Wednesday, 11 January 2017

බුදුපියාණන්ටත් තුන්වරක්‌ අපල කළ සෙනසුරු ඒරාෂ්ඨකය

කලියුග වර්ෂ 2458 න් මතු වෙසක්‌ මස පුර පසළොස්‌වක නම් තිථියලත් කුජදින මධ්‍යහ්නයෙහි විසා නැකතේ ප්‍රථම පාදයෙන් කටක ලග්නයෙන් දඹදිව කෝසල රජයට අයත් ශාක්‍ය ප්‍රාන්ත රාජ්‍යයේ කපිලවස්‌තුපුර ලුම්බිණි නම් මහා සල් උයනේදී සිද්ධාර්ථ කුමරුන්ගේ උපත සිදුවී ඇත. ජන්ම ඒරාෂ්ටක අපලයෙන් උපන් සිදුහත් කුමරුගේ ලග්නය කටක වෙයි. 1 ගුරු රාහුද 4 ශනි චන්ද්‍ර ද 7 කුජ කේතුද 8 - 9 සිකුරුද 10 රවි, බුද ග්‍රහයන් ද ව්‍යාස සෘෂිවරයා තම පුතු පරාශරටද කියාදී ඇති හඳහන නිවැරදි හඳහන ලෙස පිළිගැනීමට බොහෝ සාධක තිබේ.

සෙනසුරූ ඒරාෂ්ටක අපලයකදී පහත සඳහන් පරිදි අපලය විපාක දෙයි. ළඟම ඥාතිනීගේ මරණ, ශෝක වේදනා, නින්දා අපහාස, චෝදනා එල්ලවීම්, හදිසි අනතුරු ඇතිවීම, රැකී රක්‌ෂා අහිමිවීම, දරන තනතුරෙන් හා තත්ත්වයෙන් පහත වැටීම, කායික, මානසික දුක්‌ පීඩා හා කරදර යෙදීම, සම්රෝග, වාත රෝග, අඹුදරු ඥාති හිතමිතුරන්ගේ ප්‍රශ්න, කරදර ඇසීමට දැකීමට සිදුවීම, සොර සතුරු කරදර, උන්හිටිතැන් අහිමිවීම, දුක්‌ විඳින කල්පවතින රෝග ඇතිවීම සැප ලැබීමේ වාසනාව තිබුණත් ඒවා විඳීමේ වාසනාව යටපත්වීම ද, සේවාදායක දායකකාරකාදීන්ගෙන් ප්‍රශ්න, කරදර ඇතිවීම කරන්නට සැරසෙන හැම කටයුත්තකටම බොහෝ සේ බාධා ඇතිවීම මතකය කල්පනාව අඩුවීම, අනුවන ක්‍රියා සිදුකිරීම, අලසවීම හා උදාසීන ගතිද ඇති කරයි.

සිදුහත් කුමරු උපත ලබා ඇත්තේද අෂ්ඨක ඒරාෂ්ඨක අපලයෙනි. උප්පත්තියෙන් දින 7 කට පසු මව මියයැම, මහාමායා දේවියගේ මරණින් මව්කිරි හා මව් සෙනෙහස අහිමිවීම ද, කොතරම් සැප සම්පත් තිබුණද ගසක්‌ යට උප්පත්තිය ලැබීමටද මෙම අපලය හේතුවී ඇත.

මෙම උප්පත්තියෙන් වසර 29 කට පසු සෙනසුරු අෂ්ඨක ඒරාෂ්ඨක අපලයේ දෙවන අවස්‌ථාවට එළඹීණි. එවිට සෙනසුරු මහ දශාවේ අඟහරු අන්තර් දශාව ලබා තිබිණි. පස්‌වැන්න හඳහනක දරුඵල කියන ස්‌ථානයයි. කටකයෙන් 5 වැන්න වූ වෘශ්චික රාශිය අධිපතියාද, අඟහරු ග්‍රහයාමය. ශනි, කුජ පුරුෂ දරු උපතක්‌ සිදුකරයි. උන්හිටි තැන් අත්හැර දමා යැමට ඉහත කී ඒරාෂ්ඨකය බලපා ඇත.

රාහු අන්තර් දශාවේ අනුවන වැඩට පෙළඹේ. දුෂ්කර ක්‍රියා කරයි. සම් මස්‌ නහර ඇටවලට ඇලී ඇට සැකිල්ලක්‌ බවට පවත්වනතුරු බුදු බව ලබා ගැනීම සඳහා වීර්යය වඩයි. එය අසාර්ථක උත්සාහයක්‌ විය. ගුරු අන්තර් දශාවේද, මධ්‍යම ප්‍රතිපදාවට පත්ම වීර්ය වැඩුවේද දස මරුන්ගේ බාධක කරදර බිඳ දමමිනි. අෂ්ඨක ඒරාෂ්ටකය කුජ රාහු ගෙවී තිබූ නිසා උත්සාහය ක්‍රමයෙන් සාර්ථක වූයේ බුධ මහ දශාවේදී බුද්ධත්වය ලැබීමෙනි.

