේ. කුජ ග්‍රහයා මකර රාශියට උච්ච වන අතර මේෂ වෘශ්චික රාශි 02 කට සමක්‍ෂෙත්‍ර වෙයි. බුධ කන්‍යාට උච්ච වේ. එසේම සමක්‍ෂෙත්‍රවීමද සිදුවේ. මිථුනයට ද බුධ සවක්‍ෂෙත්‍රය. ගුරු උච්චවන්නේ කටකයටයි. ගුරු ධනු - මීන දෙකට සවක්‍ෂෙත්‍රවෙයි. සිකුරු වෘෂභ ලග්නයට හා තුලාවට සමක්‍ෂත්‍ර වන අතර මීනයට උච්චවේ. ශනි සමක්‍ෂත්‍ර වන්නේ මකර කුම්භ ලග්න දෙකට සහ උච්චවන්නේ තුලාවටය. රාහු කන්‍යාවටත් කේතු මීනයටත් සමක්‍ෂත්‍ර වන අතර, උච්ච වන්නේ (රාහු) වෘෂභ - මිථුන රාශි දෙකට සහ (කේතු) වෘශ්චික - ධනු යන රාශි දෙකටය.

ඉහතින් දක්‌වන ලද ග්‍රහයන් සමක්‍ෂත්‍ර උච්ච බලයෙන් සිටින රාශීන්ය. උච්ච සමක්‍ෂත්‍ර මූල ත්‍රිකෝණ මිත්‍ර සම සතුරු ආදී වශයෙන් ග්‍රහයන් අදාළ රාශිවල ගමන් කරන විට ලැබෙන ප්‍රතිඵල ස්‌ථාන බලයට වෙන්වෙයි. ග්‍රහයකු උච්ච රාශිගතව සිටි පමණින්ම උච්ච ඵලය අපේක්‍ෂා කළ නොහැකිය. උච්ච ඵලය ලැබීමට ඇති උච්ච අංශකයට ආයුතුය.

කුජ ලග්නගතව සිටීමෙන් අදාළ අය සටන්කාමියකු කරයි. මේෂ රාශියේදී රවි උච්චවීම සිදුවේ. මෙය වසරේ අප්‍රේල් මාසයේ සිදුවන්නේය.

ජන්ම පත්‍රයක දෙවැන්න නොහොත් ධනස්‌ථානය මගින් සැම ලෞකික බලවේගයක්‌ම බල රහිත - සහිත වීම නිසා සිදුවෙයි. ඇති හැකි - නැති බැරි, වාසනාව අවාසනාව, විවාහයෙන් පසු ජීවන ගමන ගෘහ ජීවිතය, මරණය ගැනද දෙවැන්නේ විමසීම කරණු ලැබේ. 02 -07 ස්‌ථාන මාරක මෙන්ම ලෞකික ස්‌ථානද වේ. සඳු 02 සිටීම නිසා වාසනාව උදාකෙරේ.

ශරීරයේ බාහු සහ පපුවේ උඩකොටස්‌ 03 වැන්නට අයත් ස්‌ථාන ලෙස සැලකෙන අතර, 03 වැන්න සහෝදරස්‌ථානය නොහොත් බන්ධුස්‌ථානය ලෙස සැලකේ. මෙම ස්‌ථානයෙන් ආයුෂ ගැනද (දෙවැන්නෙන් දෙවැන්න) සොයා බැලේ. මොලේට බලපාන ස්‌ථානයක්‌ නිසා ස්‌නායු පද්ධති කෙරෙහිද ක්‍රියාකාරීවේ. බුද්ධිය ඥනය, කීර්තිය 03 න් ප්‍රකාශවේ. මෙම ස්‌ථානයෙන් සහෝදර - සහෝදරියන් නෑයින්, කාර්මික, විද්‍යා කේන්ද්‍ර සහ ලිsපි ලේඛන කටයුතු ගැනද බැලිය හැකිය. 03 වැන්නේ කුජ සිටි විට මුදල් අනිත් අඩුපාඩු ඇති නොවේ.

කේන්ද්‍රයේ සිව් වැන්නෙන් අනාවරණය කර ගත හැක්‌කේ දේපළ, ඉඩකඩම්, සැප සම්පත්, යාන වාහන, ගේදොර නෑයන්, මව, අධ්‍යාපන කටයුතු වැනි දේ ජීවිතයේ සැÄ සමය ගෙවන හැටි යනාදියය. 04 වැන්නෙන් බුධ බලවත්ව සිටීනම් යහපත්ය. නැත්නම් ස්‌ථාන මාරු ඇති කරයි. ගුරුට 04 වැන්න ඉතාමත් ශුභ ස්‌ථානයකි.

