Wednesday, 11 January 2017

හතේ අටේ පාප ග්‍රහයන් හිටි පමණින් විවාහයට බිය නොවන්න

විවාහයට පෙර පොරොන්දම් ගැලපීම පෙරදිගවාසීන් විසින් දැනටත් කරනු ලබයි. මෙහි අන්තර්ගතය වන්නේ විවාහයට පත්වෙන දෙදෙනාට යහපත් විවාහ ජීවිතයක්‌ ගත කිරීමට හිමිකම් තිබේද යන්න දැන ගැනීමයි. දෙදෙනාගේ අදහස්‌ ගැලපේද නැද්ද යන්න මෙහිදී දැන ගැනීමට පුළුවන්. එපමණක්‌ නොව දරු සම්පත් ලැබේද නොලැබේද, ධනය ලැබේද නොලැබේද, සමගිය තිබේද නැද්ද යන්නත් පොරොන්දම් පරික්‍ෂාවෙන් දැන ගැනීමට හැකි වේ. තවද වැදගත් වන්නේ දෙදෙනාගේ කායික ගැලපීම්ය. පැරැණි ගැමියෝ මේ සම්බන්ධව එදා ප්‍රසිද්ධියෙහි කතා කිරීමට මැළි වූයේ ලැඡ්ජා බය නිසාමය.

පොරොන්දම් ගැලපීම ගැන විශ්වාසය තබා විවාහ වූ ඇතැම් අයගේ විවාහයන් සමහර අවස්‌ථාවල අසාර්ථක වී ඇති අයුරු දක්‌නට ලැබේ. පොරොන්දම් විස්‌සෙන් දහඅටක්‌ සුබ වී විවාහය අසාර්ථක වූ අයත් අද අප අතර සිටිති. පෙර දවස දෛවඥයන් පොරොන්දම් 20 ඉතා ඉහළින් වර්ණනා කර ජනතාවට පෙන්වීය. ග්‍රහ ගැලපීම් ගැන ඔවුන් පරීක්‍ෂා කරන්නට පෙළඹුණේ නැත. හේතුව ඒ ගැන නොදන්නා නිසාද, එසේත් නැත්නම් පංචාංග ලිතේ සඳහන් පොරොන්දම් විස්‌ස පමණක්‌ ඇඟිලි ගැන ගැන බලන්න හුරු පුරුදු වූ නිසාද? සමහර දෛවඥයන් දන්නේ පොරොන්දම් විස්‌ස ලිත දිහා බලාගෙන ගනින්නටයි.

අද බොහෝ දෙනා දැන හැඳින ගැනීම් මතින්ම විවාහ වෙති. නව පරපුර පොරොන්දම් කෙරෙහි එතරම්ම විශ්වාසයක්‌ තබන්නේ නැත. හේතුව නොගැලපුනොත් ප්‍රේමයට තිත තබන්න සිදුවීමයි. එහෙත් පොරොන්දම් ගැලපීම සියයට සියයක්‌ ම සුබ වී විවාහ ජීවිත ඉතාම සුළු කාලයකදී දික්‌කසාද සොයා උසාවියට යන්න සිදුවීම නම් ඉතා ශෝකීජනක සිදුවීමක්‌ වේ. පොරොන්දම් පරීක්‍ෂාවකින් පමණක්‌ ම විවාහ ජීවිත සාර්ථක නොවන බව තවත් විද්වතුන්ගේ මතයක්‌ වී ඇත. නූතන බුද්ධිමතා නම් එතරම් පොරොන්දම් ගැන විශ්වාසයක්‌ තබන්නේ නැත.

සංසාර පුරුද්දට එකතුවෙන අය ගැනත් කථාවක්‌ පවතී. එසේ සංසාර ගතව පතාගෙන ආපු දෙදෙනා දුටු සැනින් ආල හිත් පහළ වේ. ඒ මුල් දිනේ සිත ඇදී යැම සැමදාමත් එලෙස පවතී. දෙදෙනා අතර එක සමාන අදහස්‌ පවතී. සමගියෙන් පෙමින් බැඳී ජීවිතය පුරාවට කල් ගෙවයි.