පළමු ජන්ම ඒරාෂ්ඨක අපලය වයස අවුරුදු දහනවය විස්‌ස කාලයේදී ලබා ඇත. දෙවන ජන්ම ඒරාෂ්ඨකය වයස අවුරුදු 50 දී පමණ ලබා ඇත. ජන්ම ඒරාෂ්ඨකය වර්ෂ 7 1/2 ක්‌ තිබේ. අෂ්ටක ඒරාෂ්ටකය ඇත්තේ වසර 2 1/2 කි. වයස අවුරුදු 52 දී කේතු මහ දශාව ලබා තිබේ. චිංචිමානවිකාවන් බොරු දරු ගැබක්‌ පෙන්වා අපකීර්තියට පත් කිරීමට උත්සාහ කිරීමෙන් නින්දා අපහාස විඳීමට සිදුවිය. සුන්දරී පරිභ්‍රාජිකාව තීර්තකයින් විසින් දූෂණයකොට මරවා බුදු සමිඳුන්ගේ පරමල් ගොඩක සඟවා උපායශීලීව අපකීර්තියට පත්කිරීමට මිනිය රැගෙන ගමක්‌, නගරයක්‌ පාසා වීදි සංචාරය කර ප්‍රදර්ශනය කරමින් නින්දා අපහාස චෝදනා කිරීම සිදුවූයේ දෙවන ජන්ම ඒරාෂ්ටක අපලය තිබූ කාලයේදීය. වසර 30 කට වසරක්‌ සෙනසුරු ග්‍රහයා රාශි 12 පසුකරයි. 3 වැනි වතාවට සෙනසුරු ජන්ම ඒරාෂ්ඨක අපලය වයස අවුරුදු 79 දී පමණ ලබා ඇති බැව් සම්බුදු හඳහනට අනුව පිළිගත හැකිය.

සිකුරු අධිපති මාරක අපල ගෙනදේ. කේතු අන්තර් දශාව ඔත්පල කරවන රෝග ඇති කරයි. පාචන රෝග, අජීර්ණ, සමේ රෝග ඇති කරයි. මේ අනුව ලෝහිත පක්‌ඛන්දිකා රෝගය වැළඳුණි. පුරා වසරක්‌ව පැවතුන එම රෝගය සුවකිරීමට ජීවක වෛද්‍යවරයා ඇතුළු කිසිම අයෙකුට නොහැකි විය. භේෂඡ්ජ ඛාණ්‌ඩය කට පාඩම්ව සිටි ආනන්ද හාමුදුරුවන්ට හෝ කිසිදු රජවරයෙකුට සිටුවරයෙකුට මෙකී කර්ම විපාකාජා ආබාධ රෝගය සුවකිරීමට නොහැකි විය.

මේ අනුව බලන කල වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි යම් රෝග ජ්‍යෙdතිෂඥයන්ට හඳුනා ගැනීමට හැකි බව පිළිගත හැක. කර්ම විපාක වශයෙන්a රෝග හටගනී නම් බෙහෙත්වලින්ම පමණක්‌ රෝග සුවකරගත හැකිවේද? ශාන්තිකර්ම වශයෙන් බෝධිපූජා පැවැත්වීම කපුටන්ට දානයදීම තුළින් ඇතිකරගන්නා කුසල් සිත්වලින් පෙර සසර කරන ලද අකුසලකර්ම විපාක බොහෝ දුරට අඩුකරගත හැක.

සෙනසුරුගේ වාහනය කපුටා වෙයි. කපුටු දානය වශයෙන් එළඟිතෙල් මිශ්‍ර පහන්තිර සහිත කිරිබත් දානය කිරීම සෙනසුරු අපලයෙන් පීඩා විඳින්නන්ට බොහෝ ගුණදායකය.

පෙර කරන ලද අකුසල කර්ම නිසා ඒරාෂ්ටක අපල ලබා දුක්‌විඳින්නට සිදුවේ. නිතර නිතර පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීමෙන් මෙම අපල මර්දනය කරගත හැක. පව් නොකිරීම තුළින් විශාල බලයක්‌, ශක්‌තියක්‌ ඕනෑම අයෙකුට ලබාගත හැකි අතර ඉන් සමාජයටද වන සේවය අමිල බැවින් අද සිට පව් නොකිරීමට අදිටන් කර ගැනීම ඔබට අපට යහපත් වනු නොඅනුමානය.