පුත්‍රස්‌ථානය නොහොත් විද්‍යාස්‌ථානය ලෙස හඳුන්වනු ලබන 05 වැන්නට ජන්මියාගේ හෘදය වස්‌තුව හා යටිබඩ ප්‍රදේශවලට අයත්වෙයි. මෙම ස්‌ථානයෙන් කේන්ද්‍ර හිමියාගේa බුද්ධිමත් බව, අධ්‍යාපන කටයුතු, දූ දරුවන්ගේ තත්ත්වය, ගුණවගාව, ආලය ගැන කටයුතු හා පෙර උපත, මේ භවයේදී දරුවන් ලැබීම ඔවුන්ගේ වාසනාව, අවාසනාව ගැන සොයා බැලේ. 05 ගුරු සිටි විට අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.

කේන්ද්‍රයේ 06 වැනි ස්‌ථානය සතුරු ස්‌ථානයයි. උපචය ස්‌ථානයක්‌ නිසා ජන්මියාගේ බලය තහවුරු කරයි. ආහාර පාන, ලෙඩරෝග ගැනද මින් බැලිය යුතුවේ. 06 වැන්නේ පාප ග්‍රහයන් සිටීම නරක නැත. ශුභ ග්‍රහයන්ට සුදුසු නැත. බුධ - සඳු - ගුරු - සිකුරු ග්‍රහයන් මෙහි සිටීමෙන් එතරම් වැදගත් කමක්‌ නැත. ස්‌ථානයට අධිපති ග්‍රහයා දුර්වලව සිටියේනම් ලෙඩරෝග ඇතිවේ. රවි, කුජ, රාහු ග්‍රහයන්ට 06 වැන්න සුදුසු ස්‌ථානයකි. සිකුරු ශනි 06 සිටීමද යහපත් නැත.

07 වැන්න වූ කලස්‌ත්‍රානය මගින් ලෞකික ආශා ඇති කෙරේ. විවාහ දිවිය ගැනද විශේෂයෙන් සොයා බැලේ. රැකියා ව්‍යාපාර කටයුතු ගැනත් ධන නාස්‌තිය ගැනත් 07 න් බැලිය යුතු වන්නේය. මරණය ගැනද විශේෂයි. 07 වැන්නේ උච්ච ග්‍රහයකු සිටීම හෝ 07 අධිපතියා 07 හෝ 10 උච්ච වීමක්‌ හෝ යහපත් විවාහයකට මඟ සලසයි. ශනි 07 නම් විවාහය ප්‍රමාද විය හැකියි.

08 වැන්න වූ කලී මාරක ස්‌ථානයයි. 07 වැන්නෙන් 02 කවූ 08 වැන්න ආයුෂ කෙරෙහි බලපාන්නේය. පාප ග්‍රහයකු සතුරුව හෝ නීචව 08 ට ආවිට බිරිඳට අපල සිදුකෙරේ. 08 වැන්නේ ග්‍රහයකු නොසිටීම වඩාත් හොඳයි. කේaන්ද්‍රයේ ස්‌ථාන 12 න් නරකම ස්‌ථානය මෙයවේ. බුධ - ශුක්‍ර 08 සිටීම තරමක්‌ හෝ සැනසිල්ලකි.

පුන්‍යස්‌ථානය නොහොත් භාග්‍යස්‌ථානය ලෙස 09 වැන්න සැලකේ. උසස්‌ දැනුම, බුද්ධිමත් බව, ඉගනීමේ කටයුතු, ආගම ධර්මයට ලැදි වීම, පිං කිරීම, පියාට සැලකීම, ඥdති මිත්‍ර සම්බන්ධතා, වන්දනා ගමන්, විදේශ ගමන් බිමන්, දරුවන්ගේ දියුණුව ආදී තොරතුරු 09 න් සොයා බැලේ. 09 සිටින ග්‍රහයන් අශුභ තත්ත්වයක්‌ උදා නොකරයි.

