මෙලොව ජීවත්වන්නෝ කවුරුත් වත්පොහොසත් කමින් හා ලෞකික වශයෙන් සැපවත්ව ජීවත්වීමට ආසාකරති. ලෞකික සැපසම්පත් කෙරෙහි ආශාවන් ඇතිවන්නේ, ඒ සඳහා ක්‍රියාකාරී වන්නේ කේන්ද්‍ර සටහනේ පිහිටි ග්‍රහ බලපෑම අනුවය. මෙහිදී කුජ ග්‍රහයාට විශේෂ වගකීමක් පැවරේ ජෝතීර් විද්‍යාවේ කුජ නොහොත් අඟහරු ග්‍රහයා පොළවට (පෘථිවි) අධිපති වන්නේය. පෘථිවියේ ප්‍රකෘති තත්ත්වයත්, අඟහරුගේ ආකර්ෂණයත් ඉඩකඩම් දේපළ වස්‌තුව කෙරෙහි පවතින්නේය. පොළවේ රැකවල්ලා නොහොත් ආරක්‌ෂකයා ලෙසද කුජ ග්‍රහයා සැලකේ.
ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයට අනුව දේපළ වස්‌තුව, බවභෝග, නිවාස ඉඩකඩම් යාන වාහන ආදී ලෞකික සැප සම්පත් පිළිබඳ කේන්ද්‍රයේ 04 වැනි ස්‌ථානයෙන් කරුණු පරීක්‌ෂා කළ බැලිය යුත්තේය. එසේම මව, ඥතීන් ගැනද, ජීවන ගමනේ සැඳෑසමය ගැනද 04 වැන්නෙන් තොරතුරු අනාවරණය කරගත හැකිය. ඇති හැකි නැති බැරි, කොටින්ම දුප්පත්, පොහොසත්කම් ගැන 04 වැන්න විශේෂිත වන්නේය.
හඳහනේ කුජ ග්‍රහයා 04 වැන්නේ සිටීමෙන් ලෞකික සැපසම්පත් ලැබීමේ භාග්‍ය උදාකරයි. 04 අධිපති ග්‍රහයා උච්ඡව හෝ ස්‌වක්‌ෂේත්‍රව හෝ 04 වැන්නේම සිටීමත්, වෙනත් ග්‍රහයකු හෝ ග්‍රහයින් උච්ඡව 04 සිටීමෙන් යටකී වස්‌තුන් සහිතව යහපත් ඥති පිරිසක් සමග යෙහෙන් ජීවිතය ගත කළ හැකිය. එසේම කොතරම් දේපළ සැප සම්පත් තිබුණද, ඇතැම් විට කුජ මේ වාසනාව අවුල් කරයි. ඥතීන් සමග ආරවුල් අරියාදු ඇති කරයි. තම අදහස් කපටිකමින් හෝ ඉටුකර ගැනීමට ප්‍රයත්න දරයි. වෘශ්චික රාශි ගතව කුජ 07 සිටීම නිසාද පොහොසතකු කරයි. ඉඩම් හිමි වැවිලි කරුවකු කරයි. කේන්ද්‍රයේ 04 වැන්නේ ශුභ හෝ පාප ග්‍රහයෙකු සිටීමෙන්ද දේපළ ඉඩකඩම් ලැබීමට වාසනාව තිබේ. 04 අධිපතියා දුර්වලව සිටියේනම් දේපළ අතින් අවුල් තත්ත්වයක් ඇති කරයි. නඩු හබවලට පටලවයි. 04 අධිපතියා පෘථිවි රාශිවල (වෘෂභ, කන්‍ය, මකර) සිටීම නිසාද දේaපළ සහ ලෞකික සැප සම්පත් ලැබීමේ භාග්‍ය උදාකරයි. කටක, වෘශ්චික, මීන යන රාශියක 04 අධිපති ග්‍රහයා සිටීමෙන් සැප සම්පත් ලබයි. එසේම ගෞරවයට පාත්‍ර වන්නේ 04 අධිපතියා මේෂ, සිංහ, ධනු රාශිවල සිටි විටයි. ස්‌ථාන වෙනස් කරමින් තැන් තැන්වල ගමන් බිමන් යෙදීම සිදුවන්නේ 04 අධිපතියා මිථුන, තුලා, කුම්භ යන රාශියක සිටිද්දීය. ස්‌ථාන වෙනස් කළද සැප ලැබීම මින් සිදුවේ.