සංසාරයෙහි පතාගෙන එන වෛරක්‌කාරයෝ ද වෙති. එම වෛරක්‌කාරයා එන්නේ පලි ගැනීමටයි. විවාහ වූ දින සිට දෙදෙනා අතර ගැටුම් ඇතිවේ. පිරිමි අය වෛරකාරයකු නම් කාන්තාව සමඟ නිතර නිතර අඬ දබර ඇතිකර ගනී. කාන්තාව මොන තරම් හොඳක්‌ කළත් එය වරදක්‌ ලෙස සැමියාට පෙනේ. අඬදබර ඇති කර ගනී, ස්‌ත්‍රී වෛරක්‌කාරිය නම් සැමියාට යන එන මං නැති කරයි.

මේ අතර තවත් ෙ€දවාචකයක්‌ ඇත. එනම් කුජ හතේ නිසා විවාහ සැපත අහිමි වූවන් ගැනයි. කියන්නත් දුකයි. කුජ හතේ වසර 30 ක්‌ තිස්‌සේත් කේJද්‍ර ගලපලා බලල විවාහයක්‌ නොකෙරුණු අය කීදෙනෙක්‌ සිටීද? දෛවඥයන් සමහර අවස්‌ථාවලදී මෙම ෙ€දවාචකයට වගකිව යුතුයි. මම දන්නා පරිදි ගණ පොරොන්දම අශුභ කියා විවාහ පමා අයත් අප අතර අදත් විවාහ වීමට නොහැකිව සෝසුසුම් හෙළනවා.

අපට කේJද්‍රයක කුජ අට හෝ හත යෙදුණ පමණින් එසේ නැතිනම් කුජ 2, 4, 7, 8, 12, 1 යෙදීම කුජ දෝෂ හෙවත් භෞව දෝෂ ලෙස පිළිගැනේ. ඉතින් මෙම දෝෂ භංග වන (කරුණු) ග්‍රහ යෝග ඕනෑතරම් ඇත. එසේ තිබියදී විවාහ වීමට නොහැකිව ළතැවෙන අය කොතරම් සිටීද? කුජ හත හෝ අට නම් එම කාන්තාවට විවාහ වීම අකැප ද? කුජ ශනි කේතු රාහු වැනි පාප ග්‍රහයන් හත අට යෙදීම විවාහයට ඉතා අහිතකර ග්‍රහ පිහිටීමක්‌ බව පුරාණ කාලයෙහි සිට මිනිස්‌ මනසට ඇතුළු කර භීතියක්‌ පතුරා ඇත. එය වැරදි සංකල්පයකි. කුජ, කේතු, රාහු ශනි පාප ග්‍රහයන් හත අට යෙදීම අශුභ කරන අවස්‌ථා ඇත. එසේ වන්නේ කලාතුරකිනි. ඒ බව දක්‍ෂ දෛවඥයා දනී. කුජ 22 දෙර්කානාධිපති හෝ බාධක ග්‍රහයා හෝ ලග්නය පාපී ග්‍රහයේ වී එසේ යෙදීම අශුභයි.

හතේ යෙදුණ පාප ග්‍රහයන් එසේ වූ පමණටම විවාහයක්‌ අවුල් කරන්නේ නැත. අවිවාහකව තබන්නේ නැත. එනිසා හත අට පාපීන් සිටි පමණින් විවාහයට බිය නොවන්න. ගණ පොරොන්දම අශුභ වූ පමණින් ම දෙදෙනා අතර මතභේද ඇතිවන්නේ නැත. නාඩි පොරොන්දම අශුභ වූ පමණිsන් ම දරුඵල අහිමි වන්නේ නැත. ගණ පොරොන්දම අශුභ වුවත් එම දෝෂ භංග වන ක්‍රම ජ්‍යෙdතිෂයෙහි සඳහන් වේ. නාඩි පොරොන්දමටත් එසේමයි. ජ්‍යෙdතිෂය ගැන නොදැන එහෙන් මෙහෙන් අහුලාගෙන ජ්‍යෙdතිෂ කරන්නාට ගණ නාඩි අශුභ නම් විවාහයට අශූභ බව කියන්නේ එහි දෝෂ භංග ක්‍රම ගැන කිසිවක්‌ නොදන්නා නිසාවෙනි. එහෙත් ගණ පොරොන්දම දෝෂ භංග වීම නාඩි දෝෂ භංගවීම ගැන ඇතැම් පංචාංග ලිත්වල පවා වසර සිය ගණනක සිට සඳහන්ව පවතින බව සමහර විට ඔවුන් නොදන්නවා විය හැකියි. දරුවන් අහිමි වන්නේ බුදුබණ අනුව ප්‍රාණඝාත අකුසල්, බිත්තර තැම්බීම් වැනි පාප කර්ම කිරීමෙන් බව මම කුඩා කල සිට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් දැන ගතිමි.