කේන්ද්‍රයේ 10 වැන්න කර්මස්‌ථානයයි. තම ක්‍රියාකාරීත්වය පෙන්වන්නේ 10 වැන්න බලවත් නිසාය. රැකීරක්‍ෂා දියුණුව ගැන 10 න් බැලිය යුත්තේය. රවි 10 සිටීම විශේෂ බලයක්‌ ගෙනදෙයි. ලෞකික ලෝකෝත්තර වශයෙන් දියුණුව සැලසේ. උසස්‌ පහත් ගතිගුණ ක්‍රියාත්මක වන්නේ මෙම ස්‌ථානයේ ඇති තත්ත්වය අනුවයි.

11 වැන්න අයස්‌ථානයයි. රැකියාවෙන් ලබන ආදායම - දුප්පත්කම, පොහොසත්කම, මෙහි ඇති බල දුබල කම් අනුව නිශ්චය කෙරේ. මාධ්‍ය කටයුතු, පොත්පත් ලිවීම ග්‍රන්ථකරණය, සමාජ සේවා කාර්යයන්, පිළිබඳව 11 න් බැලිය යුතුවේ. විවාහය ගැනද 11 න් කියෑවෙයි. හිතවතුන් ආශ්‍රයට ලැබීම සිකුරු 11 සිටීමෙන් සිදුවේ. රාහු 11 සිටීමෙන් වැඩිවන සැපසම්පත් උදාකර දෙයි. හදිසි ධන ලාභ - ලොතරැයි ජය ගැනද 11 න් බැලිය යුතුය.

12 වැන්න වැයස්‌ථානය වන අතර සියලු වියදම් මින් ගම්‍ය වෙයි. බුධ - ශුක්‍ර 12 සිටීමෙන් වැය අධිකවේ. සකසුරුවම් කමක්‌ නැත. රාහුද 12 සිටීමෙන් වැය බර වැඩී, ණය වීමට සිදුවේ. ශනි , කේතු 12 සිටීමෙන් සකසුරුවම නිසා යම් සහනයක්‌ උදාකරයි. 12 වැන්නෙන් විදේශ ගමන්ද ඇති කරයි. ගමරට හැර යැම 12න් බැලිය යුතු වෙයි. කේතු 12 සිටින විට ධනය ලබයි. බුද්ධිමතකු වේ.

ග්‍රහයන්ගේ ශුභ - අශුභ ස්‌ථාන අනුව සහ ශුභ දෘෂ්ටි බල දුබලකම් අනුව කේන්ද්‍ර හිමියාට හොඳ නරක ගෙනදෙයි.



ආර්. ඇම්. ටී. බී. රත්නායක, අංක 65 - විද්‍යාල මාවත, මීරිගම.

Original article from 
Sinhala English word by word translation by Google

This ruling places the horoscope indicate detected and

Man, whoever was born (inhalation of the time), had the opportunity of many air raid took East (Lagna) is one of the 12 constellations. (The Aries, TAURUS, Gemini, etc. atoms) at the center of Saturn and other cleavage cleavage by the Nativity of Procedure, confidence, will determine ways in. The star sign (01) Saturn as 02 series dhanasthānaya, 03 series of sister, 04 series bandhusthānaya, 05 Firstly son, 06, in a series rōgasthānaya, 07 series of spouse or marriage, 08 series maraṇasthānaya, 09 series puṇyasthānaya, 10th in Carmel and 11 series and 12 people in a series known as the location and cost. The planets are reproductions of high places, and they are noble - despicable - samakṣatra - hostile, friendly, such as the skin is placed uppætti situation.

Lagna or centered 01 points out of the body looked in. Personality, luck, luck of these conditions shows. Stars are able to bring the fruits of all the natural good entry in center. The side of the planet from different directions in different directions gives good results. Yōgakāraka planets wealth, power, prestige, such as providing resources occurs. Sun and Moon is uttējanayat Prabha energy lines centered on the special power banks. If Saturn is the planet with the power of good behavior, values, values are fed manually. This tells Ravi is very USec. But Saturn in Libra lightly. When the moon vṛścikayē lightly. Mon required more pessimistic. Ravi Aries Saturn Noble and Sinhala samakṣetravē. Sun vṛśbhayaṭa peak and kaṭakayaṭa samakṣetravē. Aries constellations Scorpio and the planet Mars in Capricorn zodiac peak of over 02 is samakṣetra. Mercury is a virgin peak. The samakṣetravīmada occurs. Gemini and Mercury savakṣetraya. Teachers kaṭakayaṭayi peak. Teachers Sagittarius - Pisces two savakṣetraveyi. Libra and Venus elevating samakṣatra and mīnayaṭa peak. Saturn is Capricorn to Aquarius samakṣatra two and a peak tulāvaṭaya. Rahu Virgin cones mīnayaṭat samakṣatra, and the peak (Rahu) TAURUS - Zodiac Gemini and two (cones) Scorpio - the zodiac Sagittarius both.