04 වැන්න අධිපති ග්‍රහයා ගුරු සමග යෙදී සිටියේ නම් මධ්‍යම වයසේදී සිට (40 වියේ) පෝසත් අයකු කරයි. ජීවිතයේ අග කාලය සැප විඳීමට හැකිය. වෘෂභ, කන්‍යා, මකර, රාශියක කුජ සිකුරු ග්‍රහයන් දෙදෙනා 04 වැන්නේ සිටියේ නම් විශාල ධනවතකු වේ. ඉඩකඩම්, වතුපිටි, නිවාස හිමි උසස් අයුරින් සැප සම්පත් විඳීමේ භාග්‍ය උදාකරයි. එසේම මෙවන් තැනැත්තා ලෞකික අංශයෙන් ඉහළම සැප ලබයි. සිකුරු ග්‍රහයා මේෂ, සිංහ, ධනු රාශියක 04 සිටීමෙන් ලස්‌සනට, අලංකාරයට, බාහිර ඔපයට වඩාත් ගිජු වේ. සැපට ජීවත්වීමට සිතා කටයුතු කරයි. ගෘහ ජීවිතයද ඉතාමත් වාසනා වන්තයි. මේෂ, සිංහ, ධනු ලග්නයක ඉපිද කුජ හෝ රවි සමග සිකුරු 04 සිටියේ නම් ඉඩ කඩම් හිමි අයකු කිරීමේ වේගය වැඩිවේ. මිථුන, තුලා, කුම්භ රාශියක් වී සිකුරු 04 සිටීමෙන් අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටින හා පිරිස් බලයෙන් යුක්‌ත අයකුද වන්නේය.
ගුරු 04 යෝග කාරකව සිටීම නිසාද දේපළ වස්‌තුව ලැබීමට හිතකර වේ. එසේම ශනි 04 සිටීමද එසේමය. රවි ග්‍රහයාද 04 ට යහපත් සේම ගෞරවනීය අයකු ලෙස පිදුම් ලබයි. සඳු 04 සිටීමෙන් අලංකාර පරිසරයක ජීවත්වීමට ඉඩ ලැබේ. කේතු 04 ට යහපත් තැන. ස්‌ථාන ගත කරදර ඇති කරයි. පදිංචි ස්‌ථානය තුළ යක්‌ෂ භූත දෝෂ ඇතිවේ. කේතු 04 බල රහිතව සිටීමෙන් ස්‌ථානගත කරදරවල නිමාවක් නැත. රාහු ද 04 වැන්නේ බලවත්ව සිටී නම් දේපළ යාන වාහන, හොඳ ගෘහයක් ලැබීමේ වාසනාව තිබේ. රාහු 04 වැන්නේ බල රහිතව සිටියේ නම් යටකී ශුභ ඵල අත්නොවේ.
04 වැන්න අධිපතියා 10 වැන්නේ සහ 10 අධිපතියා 04 සිටීමෙන්ද වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හැකිවේ. මා පිය උරුමකම්, දේපළ ඉඩකඩම් ලැබෙන අතර, තම උත්සාහයෙන්ද දේපළ උපයා සපයා ගනී. ඥතීන්ගෙන් බුහුමන් ලැබීමද සිදුවේ. මෙම පිහිටීම නිසා දෙමාපියන්ට ඉතා හිතවත්ව ඔවුන් රැකබලා ගනී. කුජ සමඟ ශනි සිටීමෙන් (04) මධ්‍යම වයසින් පසු දේපළ උරුමකම් ලැබේ. 04 කුජ ශනි සිටීම මව්ට ගුණදායක තැන. ශනි සමග ගුරු 04 සිටීමෙන් විවාහයෙන් දේපළ හිමිවේ. දරුවන් වෙනුවෙන්ද දේපළ රැස්‌කර තබයි.
විශාල මන්දිර දෙමහල් තෙමහල් නිවාස හිමියකු වන්නේ 04 අධිපතියා සහ 09 අධිපතියා ලග්නයේ (01) සිටිවිටය. එසේම ඔහුට හෝ ඇයට යාන වාහන වලින්ද හිඟයක් නැත.