ආයුර්වේද වෛද්‍ය ජ්‍යෙdතිෂවේදී
සුගත් ශාස්‌ත්‍රානන්ද
සටහන- ධම්මික හේවාවසම්


Original article from http://www.divaina.com/2010/07/16/naka09.html

Sinhala English word by word translation by Google

Budupiyāṇanṭat bad times that 
Saturn ērāṣṭhakaya 


if Gyatso in 2458 raised by Vesak Full Moon tithiyalat kujadina mid visa auspicious first leg planet Cancer pilgrimages to Kapilavastu and Lumbini is owned Sakya Kosala state has been born in the Garden of Prince Muhammad. Twelfth Birthday Prince Siddhartha was born star sign is Cancer. 1 4 Teacher Rahul Saturn Moon and Mars cone 7 8 - 9 10 Friday Ravi, Rishi Vyasa, the planet Mercury has many factors to accept as accurate horoscope Horoscope functioning parāśaraṭada her son.

Saturn is passing apalayakadī follows spell reward points. Nearest gnātinīgē death, mourning pain, insults, accusations, accidents occurring, employment loss, of his position and quality decline, physical, mental suffering and anxiety rule, samrōga, air illness, wives and cousins friends questions, see ask trouble incident, thieves and trouble, homes lost, suffer lasting disease luxury of being lucky, but they enjoy luck suppressed and, client dāyakakārakādīngen problems, troubles occurring to preparing every aspect decline thoughts memory discourages much, according to works, slow down and neutralize the Autonomous makes.

Prince Siddhartha was born in whose octet ērāṣṭhaka apalayeni. Inborn unreported mother after 7 days, Siddhartha death and the loss of a Mother breastfeeding, this spell has been due to receive the Nativity under a tree although much material.

This approach inborn second spell at Saturn ērāṣṭhaka octet after 29 years. And the Dasha of Saturn, Mars had given Inter Dasha. Horoscope prospect that fifth place. The prince is a series of 5 kaṭakayen Scorpio constellation, grahayāmaya Mars. Saturn, Mars male children born incident. Ērāṣṭhakaya have had to go above left homeless.

Rahu Dasha Inter subcommittees tends to work. Works hard. Leather flesh hails hard to get that Buddha held to outline the nuts holding the bones. It was a failed attempt. Teacher interaction daśāvēda, Middle Padma perishes væḍuvēda trouble breaking barriers and died ten. Octet passing Mars Rahu period was due to the successful efforts to gradually Mercury General Dasha receive enlightenment.

The first is natural ērāṣṭhaka spell during nineteen twenty years old. Second birthday ērāṣṭhakaya is about 50 years old. There are no natural ērāṣṭhakaya 7 1/2 years. Octave passing of years 2 1/2 million. These neurons have been the 52-year-old Dasha. Ciṁcimānavikāvan false surrogate children out being reproached by trying to discredit. Sundari paribhrājikāva tīrtakayin by dūṣaṇayakoṭa Thennaimaravaadi Buddha village took the body to discredit discreetly hidden in the gutter of the Lord paramal, city streets after being displayed insults charges occurred during the Twelfth second birthday. A year over 30 years Saturn crosses 12 constellations. Saturn birthday horoscopes ērāṣṭhaka spell of time, such as 3 could be accepted by the Enlightened One, that have about 79 years of age.

Venus dominant lethal bad calamities. Inter Dasha cones that cripple the disease. Diarrhea diseases, indigestion, skin diseases makes. The Scarlet pakkhandikā væḷan̆duṇi disease. No one could enter the year of the disease doctor heal antibiotics. Ananda Thero was a lesson for any Class of bhēṣachja rajavarayekuṭa siṭuvarayekuṭa these operations could not heal disorders vipākājā.

Thus, doctors can not find Jyoti d tiṣagnayanṭa diseases that can identify you to accept. Karma consequences of a disease occurs only if the disease behetvalinma able spironolactone? Is suffering the consequences, thus reducing akusalakarma much reward before giving hearts through collaboration raven holding a Bodhi Rituals.

Saturn vehicle is inedible. Mix rice with ghee pahantira raven given as alms to Saturn luck Sufferers often healthy.

Before the surgery, because a strict Erashtakas will get dukvin̆dinnaṭa. The bad can be curbed by having frequent charitable acts. Sins not through great power, strength, you will no doubt good for us to be determined not to sin today because the society is invaluable for anyone which can be served.

Ayurveda Jyoti d tiṣavēdī
Sugath Shasthrananda
Note Dhammika Hevawasam

No comments:

Post a Comment