The planets are listed above samakṣatra peak power quantities. Noble Financial samakṣatra triangles skin friendly and hostile planet itself as power stations is the result when the number of travel. The planet can not be expected to peak rāśigatava peak effect in itself. The peak to peak chose fermented fruit.

The militancy of the people being lagnagatava Mars. Aries zodiac Severus occurs. This must occur in April.

The second paper by all natural or secular force dhanasthānaya void - with due unabated. The can - not but, lucky fortune after marriage home life journey of life, death, what is the second poll formation. 02 -07 points are deadly and secular places. Mon 02 due to luck udākerē.

Body, arms and chest uḍakoṭas 03 locations considered indistinguishable from the 03 series Brotherhood, viewed as bandhusthānaya. The station also longevity (the latter by the second) Methods. A place that affects brain functioning nervous system and over. Intelligence intelligence, reputation of the 03 statements. This place brothers - sisters, neighbors, industrial, science centers and Li p s documents may also be necessary. 03 is not the other shortcomings of money when van Mars.

The center can detect the likes of four properties, properties, possessions, vehicles, homes and relatives, mother, etc. how to pay September Ä season of life, such as education. 04 Better is exploring Mercury powerful. Or transfer of the. Guru is a series of 04 good place.

Sons or called College 05 illustrated janmiyāgē heart and abdomen areas of motivation. The site owner a center of rationality, education, status of children, bhikkhunis dating in work and before the birth of this child to be attained their fortune, misfortune in Methods. 05 teachers were when education is successful.

06 th place at the center of the enemy location. Janmiyāgē accrued place because the mop. Food, this disease also should look. 06 Van sin planets is not bad. Good is not good planets. Mercury - moon - teachers - no matter so important to the planet Venus. Where the dominant planet was weak, disease occurs. Ravi, Mars, Rahu 06 planets suitable place to try. Venus and Saturn 06 is not good wakefulness.

07 series of kalastrānaya by worldly desire is. Methods particularly about marriage. Overseas business is also positive about the waste must be under 07. Death also special. 07 Van noble prince planets are 07 or 07 or 10 or a good marriage noble and instructive. Saturn 07 if the marriage can be delayed.

08 series is a deadly place. In effect giving away 08, 02, 07, likes life in a series. Sin enemy lightly or bad wife 08 at āviṭa future. 08 Van planet preferably absent. Rajendra K. a sad story where the worst of the 12 places. Mercury - Semen 08 is slightly or comfort.

Fortunately, as a series of 09 or punyasthānaya considered. Advanced knowledge, rationality, to teach the religion of the Dhamma, the charity of his father's treatment of friends and expertise d weeks, pilgrimages, foreign travel, children under 09, information such as the development of Methods. 09 planets are grim situation does not come.

Center 10th karmasthānayayi. His performance shows strong because the 10th. Employment should see continued progress in 10. Ravi 10 is a gravitational force. As a secular earthly advancement services. A low qualities is implemented in accordance with the conditions of this place.

11 ayasthānayayi series. Are earning - poverty, rich, are determined by the power of the weak eliminated. Media work, to writing books, writing, social activities, etc. should look under 11. About 11 wedding of the EPDP. Better to have 11 friends by Venus. Rahu 11 by increasing affordability overachieving. Emergency positive profit - about 11 of the Lottery should win.

Væyasthānaya 12 series and all costs will be implicit. Mercury - having spent over 12 semen. No matter thrift. Expense grew by Rahul 12, will be debt. Saturn, thrift cone 12 by a comforting banks. 12 likes passport makes. Will need to comply than 12 gamaraṭa. When the cone is 12 wealth. It is an intellectual.

Good planets - good and negative points of view of the weaknesses the power holder centered moral calamities.



R. NM. T. B. Ratnayake, No. 65 - College Avenue, Mirigama.

1 comment:

  1. Sands Casino | SEGATIC CASINO
    Play on the Las Vegas Strip and experience 메리트카지노 the best in entertainment at Sands Casino. 바카라 사이트 We've got 샌즈카지노 slot machines, table games, and live poker.

    ReplyDelete