කුජගේ බලයට අනුව ලොව රැකදීම, උත්පාදනය, එය වැඩිදියුණු කිරීම, වත්පොහොසත්කම් වඩාත් තහවුරු කිරීම, සිදුවේ. මේ සියල්ල විනාශ කිරීමට මූලික වන්නේ සෙනසුරුය. ශනිගේ වාරවලදී ඒරාෂ්ඨකයන් යෙදුන විට ඉතා අශුභ තත්ත්වයන් ඇතිකර, දුගී දුප්පත් අයකු බවට පත් කෙරේ. ග්‍රහ මණ්‌ඩලයේ කම්කරුවා ලෙස හැඳින්වෙන ශනි ලෞකික සැප සම්පත් ලබාදීම හීන කරයි. 04 කේන්ද්‍රය සහ 05-09 ස්‌ථානාධිපතියන් බල රහිතව දුබලව සිටීමෙන් දිළින්දකු වන්නේය. මෙම ස්‌ථානාධිපති ග්‍රහයන් 06-08-12 ස්‌ථානවල සිටීමද ශුභදායක නැත. එසේම මෙම ස්‌ථානවල (06-08-12) අධිපතියන් කේන්ද්‍ර (1-4-7-10) හෝ ත්‍රිකෝණයන්හි සිටීමද දියුණුවට හානි ගෙනදෙන්නේය. ධනස්‌ථානය සහ භාග්‍යස්‌ථානය දුර්වල වූ විට අතමිට සරු වීමක් නැත. නැති බැරි අයකු වේ.
ලග්නාධිපතියා 12 සිටීම නිසා හම්බකරන දේ සුළු වුවත් නාස්‌තිකාර ලෙස වියදම් කරයි. එනිසා දුප්පත් වේ. 02 අධිපතියා 12 සිටීම නිසාද මුදල් අතින් දියුණුව ප්‍රමාද කරයි. 04 අධිපතියා 12 සිටීමෙන්ද සැප ලැබීමේ භාග්‍ය නැත. ජීවිතයේ මුල් කාලයේ නිවසින් පිටව වැඩපළවල යෙදේ. උපයා සපයා ගත් වස්‌තුව දේපළ විකුණා දමයි. ණයට දෙයි. 05 අධිපතියා 12 නම් දරුවන් උදෙසා කරන වියදම් අධික වේ. 6 අධිපතියා 12 සිටීමද යහපත් නැත. ලෙඩ රෝග නිසා වියදම් අධික වේ. අමාරුවෙන් සපයා ගත් ධනය නාස්‌ති වේ. 08 අධිපතියා 12 සිටීමෙන් ආයුෂ අඩු කරයි. නඩු හබවලට පටලවා හරිහම්බ කර ගත්දේ නාස්‌ති වේ. 11 අධිපතියා 12 සිටීමෙන් ආදායමට වඩා වියදම සැරයි.
කේන්ද්‍රයේ 12 වැන්න වැය ස්‌ථානය නිසා 12 වැන්නේ සිටින ග්‍රහයන් ගෙන් වැඩි අශුභ ඵල ගෙන දුන්නත් ඔවුන් උච්ඡව හෝ ස්‌වක්‌ෂේත්‍ර බලයෙන් වී නම් පිට ප්‍රදේශවලින් දියුණුව සැලසේ. ශනි මේෂ රාශියේ කන්‍යා නවාංශකයේ වීමද පරම නීච නිසා සිත්තැවුල් දුක්‌දොම්නස්, දියුණුව ප්‍රමාදවීම් ඇතිවේ. 12 වැන්න බලරහිත වීමත් එහි අධිපතියා දුර්වලව සිටීමත් නිසා හම්බකර ගත් ධනය වැය වීමට මාර්ග සැලසේ.
මානුෂික සැප අඩුකරවීමට තවත් කරුණක් ලෙස සැලකිය හැක්‌කේ 04 කේන්ද්‍රයේ (1-4-7-10) ග්‍රහයන් රහිතව එම ස්‌ථාන අධිපතියන් දුර්වලව සිටි විටයි. මේ නිසා ලෞකික සැපෙන් බැහැරවී ලෝකෝත්තර සුවය ලැබීමට මෙවැනි අය ඉදිරිපත් වෙති. මෙහිදී ගුරු ශනි කේතු හා ඔවුන් සිටින රාශි ගැනද තවත් විවිධ අයුරින් සොයා බැලීම්ද කළ යුතුවේ.
ආර්. ඇම්. ටී. බී. රත්නායක
65, විද්‍යාල මාවත, මීරිගම.
Original article from http://www.divaina.com/2010/07/30/naka04.html
Sinhala English word by word translation by Google
The implications of Earth Protector life
eating Material wealth is known as the living world and the secular enjoy live āsākarati. A desire for worldly overachieving, the action is centered around the impact points of the planet depends. The Mars planet Mars in a special role to play in science Jothi earth or Mars (planet) is dominant. Earth's natural conditions, remains on Mars attract Property possessions. Earth planet Mars is considered as the guardian or guardians.
Jyoti d Tishri according to numerology possessions, bavabhōga Houses Property Dart should be monitored at the center of 04th place points with material resources and vehicles. The mother, relatives also, the information can be disclosed about the likes of 04 sæn̆dǣsamaya step. Could not have been possible, in short, the poor, the wealthy in particular will be a series of 04.
