බුධ ග්‍රහ මාරුවෙන් රටේ වෙනස්‌කම් කිහිපයක්
නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා
මෙතෙක් කල් සඳුට අයත් කටක රාශියේ ගමන් ගත් ඥන කාරක බුධ ග්‍රහයා 23 වනදා සිකුරාදා (අද) රාත්‍රි 10.16 එම රාශියෙන් මිදී රවිට අයත් සිංහ රාශියට පිවිසෙන බව ජ්‍යෙdතිෂයේ සඳහන්වේ.
සාමාන්‍යයෙන් මාසයක් පමණ එක රැසක රැඳී සිටින බුධ ග්‍රහයා මෙවර ජූලි 23 සිට සැප්තැම්බර් 30 දක්‌වා ගමන් ගැනීම විශේෂ සිද්ධියකි. ජූලි 23 වනදා සිංහ රාශි ගතවන අතර අගෝස්‌තු 21 වනදා එම රාශියේම වක්‍ර වනවා ඇත. සැප්තැම්බර් 13 වන දා නිවෘතව සැප්තැම්බර් 25 වනදා අස්‌තවී 30 වනදා කන්‍යා රාශියට පිවිසේ. මින් පැහැදිලි වන්නේ පුරා මාස 2 කුත් දින 7 ක් මුළුල්ලේ සිංහ රාශි ගතව බුධ හැසිරෙන බවයි.
බුධ ග්‍රහයා සිංහ රාශි ගතවන අවස්‌ථාවේ මීන රාශියත් මුල නැකතක් සිව්වන පාදයත් උදාව පවතී. බුධ ග්‍රහයා සිංහ රාශි ගතවන අවස්‌ථාවේ ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම මෙසේ දිස්‌වේවි. ලග්නය කුම්භ ලග්නයේ නැප්චූන් දෙවැන්නේ ගුරු යුරේනස් පස්‌වැන්නේ කේතු හයවැන්නේ රවි හත්වැන්නේ බුධ සිකුරු අටවැන්නේ කුජ ශනි එකොළොස්‌වැන්නේ සඳු රාහු ගමන් ගනී.
බුධ ග්‍රහයා ළදරුවකු ලෙසත් සම්බන්ධ වන ග්‍රහයාට අවනත වන ග්‍රහයෙකු ලෙසත් සැලකෙන අතර සූර්යයාගෙන් අංශක 30 කට වඩා දුරක් යැමට නොහැකි ග්‍රහයා ලෙසත් සැලකෙන අතර ග්‍රහලොව ලේකම්තුමා ලෙසද සැලකේ.
රවි ග්‍රහයා බින්න විවාහයකට යොමුවූවා සේ සඳුගේ කටක රාශියේ ගමන් ගන්නා කාලයක රවිට අයත් සිංහ රාශියේ බුධ ගමන නිසා ඇමැති පෞද්ගලික ලේකම්වරුන්ට බරපතල දූෂණ චෝදනා එන්නට ඉඩ ඇති කාලයක් නිර්මාණය වේවි. ඉදිරි මාස දෙක තුළ ඇමැති කාර්ය මණ්‌ඩල නිලධාරීන්ට තනතුරු අහිමි වීමට නොසිතූ කරුණු යෙදිය හැකිය. ඒ අයගේ ගෞරවයට හානි පැමිණිය හැකි කාලයකි.
බුධ ග්‍රහයා නියෝජනය කරන කරුණු කාරණා වලට බුධගේ සිංහ රාශි ගමන අයහපත් වනවා ඇත. උගතුන් පŽවරුන් ගුරුවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නීතිවේදීන් අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වූවන්, ජනසන්නිවේදන මාධ්‍යයෙන් ලේඛකයන් බුධගේ තියුණු බලපෑමට හසුවේ.