කළ සුළු පව් මෙලොව කරන පින් අනුව යටපත් වුවත් බරපතල කරුම පලදෙනවාමයි. එය වළක්‌වන්න බැරි වේ. එනිසා අපි මිනිස්‌ බව ලැබ හැකිතරම් පවින් වැළකී කුසල් කර මතු භවයවත් සුවපත් කර ගනිමු.

ජ්‍යෙdතිර්වේදී ජයසේන ජයසිංහ


Original article from http://www.divaina.com/2010/07/16/naka08.html

Sinhala English word by word translation by Google

Seven sins of eight planets suddenly just
marriage afraid 

before marriage promise is still the preferable peradigavāsīn. The content is to know whether the right to marriage is good to marry the two. Able to know whether or not we make the two ideas. Even children of getting an UNDERPAID, qualia UNDERPAID is possible to know whether or not the test also promised unity. Also important is the two physical gælapīmya. Reluctant to talk about the old villagers then Pagan was Hutu because of fear.

Some of those who trust in the promise of marriage adjustment marriages are seen in some cases have failed. The promise of good eighteen-twentieth of the marriage failed, and we are. Before showed people 20 and extolled the astrologer highly day. They did not cave in to check planetary adjustment. The reason unknown cause, or the promise of almanacs litē not only because of the familiar look about in the fingers? Some astrologers do ganinnaṭayi watching almanac's promise.

Today, many acquaintances Buy marry over. The new generation does not put so much trust in the promise. Because nogælapunot incident put an end to love. But the promise of a hundred percent matching Happy married life is very little time in divorce court is going to happen if the event is a śōkījanaka. Scholarly opinion has been more successful marriages are not the only test of the promise. If the modern intellectual, not put much faith in the promise.

There is talk about the samsara habit gatherings. Samsara so after seeing two came soon sought flirt hearts are lower. Drawn to the first day of gains forever remain so. The two are the same ideas. Over the life of unity in love union territories.

.Where Sought from vairakkārayō total. The haters come to take revenge. The conflict between the two married since. If men vairakārayaku is created quarreling frequently with the woman. What a good husband, but it seems wrong woman. Crises detectable, I will not come and if the husband women haters.

The other is of € tragedies. Mars is a marriage of seven who lost their happiness about. Sad to say. Over the seven years, Mars 30 K J How many people turn up matching look to add a marriage as yours? In some cases, the astrologer € tragedies responsible. I married late that grim promise of compensation, as we know of today, and the Aftermath hordes are unable to marry.

We J K drayaka Mars seven or eight just-conceived Or Mars 2, 4, 7, 8, 12, 1 Engaging Mars defects or errors in the bhauva accepted. So the error of confidence (issues) have plenty of yoga planet. However, those who are unable to marry ḷatævena much as yours? If the woman is married and Kamini Mars seven or eight? Mars and Saturn cones have been panic in ancient times from the human mind that sin planets like Rahu seven eight planets are unfavorable marriage application. It is the wrong concept. Mars, comets, planets, the seven sins are instances of negative Rahu Saturn eight application. So rarely is. A good astrologer knows that. 22 derkānādhipati Mars or Jupiter or Lagna sinful barriers are so engaging hole pessimistic.

Does not complicate the marriage and laugh then sins conceived seven planets. No single set. So do not be afraid of the seven eight sinful marriage itself. Grim promise of compensation does not occur differences between the two. S the only prospect is not lost under the grim promise pulse. Although the promise of compensation negative errors emptive methods of Jyoti d tiṣayehi states. Porondamaṭat same pulse. Pulse genera Jyoti Jyoti d d tiṣaya unaware Cohen picked Added user grim assumptions that, if marriage is in ways of error of no-nothing ecosystems. Sometimes they might not know that notwithstanding the hundreds of years since the promise of compensation, but the confidence of defective pulse even in some calendar almanacs are getting errors. The loss of a child is .We prāṇaghāta demerit eggs that I sin after surgery, such as steamed perceived by hearing sermons at home.

The minor sins of the world, but seriously undermined the Pin paladenavāmayi Depositary. It is inevitable. So let's recovery raised bhavayavat reward freed from the human being as possible.

Jyoti d tirvēdī Jayasena Jayasinghe

No comments:

Post a Comment