Horoscope planet Mars 04 by Secular overachieving Wang was fortunate to banks. 04 or 04 Lord of the grip height or svakṣētrava vænnēma, planets or planets in the height of 04 may be taken well with the good life with a cousin objects being yaṭakī. The material properties so although sometimes confuses the Mars luck. Disputes with relatives of the bully. Cunning means to achieve his or strives. Scorpio Zodiac Mars after 07 is because the rich. The landlord Planters. 04 Van Centre is fortunate to have the property Property planet, keeping in good or sin. 04 weak prince was confused by the property occur. Lawsuit filed confused. 04 Zodiac Earth prince (TAURUS, Virgin, Dragon) is because of what a post and worldly possessions was fortunate to banks. Cancer, Scorpio, Pisces and 04 are many pleasures of being the dominant planet. 04 is also respected ruler of Aries, the Lion, the Sagittarius constellation when. Changing places where movement occurs 04 engaging prince Gemini, Libra, Aquarius and many siṭiddīya. Despite different locations to supply this need.
04 teachers with a series of dominant planet was engaged in age from the central (40 years old) who are rich. Can enjoy the luxury of time late in life. TAURUS, Virgo, Capricorn, many planets Mars, Venus and the two series of 04 large and if the rich. Property, real estate, homes on a grand scale material elusive banks. And this one is top worldly pleasures. Venus Aries, Lion, Sagittarius 04 by several beautiful, beauty, outside formalistic most greedy. Enjoyed live thinking that. Domestic life is predestined luck. Aries, Lion, Sagittarius, Saturn is born with Mars or Venus Ravi 04, if the person entitled to deriving their speed increases. Gemini, Libra, Aquarius, and many who have authority personnel will be ready to cooperate with others by Venus 04.
04 Yoga Teachers Coordinators is therefore favorable to material possessions. The Saturn 04 am the Omnipotent. Like Ravi Stars 04 wins better than a dignified person. Mon 04 are having to live in a beautiful environment. 04 cones in a good place. Places to be trouble. Place of residence in the evil demon error occurs. 04 cones being no end to trouble spots without power. If Rahu is strong, and 04 vehicles in a series of property, a house has to receive good luck. Rahu 04 Van powerless if the good fruit yaṭakī begets.
04 series and 10 series of 10 master and knowledge can master 04 to get lucky. I am his father, while the property Property, is provided earn their property to seek. Unlike honored, occur. The location is very close to their parents because they take care of. Mars with Saturn being (04) middle age will inherit the property. 04 Mars to Saturn mavṭa fantastic place. Saturn with 04 teachers by marriage property. Collect property sets for children.
White House storey storey homes are 04 Master and 09 This tells the prince (01) siṭiviṭaya. Also, he or she will not lack Kaspersky vehicles.
Kujagē upholding world's power generation, it is improving, more richness confirm the need. Saturn is key to all this destruction. Śanigē occasions at a very grim situation created ērāṣṭhakayan forum, is a poor person. Planet Saturn with material known as a laborer to a lack of resources. 05-09 and 04, the center will be poor without being mutilated power station. The Master Planets 06-08-12 wakefulness places not wonderful. Also, the places (06-08-12) centering masters (1-4-7-10) or vent to the development of the Triangle genadennēya damage. When dhanasthānaya weak and not a privilege for the lucrative fertility. No person can be.
Lagnādhipatiyā 12 is so small, what earn the wasteful expenditure. So the poor. 02 to 12 because the prince delays development of money. 04 12 prince and knowledge that marks not comfortable. Factory engages left her home early in life. Earned wealth will provide the property sold. Lending. 05 12 If the prince is expensive for children. 6 12 Omnipotent ruler is not good. It is expensive because of sickness. Hard waste is obtained by wealth. 08 reduces longevity by 12 master. Earned confuse the revolution the lawsuit filed is wasted. 11 more than in being governor spicy cost 12.
Centre 12 series cost more negative results from the location of 12 gave them their height or planets are so out of convenience and power svakṣētra development areas.So absolutely filthy vīmada navāṁśakayē Virgin constellation Aries Saturn anxieties distress, growth delay. 12 Firstly void after its ruler is weak and indeed ways to earn money to spend because of the wealth.
Another factor may be regarded as humanitarian supply reduces 04 Centre (1-4-7-10) planets in places without masters were weak when. This secular pragmatist away from Enlightenment to receive such, are presented. The teacher Saturn cones and their constellations are also must look after the various.
R. NM. T. B. Ratnayake,
65, a college path, Mirigama.
No comments:
Post a Comment