රවි ග්‍රහයා නොමැති අවස්‌ථාවක බුධ සිකුරු සමග සිංහ රාශියේ ගමන් ගැනීම රජුගේ වගකීම් ගෝලබාලයන්ගේ අභිමානයට යටවීමක් ලෙස සැලකිය හැකි අතර අංශ ප්‍රධානීන් අභිබවා සුළු සේවකයන් නැගීසිටීමක් සේ අර්ථ දැක්‌විය හැක.
බුධ ග්‍රහයා බුද්ධියට අධිපති වන බැවින් යම් යම් ප්‍රශ්න වලදී ක්‍ෂණික තීරණ ගැනීම් වලදී දුරදිග නොබලා කටයුතු කිරීමත් ප්‍රශ්න අවුල්වන තත්ත්වයන් දක්‌නට ලැබේවි. අද කළ යුතුදේ හෙටට කල් දමමින් කල් මරණ පිළිවෙතක් දේශපාලකයන් තුළින්ද ප්‍රදර්ශනයවේ. අත් වැරදීම් ගැන නිතර අසන්න ලැබේවි.
ගොලු දරුවන් බිහිවීම ස්‌නායු දුර්වලතා වර්ධනය වීම කැස්‌ස සහිත උණ රෝග පැතිර යැම ඉදිරි කාලයේ දක්‌නට ලැබෙනු ඇත. ළදරු මරණ බහුල වේවි.
කටකතා කැලෑ පත්තර නිර්ණාමික ලිපි ලියන්නන් බහුල කාලයක් වේවි. රජයේ සේවකයන්ට උද්ඝෝෂණ නිසා යම් යම් සහන හිමිවිය හැකි අතර අතපසුවූ උසස් වීම් ස්‌ථානමාරු ලබා ගැනීමට අවස්‌ථාව උදාවේවි. ශ්‍රී ලංකාවට විදේශ ආධාර හිමිවිය හැකි අතර විදේශ වලින් දොaෂාරෝපණද අඩුවක් නොවනු ඇත.
මෙවර උසස් පෙළ සමත් වන්නන් අඩුවිය හැකි අතර පහ වසර ශිෂ්‍යත්ව ලාභීන් වැඩි පිරිසක් සමත් වීමටත් බුධගේ සිංහරාශි ගමන කරුණක් විය හැකිය. අද කරන කටයුතුවල නරක විපාක අනාගතයට බලපාන ඒවා වීම බුධගේ සිංහ රාශි ගමනේ විශාලම අවාසනාව වනු ඇත.

Original article from http://www.divaina.com/2010/07/23/naka01.html
Sinhala English word by word translation by Google
High chairs and changing planet Secretariat will be transferred Mercury planetary changes for the country
Nattandiya - P. DR. Perera,
23, was traveling to the planet Mercury Committee gnana constellation Cancer the moon so far on Friday (today) night 10.16 d tiṣayē Jyoti Sinha stated that the visit of the many examples from the raviṭa.
Mercury usually stay in one of several special event about a month to travel from July 23 to September 30 this year. On July 23, the Lions will have the Libra zodiac takes the indirect on 21 August. On September 25, the winter solstice on 13 September Osteopath many nuns coming on the 30th. Clearly, over the past 7 months, clocking 2 days after Mercury Lion zodiac manner.
Lion zodiac Pisces Mercury taken at the beginning of exclusive dooms Dawn is the fourth leg. Mercury Lion zodiac taken at the center of Sri Lanka Aquarius planets thus showing up. Næpcūn the second star sign Aquarius Uranus fifth Guru Ravi cones sixth seventh eighth, Mercury, Venus and Mars Saturn Rahu Eleventh Sun Travel takes.
Mercury is considered as a planet, the planet is connected to heed as an infant and is considered as the sun planet can not go farther than 30 degrees, and the planet is considered as a secretary.
Ravi planet acrimony resorted marriage as the constellation Cancer Moon is traveling trip Mercury constellation of Lion raviṭa time because the minister would be created for the private secretaries of corruption charges to come. Positions can be imagined things to be loss of staff officers minister in the coming months. It can cause damage to the honor of the time.
Lion zodiac trip to budhagē issues representing Mercury bad will. Ž Doctors learned of teachers, students, lawyers involved in those studies, mass communication media writers budhagē sharp impact.

Ravi Sinha with Mercury, Venus and Mars do not have time to walk in the constellation can be considered as the pride of the king flooded responsibilities associates and heads of standing beyond the minor employees as defined.
And to the Mercury intellect without reaching decisions in an instant on certain issues in question, because the dominant inflammatory conditions are found. Today, the don'ts time tomorrow postponing death policy through an exhibition politicians. May hear frequently about mistakes.
Inability to bear children spread flu symptoms including coughing grew nervous weaknesses gains will be seen in the future. Infant mortality will be abundant.
Gossip rag anonymous letter writers will be busy time. Because government employees protest certain concessions to the mistakes promotions, transfers to get a chance. Sri Lanka won the foreign aid can not be a lack of foreign releasing a ṣārōpaṇada.
The L and those less able to walk away can be a matter siṁharāśi budhagē to pass more scholarship recipients. Today, the activities of these bad consequences budhagē be the biggest misfortune Lion zodiac journey that would change.

No comments:
Post a Comment